IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඡන්ද උනන්දුව හොඳටම බැහැලා

පළාත් පාලන ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා අවම මිට්ටමක පවතින බව අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති. පෙර මැතිවරණ හා සැසඳීමේ දී ඡන්දය දීමට පැමිණෙන අයගේ ප්‍රමාණය ඉතාම අඩු බව පොළොන්නරුව, අම්පාර, අනුරාධපුර, මඩකළපුව, රත්නපුර, ත්‍රිකුණමලය හා කෑගල්ල අප වාර්තාකරුවෝ කියති. අද පෙරවුරු10.30 පමණ වන විටඅනුරාධපුරයේ සියයට 20 -25ත් අතර ප්‍රමාණයක් ද පොළොන්නරුවේ සියයට 8.9 පමණ ද ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ නිලධරයෝ කියති. කිසිදු කලබලකාරී ක්‍රියාවක් වාර්තා වී නොමැත. අපේක්ෂකයෝ 108 දෙනකු තෝරාගැනීම සඳහා අපේක්ෂකයෝ 3073 දෙනෙක් තරග කරති. නැගෙනහිර, සබරගමුව හා උතුරුමැද පළාත් හි මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ තිස් තුනකි. කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයිය ඡන්ද මධ්‍යස්ථානය ත්‍රිකුණමලය නගර ශාලා ඡන්ද මධ්‍යස්ථානය ත්‍රිකුණාමලය රංවල මහානාම විදුහල කදුරුවෙළ නගර මහා විදුහලේ ඡන්ද මධ්‍යස්ථානය මඩකළපුව නගර මහා විදුහල මඩකළපුව ගුරුවිදුහල් ඡන්ද මධ්‍යස්ථානය       විස්තර හා ඡායාරූප (ජවුෆර් ඛාන්, අම්පාර වාර්තාකරු, ක.ග. කරුණාරත්න, අජිත්ලාල් ශාන්තඋදය, අතුල බණ්ඩාර, අමදෝරු අමරජිව  රොහාන් කුමාර, රෝහණ චන්ද්‍රදාස  )



අදහස් (0)

ඡන්ද උනන්දුව හොඳටම බැහැලා

අමිල කටුනායක Saturday, 08 September 2012 11:25 AM

හවස් වෙද්දි 75 %

:       0       0

සනුල් Saturday, 08 September 2012 11:27 AM

ඡන්දය දැමිමෙන් වැළකී සිට, රටට බරක් වු පළාත් සභා ක්‍රමයට විරෝඨය දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනව.(ස)

:       0       0

රාජා Saturday, 08 September 2012 11:36 AM

ඉදිරියේදී ඡන්දේ දෙන එකක්ම නැහැ. (ස)

:       0       0

දිලාන් Saturday, 08 September 2012 11:38 AM

ප්‍රශ්නයක් නෑ.ඔක්කොම හරි.(ස)

:       0       0

නුවන් Saturday, 08 September 2012 11:39 AM

ප්‍රථිඑල දන්න නිසා ඡන්දය පාවිචචි නොකිරීම බුද්ධිමත් ක්‍රියාවක්..(ස)

:       0       0

වරුණ Saturday, 08 September 2012 11:53 AM

මේවා මිනිස්සුන්ට තිත්ත‍ වෙලා දැන් .මොකටද ජනතා සේවයට මේ තරම් මරාගන්නේ..අනුන්‍ට රටේ සාරය උරා ගන්න අපි මොකටද ඡන්දේ දෙන්නේ (ස)

:       0       0

දුමින්ද Saturday, 08 September 2012 11:57 AM

හිනාවෙන්නේ හිනා නොවී බැරි කමට (දී)

:       0       0

ශෂිකලා Saturday, 08 September 2012 12:13 PM

මේවා මිනිස්සුන්ට තිත්ත‍ වෙලා දැන් .මොකටද ජනතා සේවයට මේ තරම් මරාගන්නේ..අනුන්‍ට රටේ සාරය උරා ගන්න අපි මොකටද ඡන්දේ දෙන්නේ (ස)

:       0       0

කුමාර Saturday, 08 September 2012 12:20 PM

බලන්නකෝ තව ඉස්සරහට මොකද වෙන්නේ කියල (දී)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Saturday, 08 September 2012 12:22 PM

කොහොමත් සවස් වනවිට රට ඉන්න අපගේ ඡන්ද ටිකත් වැටේවි (ස)

:       0       0

සම්පත් Saturday, 08 September 2012 12:19 PM

අයියෝ සල්ලී..(ස)

:       0       0

අතුල Saturday, 08 September 2012 12:26 PM

මේක මිනිස්සු ඉල්ලපු ඡන්දයක් නෙමෙයි‍‍ .අපි ලෝකෙට පෙන්නන්න ඕන මේක තේරුමක් නැති වැඩක් බව..(ස)

:       0       0

වරුණ Saturday, 08 September 2012 12:20 PM

ප්‍රශ්නයක් නෑ.ඔක්කොම හරි.හවස් වෙද්දි 75 % (ස)

:       0       0

ආනන්ද Saturday, 08 September 2012 12:30 PM

දුර්වල විපක්ෂය ගැන කලකිරිලද ? (ස)

:       0       0

ආනන්ද Saturday, 08 September 2012 12:41 PM

මේකට වග කියන්න ඕනෑ විපක්ෂයයි. (නි)

:       0       0

නිහාල් Saturday, 08 September 2012 12:47 PM

හවස් වෙනකොට ගානට ඡන්ද පෙට්ටි ටික පිරෙයි..(ස)

:       0       0

සෙහාන් Saturday, 08 September 2012 12:51 PM

කියන්නත් දෙයක්යැ. මෙවෙන දේවල් එක්ක (දී)

:       0       0

රජීන්ද්‍ර Saturday, 08 September 2012 12:51 PM

ප්‍රශ්නයක් නැහැ. කොළඹින් ආපු ඡන්දදායකයෝ ඡන්දෙ පාවිච්චි කරන්න සංචාරක බංගලාවල සහ වෙනත් රජයේ ආයතවල රෙඳි සිටිනවා ඡන්දෙ පාවිච්චිකරලා ප්‍රජතන්‍ත්‍රවාදය රැකගන්න.

:       0       0

ෂිරාස් Saturday, 08 September 2012 12:57 PM

ජනපතිට සහය දක්වන්න කියලා නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලනවා. (නි)

:       0       0

සරත් Saturday, 08 September 2012 01:41 PM

රාත්‍රී පුවත්වලටනම් මේක 85%ටත් වැඩිවෙයි...!(නු)

:       0       0

Cooray Nawalage Jude Yohan Saturday, 08 September 2012 06:52 PM

මේ විදියට ගියාම අර කැළණි සභාපතිතුමා කියපුවා ඇත්ත වෙනවා..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 69 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 308 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1140 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 274 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2714 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 1419 4

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site