IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘ජේආරුත් පරාදයි : එම්ආරුත් පරාදයි‘

‘පොළොන්නරු ගොවි පුතෙක් අද මුළු ඉතිහාසයම වෙනස් කළා. ජේ.ආර්.ජයවර්ධන නොහිතපු මානව හිතවාදියෙක් බිහිවුණා. ජේආරුත් පරාදයි. එම්ආරුත් පරාදයි. මේක මුළු රටේම ජනතාව ලැබූ ඵෙතිහාසික ජයක්. ජේආර් වෙනස්කරන්න බෑ කියපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෛත්‍රීපාල ජනාධිපති වෙනස් කළා.‘ යැයි රාජිත සේනාරත්න මහතා අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකදී පැවසීය.

IMG_8795 IMG_8803

 

ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ



අදහස් (0)

‘ජේආරුත් පරාදයි : එම්ආරුත් පරාදයි‘

සම්පත් Thursday, 30 April 2015 12:56 AM

මා හට කීමට ඇත්තේ රට හදන්න පෙර තම තමන්ගේ වැරදි ගැන සිතියයුතු බවයි (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 30 April 2015 01:06 AM

විධායක ජනාධිපති ක්‍රමය හොඳයි, බුද්ධිමත් හරි දේශපාලන දැක්මක් ඇති කෙනෙකුට ලැබුනොත් (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 30 April 2015 04:20 PM

මියගිය අයෙකුටවත් නිදහසේ සැතපෙන්න ඉඩදෙන්න (නි)

:       0       0

සසිත් Thursday, 30 April 2015 09:00 AM

ජේආරුත් පරාදයි : එම්ආරුත් පරාදයි‘ දිනුවේ කවුද ? කෑගහන කට්ටිය ඕකේ ප්‍රතිඵල ලැබෙනකොට හොයාගන්න නෑ. (බ)

:       0       0

මහානාම - කඳාන Thursday, 30 April 2015 02:00 AM

පැරදුනේ මහින්ද නොවේ, පැරදුනේ රටයි.මේ බව සරත් වීරසේකර මහතා පැහැදිලිව 19 ට එරෙහිවීමෙන් පෙන්නුවා. අනෙක් උදවිය නාම යෝජනා පසුපස අඬාගෙන යද්දී , සරත් මහතා රට පෙරට තබා පක්ෂය හා තනතුර ඉවත දැමුවා. අපේ අය දෙපැත්තට බෙදිලා කුළල් කාගන්නවා. මම හැමදාමත් කියන්නේ, වරදක් කළා නම් මහින්දව, ගෝඨාව හිරේදාන්න.නමුත් දිනු නිදහස නැවත පාවාදෙන්න එපා. මේ රට නැවත ලේ විලක් වෙන්න ඉඩතියන්න එපා. (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 30 April 2015 03:06 AM

සමහරුන්ට නම් තව වැඩි දවසක් නොයා යන එන මං නැතිවේවි... (නි)

:       0       0

රකිත් Thursday, 30 April 2015 03:39 AM

මහානාම, 225න් එක්කෙනෙකුට විතරද මහා ප්‍රඥාව පහළවෙලා තියෙන්නේ? අනිත් මහා ලොකු දේශප්‍රේමිනුත් බැරි බැරි ගානේ හරි අත ඉස්සුවානේ 19 සම්මත කරගන්න. (නි)

:       0       0

පද්මා Wednesday, 29 April 2015 09:15 AM

මුළු ලක් ජනතාවම ජනවාරි 08 දුන් තීන්දුව අපේ ජනපති ඉටු කළා. අාවඩා ආයුබෝ වේවා ජනපති තුමනි !!! (බ)

:       0       0

කුරුවිට Thursday, 30 April 2015 03:42 AM

ඔක්කොම දිනුම්. ඉදිරිය ගැන බලාපොරොත්තු තබමු (නි)

:       0       0

දර්ශන Wednesday, 29 April 2015 09:34 AM

සාමාන්‍ය ජනතවටනම් ඕ්කේ එච්චර වැදගත් කමක් නැ, මිනිස්සුන්ට දැනුන දෙයක් නැති කළ එකම කෙනා මහින්ද රාජපක්ෂ. එ්ක ...මුළු රටේම ජනතාව ලැබූ ඵෙතිහාසික ජයක් මේක නෙමේ ....(බ)

