IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඡන්ද දායකයා පණපිටින් මරණ ලැයිස්තුවට

මාතලේ උකුවෙල පොසිලෙන් පෙදෙස හතර, ඒ දරන නිවසේ සිරිල් ජූසේ  මහතා (56) මධ්‍යම පළාතේ ඡන්ද දායකයෙකි.  ඒත් ඔහුට සැප්තැම්බර් 21 වැනි දා ඡන්දය අහිමි විය.  ඊට හේතුව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානිකා රූපසිංහ මහතාගේ කාර්යාලයය ඔහුට මරණ රපෝර්තුවක් නිකුත් කිරීම පණපිටින් සිටින ජූසේ මහතා මාතලේ ඡන්ද කාර්යාලයයෙන් මරණයට පත් කැර ඇත.



අදහස් (0)

ඡන්ද දායකයා පණපිටින් මරණ ලැයිස්තුවට

තිස්ස Friday, 06 September 2013 06:14 PM

මොන පක්ෂයේ කෙනෙක්ද? (නි)

:       0       0

ප්‍රසාද් Friday, 06 September 2013 11:50 AM

ශානිකා රූපසිංහ මහතාගේ?(නදී)

:       0       0

චන්දි Friday, 06 September 2013 06:44 PM

ඔබ මළවුන් අතර නොමල කෙනෙකි !!! තව ආයුෂ වැඩි වුනා .., දිර්ගායුෂ පතමි (දී)

:       0       0

මානගේ Friday, 06 September 2013 12:11 PM

ඡන්දය නැතත් කමක් නැහැ, සිද්දවු දෙයින් ඔබට දීර්ඝායුෂ ලැබෙයි.(නදී)

:       0       0

ඕමාර් Friday, 06 September 2013 12:15 PM

මං දන්නවා මේ අන්කල්ව. රජයේ සේවකයෝ හොදට රස්සාව කරන හැටි පෙනෙනවා මේකෙන්ම (නි)

:       0       0

ලකී Friday, 06 September 2013 12:26 PM

පොඩි වැරදීමක් (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 06 September 2013 02:48 PM

නිකන් ඉන්න එපා ජුසේ උන්නැහේ දානවා නඩුවක් !(නදී)

:       0       0

සමන් Sunday, 08 September 2013 05:58 AM

මළවුන් අතර නොමළ මිනිසෙක් (නි)

:       0       0

රූපවතී Friday, 06 September 2013 02:55 PM

රෙජිස්ටර් කාර්‍යාලයට ග්‍රාමසේවක සහතික කල ලේඛන ප්‍රාදේශීය මට්ටමෙන් පවුලේ අය දැනුම් දීමක් නොකර කව්ද මරණ සහතික නිකුත් කරන්නේ. ඡන්ද කාර්‍යායාල වලට බලයෙන් අවසර දුන්නේ කව්ද? ජනාදි පතිතුමාගේ අවධානයට මෙ සිදුවීම යොමු වේවා!(නදී)

:       0       0

සමීර Friday, 06 September 2013 03:43 PM

මෙහෙම දේවල් මේ විදියට අහන්න ලැබුණාමයි (නි)

:       0       0

සිජී Friday, 06 September 2013 04:04 PM

ඡන්දෙ දැක්කහම මටත් පොඩි අදහසක් ලියන්ඩ හිතුනා. හෙට ඕස්ට්‍රේලියාවේ මහා මැතිවරනේ ඒකෙන් තමයි අගමැති තීරණය වෙන්නේ. මේ වගේ රටක ජීවත් වෙන එකත් කොච්චර වාසනාවක්ද? (නදී)

:       0       0

දසුනි Saturday, 07 September 2013 12:43 AM

පක්ෂයේ ප්‍රශ්නයක් කියලා තමා මටත් හිතෙන්නේ. (නි)

:       0       0

සෑම් Friday, 06 September 2013 04:17 PM

හෙට (හත්වෙනිදා) ඔස්ට්‍රෙලියාවේ ඡන්දේ. මෙහෙ ඡන්දේ තියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව උනාට ලංකාවේ ඡන්දේ තියෙන්නේ මොන වාදයටද කියල මට තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1159 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 68 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1165 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 192 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2040 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32290 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23828 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site