IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ඡන්ද ලකුණු අතරට කැරට් අලයත්

(සුජිත් හේවාජුලිගේ)

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා හඳුන්වාදුන්  ඡන්ද ලකුණු 196 න්  විසි අටක්ම විවිධ සතුන්  බව මැතිවරණ කොමිසම  පවසයි

චොක්ලට් පාන් ගෙඩිය කේක් ගෙඩිය, ටොෆිය, මිදි පොකුර පලතුරු කූඩය, කැරට් අලය, අයිස් ක්‍රීම්, ඉරිඟු කරල, වට්ටක් කා ගෙඩිය කජු, පුහුලම, ඇපල් ගෙඩිය, කොස් ගෙඩිය, අඹ ගෙඩිය ජම්බු ගෙඩිය, අන්නාසි ගෙඩිය, පොල් ගෙඩිය  වැනි ආහාර ද්‍රව්‍ය රැසක්දමෙවර ඡන්ද සලකුණු වලට ඇතුළත්වී තිබීම විශේෂත්වයකි


මීට අමතරව ෆයිල් කටුව, කුරුලු පිහාටුව, සීසී ටීවී කැමරාව, ඉන පටිය, ගෑසිලින්ඩරය, ඔන්චිල්ලාව, කැට පෝලය, අශ්වලාඩම ,  ජංගම දුරකථනය වැනි විශේෂිත ලකුණද මෙවර ජනාධිපති අපේක්ෂකයන්ගේ
ඡන්ද සලකුණු අතරට ඇතුළත් කර ඇත.

 



අදහස් (8)

ඡන්ද ලකුණු අතරට කැරට් අලයත්

Lalla Monday, 12 August 2024 12:48 PM

කැරට් අලය, ටොපිය, රට කජ්ජ වගේ ඒවා හොඳ ප්‍රධාන පක්‍ෂවල අපේක්‍ෂකයින්ට. ඔවුන්ගේ පොරොන්දු වලට ගැලපෙන ලකුණු...

:       0       20

Nihal Monday, 12 August 2024 01:53 PM

මේක රනිල් මහත්තයාට ගැලපෙන සලකුණක්...

:       7       24

Marapana Monday, 12 August 2024 02:09 PM

කුලු හරකා, උගුඩුවා, ගොලුබෙල්ලා, කකුළුවා, දෙපත්නයා, ගැඩවිලා, මකුණා, ඩෙංගු මදුරුවා, වගේ සතුනුත් ගත්තා නම් තමයි හොඳ...

:       0       17

Pradeep Kumara Monday, 12 August 2024 02:23 PM

කැරට් අලය නම් හොඳම ලකුණක්. දේශපාලකයින් එදා ඉඳන් අදත් ඒ වගේම හෙටත් ජනතාවට දුන්නේ, දෙන්නේ සහ දෙන්න හිතාගෙන ඉන්නේ කැරට් අලම තමයි.

:       0       15

fairoos Monday, 12 August 2024 03:17 PM

ඕක දැන දැනත් ඡන්දෙ දෙන අයත් ඉන්නවනේ...! 

:       0       7

ගමේ එකාලා Monday, 12 August 2024 03:40 PM

කුණු බක්කිය සහ පඩික්කමත් ඡන්ද ලකුණට නරකම නැහැ.

:       0       11

විපරමා Monday, 12 August 2024 04:06 PM

පොහොට්ටුවෙන් එන අයට නම් රොකට් එකත් ගැළපෙනවා...

:       0       8

Marikkar Monday, 12 August 2024 05:05 PM

පොහොට්ටුව සඳහා වඩාත් සුදුසු සංකේතය ගුවන් යානයකි. පරාජය වූ වහාම ඔවුන්ට පැන පියාසර කළ හැකියි...!

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 262 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 1850 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 772 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 588 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 2290 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 562 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site