ඡන්ද පෙර බඩු බෙදීම, සංග්‍රහ කිරීම, අයුතු බලපෑම් සහ සල්ලිදීම වැනි කරුණු සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව එම අපෙක්ෂකයනට එරෙහිව ක්‍රියා කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා රූපවාහිනය සමග පැවැති වැඩසටහනකදී අද රාත්‍රීයේ ප්‍රකාශ කළේය. අදත් කුරුණෑගල හා තවත් ප්‍රදේශවල එවැනි දේ සිදු වූ බව කැෆේ සංවිධානය කියයි. එවැනි සිද්ධියක දි මුලින්ම කළ යුත්තේ පොලිසියට පැමිණිලි කිරීම බව දේශප්‍රිය මහතා කීවේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද අල්ලසට ඡන්දෙන් පසු නඩු