අද පස්වරු 4 ට මැතිවරණය අවසන්වීමෙන් පසු ඡන්ද පෙට්ටි අදාළ ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන ගියේය. ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශවල දැඩි ආරක්ෂාව යොදවා තිබෙන අයුරු දක්නට ලැබිණි. වැසි සහිත කාලගුණය මධ්‍යයේද නිලධාරීන් ඡන්ද පෙට්ටි ආවරණය කරගනිමින් සිය රාජකාරිය ඉටු කළේය.
කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ සහ කොළඹ රාජකීය විදුහල්වල ඡන්ද මධ්‍යස්ථානවලින් ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන අයුරු
පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම
පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය
ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න
අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානයට
ලලිත් Monday, 17 August 2015 03:05 PM
බලන්න, මේ නිලධාරීන් තමන්ගේ රාජකාරියට කැපවෙලා ස්වාධීනව වගකීමෙන් ඒ කටයුත්ත කරන හැටි? ඡන්දෙන් පස්සෙත් එයාලගේ රාජකාරි ඒ විදියටම කරගෙන යන්න දෙනව නම්? මේ උගත් පළපුරුදු නිලධාරීන්ගේ දැනුමෙන් රට ගොඩ නගන්න පුළුවනි. කොහෙද ඡන්දෙන් පස්සේ කුඩ්ඩෙක් හරි, කසිප්පු කාරයෙක් හරි, ඇමති වෙනවා, උගේ හෙන්චයියල, නෑනල, මස්සිනාල සභාපති තනතුරු වලට පත් වෙනවා, අන්තිමේ අර උගත් නිලධාරීන්ගේ දැනුම පළපුරුද්ද සේරම බල්ලට දල කුඩු කාරයෝ, කසිප්පු කාරයෝ කියන විදියට වැඩ කරන්න වෙනවා. මේ පාරවත් ජනතාව සුදුස්සන් සුදුසු තනතුරු වලට පත්කරලා නම් අපිට අපේ දරුවන්ට හොඳ අනාගතයක් තියෙයි.(නදී)
සිල්වා Monday, 17 August 2015 03:39 PM
ලලිත් කියන එක හරි ඒ වගේම මුලිකම දේ රටේ අධ්‍යාපනය නගා සිටුවන්න ඕනි. ඒ තුලින් ජනතාව දැනුවත් වෙනවා හරි තීරණ ගන්න ඉදිරියේදී තොරතුරු තාක්ෂනය හොඳින් දියුණු උනාම එය හොඳ පිටුවහලක් වෙනවා. (නදී)
දුමින්ද Monday, 17 August 2015 03:43 PM
ගවයනගේ හැටියට ගොපල්ලු ලැබෙන ක්‍රමය වෙනස් වන දින කවදද (අ)
විශාකා Monday, 17 August 2015 04:37 PM
දුමින්ද මහත්තයෝ,අර සිල්වා මහත්තයා කියලා තියෙනවා වගේ අධ්‍යාපනය අවශ්‍යයි. (නි)