IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඡන්ද නීතී රැස්වීමට සීයයක්වත් නෑ

වයඹ  ඡන්ද නීති ගැන දැනුම්වත් කිරීමට  පුත්තලම් දිසාපති ඡන්ද අපේක්ෂකයන් 437 දෙනකුට ඇරයුම් කළ නමුත් පුත්තලම නගර සභාවට පැමිණි ප්‍රමාණය  සීයයටත් අඩු යැයි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් සිල්වා මහතා කියයි.



අදහස් (0)

ඡන්ද නීතී රැස්වීමට සීයයක්වත් නෑ

කිත්සිරි Wednesday, 07 August 2013 05:17 PM

අනිත් කට්ටිය ඡන්ද නීති කියලා ජාතියක් තිබෙනවා කියලා දන්නේ නැතිලු (නි)

:       0       0

හෆ්සාල් Wednesday, 07 August 2013 06:18 PM

මෙන්න අපේ රටේ නීතිය රකින්න යන මිනිස්සු (නි)

:       0       0

උපාලි Thursday, 08 August 2013 04:26 AM

දිසපතිතුමනි, ඔබට තිබුනේ 'නීතියට අසු නොවී ඡන්ද නීති කඩන හැටි' ගැන දැනුවත් කිරීමේ රැස්වීමකට කියලා කට්ටියට ආරාධනා කරන්නයි. ඔබේ ශාලාවේ අතුරු සිදුරු නැතිව පිරෙන්න ගෝල බාලයොත් එක්ක 437 දෙනාම එන බවට සහතිකයි! (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 07 August 2013 06:55 PM

අපේ අය ඒවා ගැන හොදට දන්නව‍නේ (නි)

:       0       0

ලුම්බිණි Thursday, 08 August 2013 05:54 AM

මේ වගේ අයට විරුද්ධව නීති මගින් ක්‍රියා කළ යුතුයි. ඡන්දෙ දිනන්නත් ඉස්සර වෙලා මෙහෙම නම් දිනුවට පස්සේ හැසිරෙන හැටි ගැන කුමන කතාද? (නි)

:       0       0

රෝහණ Thursday, 08 August 2013 05:56 AM

බන්දුල පෙරේරා, දාන්නකෝ බලන්න මේකටත් අදහසක්. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 08 August 2013 09:12 AM

ඔය චන්දෙ ඉල්ලන කට්ටිය නීතිය සතයකට ගනන්ගන්න කට්ටිය නොවෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 207 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 310 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1717 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 57 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12597 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6193 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36625 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24237 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site