IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඡන්ද පොළට දෙබරු පනිති

වව්නියාව පුදුකුලම් මහා විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියට ගිය ගුරුවරයකු දෙබරුන් දෂ්ට කිරීමෙන් මිය ගොස් ඇතැයි බවත්, තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇති බවත් රෝහල් ආරංචි කියයි.

එලෙස මියගොස් ඇත්තේ අල්මදීනා විද්‍යාලයයේ ක්‍රිෂ්තුරාජා නම් ගුරුවරයෙකි.

 

 



අදහස් (0)

ඡන්ද පොළට දෙබරු පනිති

සුනිල් අබේරත්න Friday, 20 September 2013 07:26 PM

සමන් ඔබ හරියට හරි.අපේ රටේ උගතුන් බුද්ධිමතුන් දේශපාලනයෙන් ඈත් වීමත් ඔවුන්ගේ ඡන්දය පාවිච්චි නොකිරීමේ වරදත් නිසා සදාචාරයක් නැති අය හැමදාම පිස්සු නටනවා (නි)

:       0       0

හේරත් Friday, 20 September 2013 07:28 PM

'දෙබරුන්ට ලොකු ඉල්ලුමක් ඉස්සරහට ඇතිවෙයි" හ්ම්ම්....හ්ම්ම්....එතකොට, රෝසමලේ නටුවේ කටු... වනබඹරෝ ඔහොම හිටු.... (නි)

:       0       0

ලලිත් Friday, 20 September 2013 07:34 PM

ගිය ආත්මේ ලාම්පු කලගෙඩි කාරයෝ වෙන්ඩ ඇති. (අ)

:       0       0

කුමාර් Friday, 20 September 2013 08:03 PM

අපේ බලවත් කණගාටුව (නි)

:       0       0

ප්‍රදිප් Saturday, 21 September 2013 10:56 AM

බන්දුල කියන එක හරියටම හරි.මේවා ප්‍රචන්ඩ ක්‍රියා ලැයිස්තුවට නොදැම්මොත් පෙන්වන්න දේවල් නැතුව යනවා.මොකද අපේ ආණ්ඩුව සාධාරණව ඡන්ද කරන බව රට නෙමෙයි ලෝකෙම දන්නවා.අධිරාජ්‍ය වාදීන් බංගවේවා.දේශප්‍රේමී ආණ්ඩුව දිනේවා (අ)

:       0       0

දිලාන් Friday, 20 September 2013 08:55 PM

අපරාදේ අනින්ට තිබ්බේ දෙසපාලුවෙක් හොයල..මෙහෙම දෙබරු.. මුන් අනින්නේත් අපිටම තමා. (අ)

:       0       0

මෂුහුඩ් Friday, 20 September 2013 09:13 PM

අහිංසකයකුට ඇන්නොත් නේ දෙබරෙකුට හරි බේරුමක් තියෙන්නේ.(නදී)

:       0       0

දිසානායක Saturday, 21 September 2013 12:48 AM

බන්දුලගේ අදිරාජ්‍යවාදී බලලා මල්ලෙන් එලියට.(නදී)

:       0       0

පද්මසිරි Saturday, 21 September 2013 05:39 AM

තවත් ජීවිතයක්. පාඩුව දුප්පත් පවුලකට. ඡන්ද නිලධාරීන් ආරක්සිතව තැබීම මැතිවරණ කොමසාරස්ගේ වැඩක්. ඔහු වගකීම බාරගත යුතුයි.(නදී)

:       0       0

ලුම්බිණි Saturday, 21 September 2013 05:43 AM

දෙබරුන්ටත් මේවගේ ඡන්ද වැඩ ඇති වෙලා.(නදී)

:       0       0

ජයසින්ගේ Saturday, 21 September 2013 03:08 PM

වව්නියාවට දෙබරු ,යාපනේට බඹරු (නි)

:       0       0

ටිරෝන් Friday, 20 September 2013 05:37 PM

ඔබට නිවන් සුව! කණගාටුදායක පුවතක් (නි)

:       0       0

ප්‍රණීත් Friday, 20 September 2013 05:41 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. ආරක්ෂිත තැනක ඡන්දය තියන්න බැරි හැටි? (නි)

:       0       0

සමන් Friday, 20 September 2013 05:45 PM

රටක් පාලනය කරන්නෙ, රටේ නීති හදන්නෙ දේශපාලකයන්ය. එබැවින් අප කාටවත් දේශපාලනයෙන් ඈත්විය නොහැක. අපි කරන හැම දෙයකටම රටෙහි දේශපාලනය බලපානවාය. මදක් සිතා බලන්න.අපි කන බොන, යන එන, කරන කියන හැම දෙයකටම දේශපාලකයන්ගෙ තීරන තීන්දු බලපානවා ඇත. අපේ රටේ ගොඩක් උගතුන් බුද්ධිමතුන් දේශපාලනයෙන් ඈත් වෙලාය. අඩු තරමෙ ඡන්දෙ දාන්නවත් යන්නෙ නැත. ඒ දවසෙත් තමන්ගෙ පුද්ගලික හරි රාජකාරි වැඩකට හරි යොදවයි. නැත්නම් ඡන්දෙ දවසට නිදා ගනියි. අපි රට කරන දේශපාලකයන්ට බනින්න නම් හරිම දක්ෂයන්ය.නමුත් ඔවුන්ව පත් කර ගන්නෙ අපිම බව හිතන්නේ නැත. (නි)

:       0       0

කමල් Friday, 20 September 2013 06:23 PM

ජ්‍යත්‍යන්තර නිරීක්‍ෂකයෝ මේක කොහොම වාර්තා කරයිද දන්නේ නැහැ. සමහර විට 'සීනි ලොක්කෙක් විසින් ලබාදුන් සීනි අල්ලස් ගත් දෙබරුන් ඡන්ද මධ්‍යස්ථානයකට පහර දේ. වැනි පුවතක්, රට අප කීර්තියට පත් කරන්න කැමැති නිරීක්‍ෂකයොත් ඉන්න නිසයි කිව්වේ (නි)

:       0       0

විජේ Saturday, 21 September 2013 09:24 AM

කොහොම වුණත් වෙලා තියෙන වැඩේ නිසා ඡන්දයටඅවාසියක් වෙයිද දන්නෙ නැහැ. මොකද දෙබරු අනිනවා කිවුවම මිනිස්සු ඡන්දෙ දාන්න එන එකක් නැහැ. (නි)

:       0       0

අචිනි Saturday, 21 September 2013 09:32 AM

සමස්ත චන්ද ප්‍රතිපලය ගැන ස්වභාව ධර්මයෙන් කළ ඉගියක්ද කියලා හිතෙනවා. ප්‍රතිපලය රටට යහපතක් නොවෙන බවයි මගේ හැගීම. දූෂිත අපේක්ෂකයන්ටයි මෙහෙම වෙන්න තිබුනේ. මේ අහිංසකයට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

බන්දුල Friday, 20 September 2013 06:59 PM

දැන් ඕකත් එකතු කරගෙනද දන්නෙ නැහැ ප්‍රචණ්ඩ ක්‍රියා ලිස්ට් එකට? (නි)

:       0       0

පුබුදු Friday, 20 September 2013 07:00 PM

දෙබරුන්ට ලොකු ඉල්ලුමක් ඉස්සරහට ඇතිවෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 828 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5155 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3019 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1408 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1517 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28237 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site