සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක ගාමිණී සිල්වා මහතා වෙනුවෙන් කැස්බෑවේ ත්‍රිරෝද රථවල ස්ටිකරයක් ඡන්ද නීතියට පටහැනි හෙයින් එම ස්ටිකර අලවා ඇති ත්‍රීරෝද රියදුරන්ට එරෙහි නඩු පවරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පිළියන්දල පොලිසියට නියෝග කළේය.
ගමට සවියක්-නිවසට එළියක් යනුවෙන් ත්‍රීරෝද රියවල අලවා තිබූ එම ස්ටිකරය පොලිසියෙන් ගලවද්දී ගාමිණී සිල්වා මහතා ඊට විරුද්ධ විය.
පොලිසිය එම කාරණය ඉන්පසු මැතිවරණ කොමසාරිස්ට යොමු කළේය.
දැනටම ත්‍රිරෝද රිය දෙකකින් එම ස්ටිකර ගලවා ඇතැයි පොලිසිය කියයි.
ස්ටිකර නොගලවන ත්‍රීරෝද රියවලට එරෙහිව නඩු පවරන බව ද පොලිසිය කියයි.
මෙහිදී ඡන්ද අපේක්ෂකයාට එරෙහි කිසි පියවරක් නොගන්නා බව ද දැනගන්නට ඇත.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඡන්ද ස්ටිකර ගැසූ ත්‍රිරෝදවලට නඩු
ඇහල Friday, 21 February 2014 11:11 AM
දකුණට මෙම නීතිය නැද්ද (අ)
ජයතිලක Friday, 21 February 2014 04:38 PM
හොද වැඩේ මල්ල උස්සගෙන ......යනවාට. (අ)
විධුෂක Friday, 21 February 2014 06:55 PM
පුද්ගලික වාහනයක තම හිතවතෙකුට සහායක් ලෙසින් පොඩි ස්ටිකර් එකක්වත් අලවාගෙන යන්න මුලික හිමිකමක් පුද්ගලයෙකුට නැද්ද?(අ)