:       0       0

වන්නිආරච්චි Wednesday, 29 April 2015 09:41 AM

වැඩක් වේවිද? (බ)

:       0       0

ෆාසිල් Wednesday, 29 April 2015 09:50 AM

ශ්‍රී ලාංකිකයෝ එසේ මෙසේ මිනිස්සු නොවෙයි. ප්‍රශ්නයක් කෝලාහලයක් මතුවුණොත් එහෙම ලේසියෙන් මට්ටු කරන්න බැහැ. විධායක බලය ඇති ජනාධිපතිගේ අගය එතකොට තේරෙයි. විධායක බලය නිසයි එල්ටීටීඊය පරාජය කළේ. මහින්ද එය වැරදි විධියට ප්‍රයෝජන ගන්න උත්සාහ කළාට තව අවුරුදු කිහිපයකට පසුව තේරෙයි විධායක බලය ලංකාවට අනිවාර්යයෙන් උවමනා බව (බ)

:       0       0

සත්‍යපාල Thursday, 30 April 2015 04:03 AM

එතකොට උඹට විතරයි සත්‍යපාල කියල නමක් තියෙන්න. මේ සත්‍යපාලගේ සත්‍යපාල. (බ)

:       0       0

ජයා Wednesday, 29 April 2015 09:56 AM

සිංහලයත් පරාදයි. (බ)

:       0       0

විමල් Wednesday, 29 April 2015 09:59 AM

ඔබයි ශ්‍රේෂ්ඨතම ජනපති. (බ)

:       0       0

සුසන්ත Wednesday, 29 April 2015 10:01 AM

සුබ පැතුම්...(බ)

:       0       0

මාටින් Wednesday, 29 April 2015 10:05 AM

නියමයි සුපිරියි, ඔය සද්දේ දදා හිටපු අයගේ වැඩ තිබුනේ නෑ, කොහොමද සද්ද නැතිව ඉදල 215 ක් ඡන්ද ගත්ත අපුරුව. හිටපු අයට ඕව හොද පාඩම්. අපිට සද්ද වැඩක් නෑ ..වැඩ විතරයි ඕන (බ)

:       0       0

සත්‍යපාල Wednesday, 29 April 2015 10:10 AM

ජයා ජන්මෙට වඩා පුරුද්ද ලොකු වෙලා (බ)

:       0       0

සුනෙත් Wednesday, 29 April 2015 10:10 AM

ගෙනාපු එක සම්මත වුණා නම් පරාදයි තමයි (බ)

:       0       0

අජිත් Wednesday, 29 April 2015 10:12 AM

විපක්ෂයේ සංශෝදන සහිතව සම්මත උන කියන්න..ඔබතුමාලා කරන්න හදපු දේ අපි දැක්කා (බ)

:       0       0

සෙනරත් බණ්ඩාර Wednesday, 29 April 2015 10:53 AM

කවුරුත් බය වෙන්න දෙයක් නැහැ මෙතන විධායකය තවමත් එසේමයි. පොඩි පොඩි දේවල් ටිකක් අඩු කළා පමණයි.අනවශ්‍ය බලතල අඩු කිරීමක් කරලා තියෙනවා. තවමත් රටෙහි සේනාධි නායකයා ජනාධිපති තුමන් කියලයි මට හැඟෙන්නේ. (බ)

:       0       0

නීල් අබේසිංහ Wednesday, 29 April 2015 10:58 AM

වැරැද්ද නිවැරදි කර ගැනීම තමා උතුම් මනුෂ්‍යත්වය පාට පක්ෂ නැතුව ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ඒකට එකතුවෙමු ජය වේවා ! (බ)

:       0       0

නන්ද Wednesday, 29 April 2015 11:09 AM

ඔබ තුමා කිවුව ඕනෑම දෙයක්, ඕනම කෙනෙක් ව උස්සන්ට පුළුවන් ජාතික ආරක්ෂාව කියන දේ ඉස්සරහට දල කියල. එහෙමද අර ගැණු ලමයවත් ඉස්සුවේ.. ? (බ)

