අගෝස්තු 17 මැතිවරණ දින සහ ඊට පසු දින ඡන්ද නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සිටී නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ අජිත් පතිරණ මහතා අද පැවසීය.
මෙවර මහමැතිවරණය ඉතාම සාමකාමි සාධාරණ මැතිවරණයක් බවත් පාර්ලිමෙන්තුවට තෝරා ගත යුත්තේ කවර පුද්ගලයින්ද යන්න ගැන මහජනතාව දැනටමත් තීරණය කර ඇති බවත් ඔහු පැවසීය. ස්වාධීන සංගමයක් ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය තෝරා ගතයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් බලපෑම් නොකරන බවද හෙතෙම කීය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද නීති කඩ කළොත් නීතීඥ සංගමයෙන් බුරුලක් නෑ
නිමල් ලාලිත Saturday, 15 August 2015 02:01 AM
ඔය කියන දේවල් මේ සිරි ලංකාවේ කරන්න පුලුවන්ද? ඡන්ද දිනයේත් සුපිරි වාහන මඟින් මනාප අංක බෙදන හැටි බලාගන්න ඡන්දය දීමේ මධ්‍යස්ථාන වලට ආසන්නයෙන් සිටින්න. (නි)
රකිත් Saturday, 15 August 2015 07:09 AM
හොඳයි අපි බලමුකෝ... (නි)
ද සිල්වා Saturday, 15 August 2015 07:31 AM
දැන් මේ මහත්වරු ක්‍රියාකරන හැටි අපි බලා ඉන්නවා (නි)