IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජාඇල ලංගම ඩිපෝව වසා දමයි

 

( ප්‍රසංග පෙරේරා)


කොවිඩ් 19 ආසාදිත කොන්දොස්තර මහතකු හමුවීම හේතුවෙන් ජා-ඇල ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝව  අද(05)  සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ජා-ඇල නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා කීවේය.

මේ අනුව එම ඩිපෝවෙහි සේවය කල 153 දෙනකු නිරෝධායනය ට ලක් කර තිබේ.

ජාඇල රාගම 376 බස් මාර්ගයේ ධාවනය කල බස් රථයක රියදුරු මහතකුට මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී තිබිණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා පවසා සිටියේ ජනවාරි පලමුවනදා සිට ජා-ඇලින් පෙ.ව 6.30 / 9.30/11.30 ප.ව2.00,/5.00 යන වේලාවන් හිදී ගමන් ගත් මගීන් හා රාගමින් පෙ. ව .7.50/10.30/12.30 ප.ව 3.50/5.50 යන වේලාවන් හී ගමන් ගත් මගීන් ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙසයි.


එහමන්ම යම් අයෙක්ට කොවිඩ් රෝග ලක්ෂණයක් ඇතොත් වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් දැනුවත් කරන ලෙසද ධනංජය හේරත් මහතා ඉල්ලා සිටියේය.



අදහස් (0)

ජාඇල ලංගම ඩිපෝව වසා දමයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හපුතලේ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 0 0


ලග්ගල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 16 0


බණ්ඩාරවෙල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 48 0


පානදුර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 80 0


වියලුව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 50 0


වැලිමඩ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 124 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 243 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site