:       0       0

නිමල් ලාලිත Wednesday, 29 April 2015 11:09 AM

සිංහල රජ බස කරවූ, රාජ්‍ය ආගම බුදු දහම කරවූ ගරු බණ්ඩාරනායකවරුන්ගේ ව්‍යවස්ථාව 1978 විධායක ව්‍යස්ථාවෙන් අහෝසි කළ දා සිටම සිංහලය පරාදයි.ඉන් පසු කිසිවෙක් සිංහලය දිනවීමට උත්සාහ කළේ නැහැ. කරපු එකම දෙය බල පෙරේත කමට සිංහල අයිතිය පාවාදීම. විධායක බලතල වැඩිකර ගැනීම. නමුත් වර්තමාන ජනාධිපති තුමා එම විධායක ව්‍යවස්ථාවෙන්ම සියලුම බලතල සහිතව බලයට පැමිණ ,බලවත් උත්සාහයකින් පසු විධායක බලතල කොටසක් පාර්ලිමේන්තුවට පවරා දීම මෙයට ප්‍රථම කෙරුවාවට වැඩ අාස්චර්යයක්, ඇති ප්‍රසන්සනිය කටයුත්තක්. (බ)

:       0       0

සුසන්ත Wednesday, 29 April 2015 11:09 AM

යුද්ධය ඇති කළෙත් විධායක ක්‍රමයම තමයි.මේ රටේ ජනතාව 28 දා ලොකු ජයක් ලැබුවා (බ)

:       0       0

උමේෂ් Wednesday, 29 April 2015 11:14 AM

එන්න හැදුවේ වෙන එකක්.. කෑගහල හදාගත්ත... ඊට පස්සේ අඩල අඩල සම්මත කරගෙන.. දැන් නිකන් චන්ඩි තනියම කළා වගේ කෑගහනවා...(බ)

:       0       0

නිමල් ලාලිත Wednesday, 29 April 2015 11:14 AM

සිංහලයන් කියන්නේ එසේ මෙසේ මිනිසුන් නෙවෙයි. එදා සිටම මෙහෙ දේසපාලුවන් ගහගන්න විට විදේශිය අාක්‍රමණිනිකයන් ආව ,අල්ල ගත්ත .නමුත් ඒ හැම අවස්ථාවකම ඇස්,ඉස්,මස්,ලේ ,ජිවිත පුද සිංහල රට රැක ගත්තා. ඉදිරියටත් එසේම වේවි. විධායක ව්‍යවස්ථා තිබුනත් නැතත් එය එසේම වේවි. නමුත් ,බල පෙරේත දේසපාලනය නිසා දැන් සිදුව තියෙන්නේ ගිය හකුර ගැන නොසිතා තියෙන හකුර රැකගන්නේ (බ)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Wednesday, 29 April 2015 11:16 AM

ඉතිහාසයට පයින් ගැසීම හරියට අලි වසුරු වලට පයින් ගැසුවා සේය. ජයග්‍රහණය යනු අපහාස කිරීම නොව එය නිහතමාණි ලෙස පිළිගැනීමට හැකි මහත්වරුන් වීමය. අද ඔබ ලබා ගත්තායැයි කියන උද්දච්ච ජයග්‍රහණය පරාජයේ කුජීතම හෙට දවස වනු ඇත. අපේ රටේ ඉතිහාසය අදද මිනිසුන් දේවත්වයෙන් සලකති. එහෙත් වර්ථමානයේ අපහාසාත්මක හැසිරීමට සාප කරනු නොඅනුමානයි. ජේ.ආර්.එම්.ආර්. සැරදේවා. (බ)

:       0       0

ඉන්දික Wednesday, 29 April 2015 11:23 AM

රනිල් මහතාගේ කලින් ගේන කොලයට සංශෝදන 111 අලුතින් එකතු කර සම්මත කරගත්තා කියන්න. මෙය ප්‍රයෝගිකව හරිද වැරදිදද කියල ඉදිරියේදී තේරෙයි . ලංකාවේ බහුතරයකට මෙය තවම මොකක්ද කියාලා නොදනී . (බ)

