මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට අද (07) දිනය දක්වා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නිති කඩකිරිමේ සිදුවීම් 62ක් වාර්තා වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පුවත්පත් නිවේදනයක් නිකුත්කරමින් පවසයි. මේ අතර රත්නපුරයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා තුනක් වාර්තාවෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාව බැගින් සිදුව ඇති බව එම වාර්තාව පෙන්වාදෙයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ සිදුවීම් 59කි. ඉන් සිදුවීම් 41ක් මහජන දේපල හා රාජ්‍ය සේවකයන් වැරදි ලෙස යොදා ගැනීම, පත්වීම් හා ස්ථාන මාරුවීම් බව කැෆේ සංවිධානය පවසයි. මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වාර්තා වී ඇති ප්‍රමාණය 18 කි. ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. එම සිදුවීම් සංඛ්‍යාව පහකි.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද නීති දිගට හරහට කැඩේ