ඌව මැතිවරණය නීරික්ෂණයෙන් පසුව කොළඹ බලා එමින් සිටියදී මානව හිමිකම් කොමිසමේ කණ්ඩායමේ වෑන්රියක් බලන්ගොඩ ඇල්ලේපොළදී ලංගම බසයක ගැටී මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂවරියක මිය ගිය බව පොලීසිය කියයි.
තුවාල ලැබු තවත් තිදෙනෙක් බලංගොඩ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද නිරික්සුවියක අනතුරින් මරුට
දේශාන් Sunday, 21 September 2014 05:23 PM
තුසිතා ඔබට නිවන් සුව (නදී)
මහේෂ් Sunday, 21 September 2014 06:59 PM
එයා ගෙනා ආයුෂ අවසන් ඇති (නි)
අපොන්සු Monday, 22 September 2014 09:23 AM
අවනීතිය රජ කරන රටක තමන්ගේ ආරක්ෂාව නොතකා පරාර්තකාමී මේ වගේ වීර කාන්තාවක් නැතිවීම හොඳ දේශපාලඥයෙක් නැතිවීම හා සමානයි (නදී)
ඇන්ටන් Sunday, 21 September 2014 07:56 PM
රියදුරුගේ නොසැලිකිලිමත් කම නිසා වටිනා ජීවිතයක් රටට අහිමිවුණා (නදී)
දිල්රුක්ෂන කුමාර Sunday, 21 September 2014 08:25 PM
ලංකාවේ රථ වාහන පදවන මිනිස්සුන්ට කිසිම දැනීමක් නැත. මැරුන පුද්ගලයා රටට වටිනා කෙනෙක්. එයා හෝමාගම දියගම සිටියේ. අද ලංකාව අති භයානකම රටක් වෙලා ඉවරයි. අපේ සංවේගය පවුලේ සැමදෙනාට (නදී)
සුගුනවතී Monday, 22 September 2014 12:50 AM
පව් අහිංසකාවියක් (නදී)
රේගී-සිඩ්නි Monday, 22 September 2014 01:46 AM
තිලක් ඔබ කියන විදිහට අනතුර සිදුවී නම් වෑන් රියේ රියදුරුට නින්ද යන්න ඇති. නැතිනම් වේගයෙන් පදවන්න ඇති. (නදී)
නිමල් ලලිත Monday, 22 September 2014 02:27 AM
කොපමණ අදහස් දැක්වූවත් වැඩක් නැහැ. ඕනෑකමින්ම රිය අනතුරු සිදුකරන රියදුරන් නොසිටින බව පවසන අය සිටින රටක අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමෙන් සිදුවෙන මරණ වලදී වරදකාරී රියදුරු ජීවතුන් අතර සිටියි නම් මරණ දඬුවම දිය යුතුමයි. එහෙත් බලධාරීන් මර නින්දේ. (නි)
රවින්ද්‍ර විතානගේ Monday, 22 September 2014 02:39 AM
දැන් දරුණුම ත්‍රස්තවාදය තියෙන්නේ මහපාරේ ඉක්මනටම මොනවා හරි නොකොළොත් අපි ඔක්කොම විනාශ වේවි (නදී)
සකුන්තලා Monday, 22 September 2014 02:50 AM
පාරවල් වල පුද්ගලික බස් පොඩි වාහනවල ඇඟට කපනවා. එයාලට ඉඩගන්න ඕනෑ වුණාම එහෙම කරනවා. පුද්ගලික බස් රියදුරන්ට වෙනම පුහුණුවක් සමඟ විශේෂ රියදුරු බලපත්‍රයක් දුන්නා නම් හරි. (නි)
රංජන් Monday, 22 September 2014 04:03 AM
මේ හරියේ ගොඩක් රිය අනතුරු වෙන තැනක්. බලධාරින්න්ගේ ඇස් ඇරේවා. (නදී)
ආරියපාල හේවගේ Sunday, 21 September 2014 12:56 PM
රථ වාහන නීතිය ඉතාමත් දැඩි කළයුතුය. එය අන් කවරදාටත් වැඩියෙන් රටට අවශ්‍ය වී තිබේ.(අ)
ගිහාන් Sunday, 21 September 2014 02:48 PM
ලංගම බස් ගැන නම් කතා කරන්න එපා. ඒවා තමයි දැන් රේස් දුවන්නේ. (නදී)
ටිකිරි බණ්ඩා Monday, 22 September 2014 07:01 AM
මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂවරිය හරියටම රාජකාරිය කරන කෙනෙක්ද?මට දැන ගන්න ඕනේ එච්චරයි. (ස)
තිලක් Sunday, 21 September 2014 03:43 PM
ගිහාන් , ඉක්මන් වෙන්න එපා. ලංගම බසයේ පිටි පස්සේ හප්පලා තියෙන්නේ. (නදී)