IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඡන්ද දිනය කියන්නේ කවුද?

පළාත් සභා මැතිවරණ පවත්වන දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රියද නැතිනම් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා දැයි යන්න රජය රටට හෙළිකළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

රජය පළාත් සභා මැතිවරණය මාර්තු 29 වැනිදා පවත්වන බවට කෘෂිකර්ම ඇමැතිවරයා කළ ප‍්‍රකාශය බරපතල යැයි ද මැතිවරණ කොමසාරිස්වරයාට පැවැරී ඇති රාජකාරිය කැබිනට් ඇමැතිවරයකු කරන්නේ කෙසේද යන්න ප‍්‍රශ්න කළ යුතු යැයි ද එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (6) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

පළාත් සභා නොවිසුරුවා  ඡන්ද පවත්වන දිනය පවසන්නට මැතිවරණ කොමසාරිස්වරයාටද නොහැකි යැයි කී හෙතෙම මැතිවරණවල නිදහස් හා සාධාරණ බවක් නැති බවට මෙම ප‍්‍රකාශය කදිම නිදසුනක් යැයි ද අවධාරණය කළේය.

 



අදහස් (0)

ඡන්ද දිනය කියන්නේ කවුද?

ඉන්දික Monday, 06 January 2014 04:49 PM

මෙන්න බොලේ ජවිපෙ සාදාරණ ඡන්ද ගැන කතාකරනවා. එතකොට මෙයා 1988 කොහෙද දන්නේ නැහැ හිටියේ.(නදී)

:       0       0

මුණසිංහ Tuesday, 07 January 2014 07:43 AM

ජවිපෙට කියන්න තියෙන්නේ මෙච්චරයි. වැඩක් ඇති සහ වැඩකට නැති යන ප්‍රශ්න දෙවර්ගය හරියට තේරා ගන්න පුළුවන් දවස වෙන තෙක් ඔබලා නිකම් කයිවාරු කාරයන් පමණක් වන බවයි.(නදී)

:       0       0

නිෂාම් Tuesday, 07 January 2014 07:45 AM

මගේ අම්මෝ ජේ.වී.පි කාරයෝ ලංකාදීපෙට කොමෙන්ට්ස් දමන තරම්! සිරි ගේ කතාව ඇත්ත නේද? (නදී)

:       0       0

සී.කේ ලංකාපුත්‍ර Tuesday, 07 January 2014 07:50 AM

මැකෝ ඒක වෙලාවට කියාවි. (නදී)

:       0       0

ගුණේ Monday, 06 January 2014 05:20 PM

සිරි කෑම කෑවට පසු අත කට හෝද ගන්නේ නැතිව අනිත් වේලත් කනතුරු ඉදුල් පිටින්ම ඉන්නවද? එදා සිදුවීම අදටත් වලංගුද? (නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 January 2014 08:29 AM

ඡන්ද දිනයේදී ඔබ සැමට යහපතක් වේවා!

:       0       0

සුබේ Tuesday, 07 January 2014 08:52 AM

අතීතය ගැන කිය කියා ඒ මත්තෙම මැරෙන්න හදන්න එපා. වර්තමානයේ වෙන වැරදි දිහා වැරද්දක් විදිහට බලන්න පුරුදු වෙන්න.(නදී)

:       0       0

සමන් Monday, 06 January 2014 06:45 PM

සිරි, ලජ්ජා වෙන්න ඕනේ, කෙලින්ම කියනවනම් මොලයක් නැති කකුල් දෙකේ සතෙක්. මොකද මට හරකෙක් හරි බූරුවෙක් හරි කියන එකත් උන්ට කරන අසාදාරනයක්. සිරි, වගේ මෝඩයෝ ඉන්නකල් මේ රට හදන්න බැහැ.(නදී)

:       0       0

සිරි Monday, 06 January 2014 08:24 PM

විරාජ් කාලිංග - ජයා - ගුණේ - සමන් -කනගාටුයි. මම ඔබේ මතයට එකග නොවෙමි. එහෙත් එම මතය ඉදිරිපත් කිරීමට ඔබට ඇති අයිතිය වෙනුවෙන් සටන් කිරීමට මම ද ඔබ සමග පෙරමුණටම එමි.. ස්තුත්යි. .(දී)

:       0       0

දීපාල් Monday, 06 January 2014 08:43 PM

චන්දය කවදා තිබුනත් පරදින්නේ මහජනතාව .(දී)

:       0       0

ජීනා Monday, 06 January 2014 09:00 PM

ජය. ඔබ හරි .(දී)

:       0       0

සිරි Monday, 06 January 2014 02:57 PM

එතකොට අර 88 - 89 වකවානුවේ කඩවල් වහන්න, ලයිට් නිවන්න, තවත් දේවල් කියල කැලෑ නීති දැම්මේ කව්ද අප්පචිචියේ.(නදී)

:       0       0

සාලිය Tuesday, 07 January 2014 12:14 AM

අප වෙනුවෙන් තේරී පති වීමට සිටින ජනතා නියෝජිතයන්ට අපි සුභාපතනවා, මොකද කවුරු ආවත් අපිට එකයි (දී)

:       0       0

විරාජ් කාලිංග Monday, 06 January 2014 03:32 PM

ඔන්න සිරි වංසේ කබල් ගානවා (දිල්)

:       0       0

පෙරේරා Tuesday, 07 January 2014 01:30 AM

ලංකාවේ බුද්ධිමත් ජනතාව පෝලිමේ ගිහින් ආයෙමත් චන්දෙ දෙන හැටි බලාගත්තකි නේද (දී)

:       0       0

රංජිත් සිල්වා Monday, 06 January 2014 03:54 PM

බල්ලාගේ වැඩේ බූරුවා කරන කාලයක් මේක. (නදී)

:       0       0

ජයන්ත Monday, 06 January 2014 04:00 PM

ජේ.වී.පී එකෙන් ඒවා කළා කියලා දැන් ඕනෑම දෙයක් කරන්න අයිතිය තියනවද? (නදී)

:       0       0

ජයා Monday, 06 January 2014 04:08 PM

සිරි කියන්නේ, යමෙක් හෝ ව්‍යාපාරයක් කරපු කියපු පලියට නීත්‍යානුකුල රජයකුත් එහෙම කරන එක නිවරැදියි කියලද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1532 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2482 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2824 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 635 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2219 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 688 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39662 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25793 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site