:       0       0

ශාන් Wednesday, 29 April 2015 12:03 PM

අපේ රටේ අයට මොන දේ කිව්වත්, මොන දේ කරත් වැරදියි.(හේ)

:       0       0

ප්‍රකාශ් Wednesday, 29 April 2015 12:07 PM

රටේ අපිත් පරාදයි.(හේ)

:       0       0

නවුෆර් Thursday, 30 April 2015 05:32 AM

සියලු ජාතීන් සමගියෙන් ජීවත්වෙන රටක් තිබුණම ඇති. සිංහළ, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් අපි සියලු දෙනාම ලාංකිකයෝ (බ)

:       0       0

දුමින්ද Thursday, 30 April 2015 05:38 AM

කව්රුත් දිනුම් නැද්ද පරාජිතයෝ විතරද (බ)

:       0       0

සමන්ති Wednesday, 29 April 2015 12:46 PM

හිටපු දත් දොස්තරත් පරාදයි නේද? හැබැයි රාජිත නෙවෙයි (බ)

:       0       0

බුද්ධි Wednesday, 29 April 2015 12:51 PM

19 ගැන අවම වශයෙන් දැනුම ලබාගන්නවත් උත්සහ නොකරන 18 න් වෙන්න ගිය අයහපත ගැනවත් වගක් නැති උන්මන්තක ජනතාවක් ඉන්න රටක් ලංකාව (බ)

:       0       0

ජයා Wednesday, 29 April 2015 12:51 PM

මට නම් තේරෙන්නේ නැ, සත්‍යපාල අදහස් කළේ මොකක්ද කියලා. ෆාසිල් හරියටම හරි. නියම ජයග්‍රහණය අපිට ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ. එ්ක නෑ කියලා කියන්න පුළුවන් ප්‍රභාකරන් වාදීන්ට විතරයි. (බ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 30 April 2015 06:42 AM

දොස්තර මහත්තය මහින්ද මහත්තයට ජම්පරේ ගස්සනවා කියල කියල තිබුන..නාල එන්න මහත්තයෝ..අනුන්ට ජම්පර ගැහිල්ල කෙසේ වෙතත් තමන්ට අමුඩ ලේන්සුවක්වත් නැතුව එළිබහින්න වෙන දවසනම් වැඩි ඇතක නැහැ.(අ)

:       0       0

පෙරේරා Wednesday, 29 April 2015 06:42 PM

දැන් ඉතින් 19න් ඇතිවෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න සූදානම් වුණොත් හොඳයි. (නි)

:       0       0

අබේරත්න - ටෝකියෝ Thursday, 30 April 2015 03:15 PM

රටට පරකාසේ ,ගෙදර මරගාතේ (බ)

:       0       0

දයාල් Wednesday, 29 April 2015 09:14 PM

දැන් වැඩි කතා එපා (නි)

:       0       0

ජනහිත Wednesday, 29 April 2015 10:18 PM

එතකොට කවුද දිනුවේ? බලන්න තිබුනා විරුද්ධ පක්ෂය නොතිබුනා නම්. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 29 April 2015 11:04 PM

ජනතාවත් පරාදයි (නි)

:       0       0

සත්‍යපාල Thursday, 30 April 2015 12:37 AM

බොරු සත්‍යපාල කෙනෙක් එළියට බැහැලා.අඩුම ගණනේ තමන්ගේ නමින් ලියන්න බැරි නම් වෙන නමක් හොයාගන්න බැරි, කෙළින් ඉදිරියට එන්නන ශක්තියක් නැති, කශේරුකා නැති අය ඉන්නවා කියල හිතෙනකොටත් ජුගුප්සාජනකයි. (නි)

:       0       0

සමන්ති Thursday, 30 April 2015 12:47 AM

ජයා ,19 ව්‍යවස්ථා සංශෝධනය ඔබට තේරුනාද? ඒකේ සිංහලයා ගැන මොනවද තියෙන්නේ? කොමිෂන් සභා අලුතෙන් ඇතිවන දෙයක් නොවෙයි. තිබුන ඒවා නැතිකළේ කව්ද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 165 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 2053 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2297 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2990 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1307 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 281 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24965 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site