IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඡන්දෙ හොර වැඩ එපා

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සාධාරණ ඡන්දයක් පවත්වන්නැයි බලකරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයන් පිරිසක් උද්ඝෝෂණයක් කළහ.

‘එක්සත් රාජධානියේ මෛත්‍රීට සහාය‘ නම් කණ්ඩායම මෙය සංවිධානය කර තිබුණි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ පොලිස්පති වෙත සාධාරණ සහ යුක්ති සහගත මැතිවරණයක් පැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසට ඉල්ලා සිටින සංදේශයක් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත ලබාදුන්හ.

මැතිවරණ කොමසාරිස් වෙත ඉදිරිපත් කෙරුණ ලිපියෙන් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය කිසිදු වංචාවකින් හෝ දුෂණයකින් තොරව පවත්වන ලෙසට ඉල්ලා සිටින බව බුද්ධි වීරසිංහ පැවසීය.

එම ලිපියේ පිටපත් පොලිස්පතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා වෙත සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙතද යැවෙන බව ඔහු පැවසුවේය.

DSC_1303 DSC_1319 DSC_1336



අදහස් (0)

ඡන්දෙ හොර වැඩ එපා

ප්‍රියමාල් Sunday, 04 January 2015 04:40 PM

මෙවර නෙමෙයි ගියවරත් වංචා දූෂණ තිබුනෙ නැහැ (නි)

:       0       0

හේරත් Monday, 05 January 2015 06:47 AM

අපිත් එකඟ වෙනවා. සුභ පැතුම් (නදී)

:       0       0

ශාන් Monday, 05 January 2015 07:16 AM

මොනවත් නැතුවට වැඩිය පොඩ්ඩක් හරි තියෙනවා නම් හොඳයි නේ. එ්ක නිසා මේවා විවේචනය කර කර ඉන්නේ නැතුව 8 වෙනිදට රට බේරා ගන්න තීරණය ගන්න. කුඩු කාරයෝ, පගා කාරයෝ එලවලා දාමු. (නදී)

:       0       0

නාලක Sunday, 04 January 2015 08:01 PM

මේ හැමෝම ගැන අපි නම් හොඳට දන්නවා (නි)

:       0       0

ඉන්දික Monday, 05 January 2015 03:14 AM

සෙනඟ නම් සූ ගාලා... (නි)

:       0       0

දිනේෂ් Sunday, 04 January 2015 12:56 PM

කට්ටිය දැන්මම බයවෙලා වගේ. (ර)

:       0       0

සන්ධ්‍යා Sunday, 04 January 2015 01:30 PM

සෙනග මදි නේද? විස්සකටත් අඩුයි. හැබෑටම කවුද මේ කස්ටිය. දැකලත් නැහැ, දන්නෙත් නැහැ. කොහේද මෙච්චර කල් හැංගිලා හිටියේ? (නදී)

:       0       0

අමල් ලන්ඩන් Sunday, 04 January 2015 01:31 PM

සංවිධායකයෝ ලන්ඩන් වල කවුරුත් පිළිගන්නේ නැති, නාදුනන පිරිසක් නිසා සෙනග අඩුයි. අවංක, ජනප්‍රිය සැබෑ ක්‍රියා කාරිකයෙකු සංවිධානය කළා නම් ලන්ඩන් වල පාරවල් වහන්න වෙන්නේ. (නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 04 January 2015 01:32 PM

මුස්ලිම් ඡන්ද ටික මහින්දට නොලැබීමට දර්ගා නගරයට කල අපරාදයම ඇති. (නදී)

:       0       0

ඉරානී Monday, 05 January 2015 04:54 AM

එහෙ ඉඳලා උද්ඝෝෂණ කළාට වැඩක් තියෙනවද? (නි)

:       0       0

ලෝචන Sunday, 04 January 2015 03:50 PM

මේ වගේ අය රජකාලෙත් හිටියාලු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 282 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 919 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 48 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1769 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6305 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1849 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site