IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඡන්දෙ ගැන තීන්දුව හෙට

(රංජන් කස්තුරි)

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පවත්වනවාද නැදැද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෙට (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතය.

මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට හෙට පස්වරු 10 ට කොමිසමට කැඳවා තිබෙන අතර මැතිවරණය නියමිත පරදි පැවැත්විය නොහැකි විමේ ගැටළු එහිදී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිතය. 

මැතිවරණයට ඉදිරි නව දිනයක් ලබා දෙන්නේද එසෙත් නැතිනම් නව මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට තව කාලයක් ලබා ගන්නේ ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසම හෙට තීන්දුවක් ගැනීමට නියමිත බව ද වාර්තා වේ. 



අදහස් (11)

ඡන්දෙ ගැන තීන්දුව හෙට

පැරකුම් Thursday, 23 March 2023 05:47 AM

මේ වෙලාවෙ මොන චන්දද රට අගාධයට ඇද දමන්න දුෂ්ඨ දූශිත දේශපාලුවන්ට ඉඩ දෙන්න එපා.

:       5       3

මහජනයා Thursday, 23 March 2023 01:50 PM

මේ කොමිසන් නඩත්තු කිරීමට අපේ බදු සල්ලි කොපමණ වැය වනවාද? බලයක් නැති හල පාරු කොමිසන් සියල්ල අහෝසි කරන්න. පෙන්ෂන් ගිය රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන හිතවතුන්ට දීමනා හා වරප්ප්‍රසාද දීම උදෙසා පමණක් මෙලෙස මහජන මුදල් කාබාසිනියා නොකරන්න.

:       0       2

Rohana Thursday, 23 March 2023 07:04 AM

මැතිවරණ ගැන ඔයතරම් සාකච්ඡා කුමටද? අරය තමයි. මැතිවරණය තියන්න ඉඩදෙන්නෙ නැත්්‍්තෙ. මේකෙන් පේන්නෙ මැතිවරණ කොමිසම ස්වාධීනයි කියන්නෙ නමට විතරයි. අරයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගතහැකි සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයකලොත් නරකද?

:       1       3

අරවන්ද මොනරවිල Thursday, 23 March 2023 07:05 AM

රාජපක්ෂලගේ අතවැසියෙක්වු මේ සභාපතිවරයා දැන් ජෝකර් කෙනෙක්වෙලා, මෙයා දන්නේ නැහැ මෙයා සෙල්ලම් දාන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය සමගයි කියලා. අද රාජපක්ෂලට වික්‍රමසිංහලට ඕන ඕන විදිහට රිලා නැටුම් පැවට ලඟදීම ඒවට වගවෙන්න දවසක් එනබව මතක තියාගතොත් හොදා !

:       2       4

නිහාල් Thursday, 23 March 2023 07:53 AM

රනිල්ගේත් රාජපක්ෂලාගේ ඉල්ලීම පරිදි නැත යන තිරණය ගන්න

:       1       6

Athula Thursday, 23 March 2023 12:05 PM

මේක හරි පුදුම වැඩක්..... දැන් එතකොට වියවස්තාව තියෙන්නේ ජනාධිපති කියලා කියන එකාව පත්කරගන්න තක්කඩි 134 කට තියෙන අයිතියක් විතරද ? ජනතාවට වියවස්තාවේ කිසිම දෙයක් අයිති නැද්ද..? රනිල් මහින්ද යන්නහදන්නේ මෙහෙම නම් තත්වය බරපතල වෙයි.. අපේ රතු කට්ට දැන් සීමාව ඉක්මවා යන්න අරගෙන ඉවරයි

:       2       4

Yogananda Thursday, 23 March 2023 12:15 PM

මේ වර්ෂයේ නො පැවැත්වෙන මැතිවරණයක් ගැන තවත් මොන තීන්දුවක් ද මේ ගන්න හදන්නෙ. තව තීන්දු 10ක් ගත්තත් තීරණය එකයි, අවසානයි. සභා තොමෝ කැඳවා නැති මැතිවරණයක් ගැන තීන්දු අරගෙන කා බී සතුටින් විසිර යන්න නම් පුළුවන්.

:       1       2

wedage Thursday, 23 March 2023 12:46 PM

බාලගිරි දොශය අද නොවේ හෙට

:       0       3

fairoos Thursday, 23 March 2023 12:48 PM

දැන්නම් අප්පිරිය වෙලා අහල අහල

:       0       4

Sudath Thursday, 23 March 2023 01:35 PM

අනේ මහත්තයෝ ඔය විහිලු දැකලම අපිට ඇති වෙලා, දැන් ඇති

:       0       2

Hafeel Thursday, 23 March 2023 02:49 PM

අනේ බොරු කියන්න නැතුව ගෙදරට වෙලා ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 69 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 144 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 1798 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 370 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1569 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 364 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 284 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 593 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1714 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site