IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ඡන්ද නීති කැඩුවොත් තරාතිරම නොබලා දඬුවම්‘ - මැකෝ

හොර ඡන්ද දැමීම ඡන්ද නීති කඩකිරීම හා ඡන්ද දූෂණයේ යෙදුණු සියලු දෙනාටම විරුද්ධව ඔවුන්ගේ තරාතිරම නොබලා අවශ්‍යනම් ක්‍රියාකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

කෙටි පණිවිඩ සේවාව ඔස්සේ ක්‍රියාකළ හැකි පැමිණිලි 850ක් ලැබී ඇති බවත් ඇතැම් නිලධාරීන්ට එස්එම්එස් සේවාව මගින් නිසි පරිදි සංඛ්‍යාත්මක දත්ත එවීමට නොහැකිවීම හේතුවෙන් එම ක්‍රමය සාර්ථක නොවූ බවත් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

අද මැතිවරණය පැවැත්වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා මේ බව කීවේය.



අදහස් (0)

‘ඡන්ද නීති කැඩුවොත් තරාතිරම නොබලා දඬුවම්‘ - මැකෝ

කවින්ද Tuesday, 18 August 2015 03:54 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 18 August 2015 03:54 PM

ඔය තරාතිරම නොබලා දඬුවම් කරනවා කියන කාරණාව රටේ දැන් ඉන්න ප්‍රභූ පැළැන්තියටත් වලංගුයි නේද? (නි)

:       0       0

හුසේන් මොහමඩ් Monday, 17 August 2015 01:01 PM

ඇයි මැකෝ "අවශ්‍ය නම්" කතාවක් දැම්මේ..? ඒ කියන්නේ ඔබතුමාට උවමනාවක් උනොත් විතරයි නීතිය ක්‍රියාත්මක කරන්නේ..? ඔහොම කියන්නෙපා මහත්තයෝ.. නීතිය හැමෝන්ටම පොදුවේ ක්‍රියා කරන්න. (නදී)

:       0       0

ලලිත් Monday, 17 August 2015 02:51 PM

හුසේන් මහත්මයාගේ කතාවේ කෑල්ලක් අඩුයි. අවශ්‍ය නම් කියන කෑල්ල විතරක් අඩුකරලා බැහැ. තරාතිරම නොබලා කියන කොටසත් අඩු කරන්න වෙනවා. ඡන්ද අපේක්ෂකයන් අතරේ තරාතිරම් නැහැ කියා ඔබ රුපවාහිනී වැඩ සටහනක කිවුව වගේම,නිතිය ඉදිරියේත් තරාතිරම් නැහැ. මේ වචනය නිසා ලංකාවේ නිතිය පිළිබඳව වැරදි අවබෝධයක් ලබා දෙනවා. (නදී)

:       0       0

දුමින්ද Monday, 17 August 2015 03:18 PM

හැමෝටම නීතිය හරියට ඕනේ (නදී)

:       0       0

උපුල් Monday, 17 August 2015 04:04 PM

ඇයි "අවශ්‍ය නම්" කතාවක් කිවුවේ? කොහොමත් සමහර සිද්ධි "අවශ්‍ය නැති " බව අපිටත් පෙනුනා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 3 0


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 195 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 183 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 575 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2391 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1214 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14630 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site