මැතිවරණ නිරීක්ෂකයන් සඳහා ප්‍රථම වරට ආචාර් ධර්ම සංග්‍රහක් හඳුන්වාදීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සැරැසෙයි. මේ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ඔහු නිරීක්ෂණ කණ්ඩායම් වලින් ඉල්ලයි. සැප්තැම්බර් අටවැනි දා ඡන්දයේ දී සිට මේ අචාර් ධර්ම ක්‍රියාත්මක කිරීම අරමුණයි.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඡන්ද නිරීක්ෂකයනටත් ආචාර ධර්ම
සරා Tuesday, 31 July 2012 01:44 PM
පැමිණිලිකරුවන් වැරදිකරුවන් වේ. විත්තිකරුවන් නිදහස් වේ. (නි)
ලුම්බිණි Tuesday, 31 July 2012 07:46 AM
කොමසාරිස් තුමනි, දැනට තියෙන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. අපක්ෂපාතීව ඔබතුමා වැඩ කරනවානම් එච්චරයි ඕනැ. (නි)
ප්‍රවීන් Monday, 30 July 2012 05:38 PM
හරිම ප්රජාතන්ත්රවාදී .ඒ අයගෙන්මයි අදහස් හා යෝජනා ගේන්නේ...(ස)
ප්‍රේම් Monday, 30 July 2012 06:11 PM
මුලින්ම ආචාර්ය ධර්ම ඉගැන්විය යුත්තේ ඡන්ද අපේක්ෂකයන්ටයි. (නි)
එරංග Tuesday, 31 July 2012 03:36 PM
ආචාර ධර්ම එක්ක හමුදා පුහුණුවකුත් දුන්නොත් හොදයි.. ආචාරධර්මවලින් වැඩක් ගන්න ඒවා දන්න අය ඡන්දෙ ඉල්ලන්න එන්නෙ නැහැනෙ..!!(නු)
ආරි Monday, 30 July 2012 10:48 PM
මේක අවශ්‍ය අපේක්ෂකයන්ටයි..(ස)
විතාන Monday, 30 July 2012 11:12 PM
අපේක්ෂකයන්ටත් ආචාර්ය ධර්ම උගන්වා සිටියොත් නේද හොද? (නි)
ප්‍රනාන්දු පාදෝවා Monday, 30 July 2012 11:24 PM
ඡන්ද නිරීක්ෂකයන්ට ආචාරධර්ම හදුන්වාදෙන්න ඉස්සරවෙලා ඡන්ද අපේක්ෂකයන්ට තද නීති පනවන්න..!!(නු)