වසර 15 කට පසුව පැවැති ඉතාමත්ම සාමකාමී මැතිවරණය මෙම පාර්ලිමෙන්තු මැතිවරණය බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (C.M.E.V) පවසයි.
සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 65 ක් පමණ වූ බව කියා සිටි එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ඡන්ද විමසීම පැවැති කාලයේ මැතිවරණ නීති උල්ලංඝණයවීම් ඇතුළු බරපතල සිද්ධීන් 294 ක් වාර්තා වූ බවද පැවසීය.
ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද කොමසාරිස්ට තවත් සහතිකයක්
උපාලි Monday, 17 August 2015 12:26 PM
ඇයි ගිය ජනාධිපතිවරණෙදි මැ කෝ හිටියෙ නැද්ද මේ ජන්දෙ ප‍්‍රචන්ඩත්වයෙන් තොරව පැවැත්වීමට හැකි වීම නියම යහපාලනයක් පවතින බවට සාධකයක් නොවේද ? (නදී)
දුමින්ද Monday, 17 August 2015 12:54 PM
මැකෝගේ බලය (නදී)
පුබුදු Monday, 17 August 2015 01:00 PM
ඔන්න රටට අවශ්‍ය යහපාලනය (නදී)