IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඡන්ද නීති රකින්න පොලිසියේ 9000 ක්

ජනාධිපතිවරණ සමයේ ඡන්ද නීති රැකීමට පොලිසියේ 9000 ක් සේවයට යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඡන්ද නීති කඩකරන සියලු දෙනා පක්ෂ භේදයකින් තොරව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද ඔහු කියයි.

අපේක්ෂක කටවුට් ඇතුළු නීති විරෝධී ප්‍රචාරක පෝස්ටර් , බැනර් ආදිය ඉවත් කරන ලෙස ඡන්ද කොමසාරිස් නියෝග කළත් බොහෝ තැන්හි අද ඒවා ප්‍රදර්ශනය කැරේ.

 



අදහස් (0)

ඡන්ද නීති රකින්න පොලිසියේ 9000 ක්

ටියුඩර් Wednesday, 10 December 2014 11:40 PM

බලමු පොලිසිය මේ පාර වැඩකරන විදිය... (නි)

:       0       0

රන්ජිත් ගල්ගමුව Wednesday, 10 December 2014 01:59 PM

මේ අයටද ලගදී දන්සල් දුන්නේ.(හේ)

:       0       0

උපාලි Wednesday, 10 December 2014 02:03 PM

කවුරු නැතත් අපේ පොලිස්පති තුමා ගැන නම් මට ලොකු විශ්වාසයක් තියෙනවා. එතුමා ලොකු උත්සාහයක් දරනවා දේශපාලුවන්ට නොනැමී රාජකාරිය කරන්න. (නදී)

:       0       0

නිමල් ලලිත Thursday, 11 December 2014 12:16 AM

හරියටම රාජකාරිය කළත් එම නිළධාරීන්ට දේශපාලුවන්ගෙන් ගැළවී සිටින්න පුලුවන්ද? බලපත්‍ර රහිතව බීමතින් යතුරුපැදියක් පැදවූ සමෘද්ධි නිලධාරියෙකු අධිකරණයට ඉදිරිපත් කළ නිසා ආශ්චර්යවත් ස්ථාන මාරුවක් ලද පොලිස් නිලධාරියෙකු ගැන පුවත්පතක පළවී තිබුනා. (නි)

:       0       0

විමුක්ති Wednesday, 10 December 2014 12:05 PM

මොන බැනර් ගැහුවත්. අපේ හදවතේ රැඳී තියන රුපය ගලවනවා බොරු. (ර)

:       0       0

සමන්ජය Wednesday, 10 December 2014 03:17 PM

විමුක්ති හරි මෛත්‍රී කරුණාව අපේ හදවතෙන් ගලවනවා බොරු.(නදී)

:       0       0

සීමන් Wednesday, 10 December 2014 01:00 PM

පොලිසිය විශ්වාස කළ හැකිද ? (නදී)

:       0       0

චානක. Wednesday, 10 December 2014 05:31 PM

ඔය කොච්චර පොලිසියේ නිලධාරින් දැම්මත් වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 156 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 3 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 437 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 192 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 368 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 782 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site