IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඡන්ද ක්‍රමය ශක්තිමත් කිරීමට මැකෝ සහය ඉල්ලයි

රටේ ගෞරවය හා සම්ප්‍රදාය රකිමින් මහින්ද රාජපක්ෂ මහතා අභිනව ජනාධිපතිට බලය පැවරීමට ගත් තීරණයට ගරු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කීවේය.

නව ජනාධිපති ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ලෙසත් පුරවැසියකු ලෙසත් බලාපොරොත්තුවන බව ඔහු කීය.

1982 සිට ජනපතිවරණ 7ක් පැවැත්වීමට සම්බන්ධවූ තමා සාධාරණ හා අපක්ෂපාතී මැතිවරණයක් පැවැත්වීමේ සියලු ගෞරවය තම නිලධාරීන්ට හා පොලිසියටද යම් අඩුපාඩුවක් වෙතොත් එය තමාද බාර ගන්නා බව දේශප්‍රිය මහතා කීවේය.

ඡන්ද ගැටුමකදී කහවත්තේදී මිය ගිය ඡන්ද දායකයා වෙනුවෙන් සොව පළ කළ කොමසාරිස්වරයා ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය ශක්තිමත් කිරීමට පාලකයන්ගේ හා මහජනයාගේ සහය පතන බවයි.

 



අදහස් (0)

ඡන්ද ක්‍රමය ශක්තිමත් කිරීමට මැකෝ සහය ඉල්ලයි

සුනිල් Friday, 09 January 2015 10:59 AM

රටේ නීතියට ගරු කිරීම මෙහෙම වෙන්නේ කොහොමද (දිල්)

:       0       0

කුමාර් Friday, 09 January 2015 12:04 PM

මැතිවරණ කොමසාරිස් තුමාට ජාතියේ ප්‍රණාමය. (ර)

:       0       0

ඩි. බ්. අළුදෙණිය Friday, 09 January 2015 12:09 PM

කොමසාරිස්තුමන් සදහන් කල පරිදි ජනතාවට දුන් පොරොන්දු ඉටුකල යුතුයි. (ර)

:       0       0

කුමාර් Friday, 09 January 2015 12:14 PM

මහින්ද රාජපක්ෂ මහතා රටට ලබාදුන් නිදහසේ කිසිම අඩුවක් වෙලා නෑ, ඒ ගෞරවය සදාකාලිකව, ජාතිය ඔබට හිසනමා පුදකරනවා. ඔබතුමා නව ජනාධි පති හට සහාය වෙන්න, රට හා ජාතිය ඔබට නය ගැතී. (ර)

:       0       0

උදය Friday, 09 January 2015 08:53 AM

හොද මැතිවරණ රාජකරියක් ඉටුකළ ඔබ තුමාට සහ සියලු කර්ය මඩුල්ලට ස්තූතියි.(හේ)

:       0       0

චන්න Friday, 09 January 2015 08:54 AM

හොද වැඩක් මැතිවරණ කොමසාරිස් තුමණි.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 09 January 2015 09:47 AM

ඔබ තුමාගේ රාජ්‍ය සේවය ඉතාම ප්‍රසංසනීයයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 230 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 2227 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 779 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 518 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 786 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 520 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38687 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25420 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 282 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 960 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site