අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජීඇල්ගෙන් අද ප්‍රකාශ ගනී
තුෂාර ජයම්පති Saturday, 02 April 2016 08:13 AM
එතකොට අර යාපනයේ දෙමළ මන්ත්‍රී කෙනෙකුත් එක්තරා කතාවක් කිව්වේ. එයාවත් සීඅයිඩී ගෙනිච්චද? (නි)
චින්තක Sunday, 03 April 2016 05:40 AM
මරාගෙන මැරෙන අැදුම තිබ්බ කොටියාව හොයන්න එපා .දකුණේ විපක්ෂ දේශපාලකයන්ව හිරේ යවන්න . නියම යහ පාලනේ. කිලිනොච්චිය කියලා මැදවච්චියට යනවා කිව්වා අයනේ දැන් රට කරවන්නේ.(බ)
රණතුංග Sunday, 03 April 2016 05:45 AM
කොහොම වුනත් නාමල් දැන් උසාවි යන පාර දන්නවා ඇති. (බ)
අසාද් Saturday, 02 April 2016 09:10 AM
ඔව් මේ අය ඒ ගැන ගොඩක් දවල් දන්නවා වගෙයි. ඒ දවස් වල කොටි තමයි බලාගෙන හිටියේ කොහේහරි බෝම්බ පුපුරනකම්. එ්ත් දැන් අපේම කොටසක් බලාගෙන ඉන්නවා කොහේහරි බෝම්බ පුපුරනකම්. රටක අවසනාව බලයට කෑදර මිනිසුන් රට තුළම සිටීම (නි)
චන්දි Monday, 04 April 2016 05:20 AM
අනේ දෙවියනේ මට වුණ වියෝයා. (බ)
අනුර Saturday, 02 April 2016 10:59 AM
මරු ලෝයර් එක්ක ජි එල් මහත්තය ගිහිල්ල තියෙන්නේ.(රේ)
ඇන්ජලෝ Saturday, 02 April 2016 01:11 PM
මාර ලොයෙර් කෙනෙක් අල්ලලා තියෙන්නේ , ෂුවර් එකට නඩුව දිනනවා (රේ)
අසංක Saturday, 02 April 2016 02:35 PM
ජී. එල් මහත්තයෝ... උගත් කම කියන්නේ එකක් ඥානවන්ත කම කියන්නේ එකක් ... එක එක්කෙනා දෙන ලනු කාල දැන් දිරවා ගන්න බැරුව ඉන්නවා ...(රේ)
ශෂිකා Saturday, 02 April 2016 03:56 PM
මේවා කොටින්ගේ බෝම්බ නොවෙයි කියල කිව්වා සිවාජිලිංගම් මහතාගෙන් කට උත්තර ගත්තද...?වඩා හොද දේ නම් ජී. එල්.හිරේ දමා කොටියා එලියට දැමීමය.සහජීවනයනම් එයයි.(රේ)
ජගත් Tuesday, 05 April 2016 04:04 AM
අනේ අපොයි..! උගතෙක් ගිරවෙක් වෙන්න ගොහින් කොරගත්තු දෙයක්. ..! උගත්කම තිබුනට බුද්ධියෙන් නොසිතා බලා කවුරුත් ලියලා දුන්න ප්‍රකාශ කරන්න ගියහම ඔහොම තමයි.(බ)
අනිල් Saturday, 02 April 2016 05:41 PM
ශිවාජිලිංගම්, සම්පන්තන් කිවුව නේද මේවා කොටි බෝම්බ නෙවෙයි වෙන කාගේද ඒවා කියල. එතකොට ඒ අයගෙනුත් ප්‍රකාශ ගන්නවද?(රේ)
චන්දි Saturday, 02 April 2016 05:42 AM
“කීව ලෙස බොරු සිතුසේ - විඳවපන් දැන් ඇති සේ“ කිවුවලු
යසේර් - කටාර් Saturday, 02 April 2016 05:55 AM
හොයන්න ඕනෑ තැන්වල හොයන්නේ නැතුව බොරුවට ජනතාව නොමඟ යවන්න එපා (නි)
ඉන්දු Sunday, 03 April 2016 12:38 AM
තවත් අය කියලා තියෙනවා නේද මේවා පරණ බෝම්බ නොවෙයි කියලා. එයාලගෙනුත් ප්‍රකාශ ගන්න වෙනවා නේද? (නි)
ශාන Saturday, 02 April 2016 06:51 AM
තමන් දන්න දේ කරගෙන ඉන්නේ නැතුව හැමදේටම කට දානවා. (නි)
සමන් Sunday, 03 April 2016 01:45 AM
ජීඇල් උගත්කම බාල්දු කරගත්තා දේශපාලනය කරන්න ගිහිල්ලා. කාලයක් එයාට රනිල් හොඳයි. ඇන්ජලෝ කිව්වා වගේ මාර ලෝයර් කෙනෙක්නේ අල්ලලා තියෙන්නේ. (නි)
මුණසිංහ Sunday, 03 April 2016 02:16 AM
ඔහොම කරන්න. ත්‍රස්දවාදය නැතිවෙයි. එක්නැලිගොඩ සිද්ධිය වගේ රටේ ඉන්න බුද්ධි අංශ විනාශ කරලා ඉවරයි. මෙයාල හැමදාම කරන්නේ කොටි බේරන එක දේශපාලන වාසි තකා. නොම්මර එකේ කොටිත් නිදහස් කළා මතකද? රට විනාශ කරනවා. (නි)
අසාද් Sunday, 03 April 2016 04:13 AM
රටකට ඕනේ මහින්දගේ ඇස් වලින්වත් රනිල්ගේ ඇස් වලින්වත් මෛත්රිගේ ඇස් වලින්වත් ප්‍රශ්න දිහා බලන ජනතාවක් නෙවෙයි.බුද්දියෙන් බලන ජනතාවක්.(කෞ)
අසංක Sunday, 03 April 2016 04:31 AM
ජී එල් මහත්තයෝ ... මරු ලෝයර් කෙනෙක් අල්ලලා තියෙන්නේ ... ඔය අල්ලපු ලෝයර් හෙට අනිද්දම වැලිකඩ යන්න ඉන්නේ (කෞ)