IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ජැක්සන් ඇන්තනීගේ බිරිය සජබට එක්වෙයි

(නිමල කොඩිතුවක්කු)

ප්‍රවීණ නළු, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි සඳලතා මුණසිංහ මහත්මිය ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.



අදහස් (29)

ජැක්සන් ඇන්තනීගේ බිරිය සජබට එක්වෙයි

Aruna Sunday, 18 August 2024 02:48 PM

ගෝටා මහින්ද දෙන්නම සුද්ද කරලා, දැන් මෙහාට ආවද

:       1       11

යෝගා Sunday, 18 August 2024 02:54 PM

ආ ..ගම්පහටද පත්කලේ ? එහෙනං හරි. එහෙ නියම ඡන්දදායකයො සෙට් එකක් ඉන්නේ !! පබා, මර්වින් එහෙමත් දිනුවනෙ

:       0       12

සෞදි-සිංහ Sunday, 18 August 2024 03:16 PM

වාසියක් ලැබෙනවානම් අපි එතන

:       0       11

මහසෙන් Sunday, 18 August 2024 03:25 PM

ජැක්සන් නැතිවුන එක හොදයි.මොක ද එයාම කීප අවස්ථාවක කියලා තිබ්බා දේශපාලනය නිසා එයාට උන හානිය.අනික චන්ද කන්දක් එක්ක මෙයා සෙට්වෙන්න ඇත්තේ.

:       1       9

pradeep Sunday, 18 August 2024 03:39 PM

සජිත් ඕනෑම අපද්‍රව්‍යයක් පිළිගන්නවා

:       0       11

K. G. C. Deepal Sunday, 18 August 2024 03:50 PM

නාමල්ට සහය දෙන්නද ඉතිං...

:       0       4

sunimal Sunday, 18 August 2024 03:53 PM

මෙයාට පුළුවන් එයාගේ ගෙදර චන්ද ටික ස්ජබෙට හරවන්න . ඉන් එහා දෙයක් නම් කරන්න බැහැ .

:       0       15

Susa Sunday, 18 August 2024 04:20 PM

එකතුවෙන හැම එකාටම දිස්ත්‍රික් සංවිධායකකම දෙන්න ගියාම මෙච්චර කාලයක් තිස්සේ ඉන්න අයට මොනවද දෙන්නේ. අනික් අතට එක දිස්ත්‍රික්කයට සංවිධායකයන් කී දෙනෙක් ඉන්නවද.

:       0       10

විජිත් Sunday, 18 August 2024 04:37 PM

කුනු යන්‌නේ කුනු ගොඩටලු... මාලිමාවට ජයවෙීවා ......!!!

:       1       12

ගමේ එකාලා Sunday, 18 August 2024 05:07 PM

පවුල් පාලනේ එක්ක එකතුවෙලා ගොඩ ගිය අය.සජිත්ට එකතු වෙච්ච් ගමන් තනතුරකුත් පුදලා?

:       0       13

shantha Sunday, 18 August 2024 06:03 PM

නිදන් හාරපු ජැකා නිදන් හොරා සමග.

:       0       7

Uresha sadamali Sunday, 18 August 2024 06:30 PM

සජිත්

:       2       2

siril Sunday, 18 August 2024 06:52 PM

ඉතින් අපිට පාන්ද?

:       0       7

Dayan Sunday, 18 August 2024 07:32 PM

බේරුවල බොක්ක වගේ. ආමි කුණු අරන්.

:       0       6

පොඩිඑකා Sunday, 18 August 2024 07:50 PM

ජැකාට ඉන්න තැනක ඉදන් හචින් යනව ඇති.

:       0       7

Reks Sunday, 18 August 2024 07:52 PM

අහෝ ජැකෝ, උඹ මයිනාගේ පස්සේ යමින් සට්ටඹිකම් කලේ මෙහෙම දෙයක් දකින්නද....?

:       0       8

ලුම්බිණි Sunday, 18 August 2024 08:26 PM

අනේ මයින්ද මහත්තයා

:       0       7

විජිත් Monday, 19 August 2024 01:28 AM

මෙය සිදුවිය යුතුව තිබුනේ මිට කලින්. එක වර්ගයේ කුරුල්ලෝ එකම අත්තේ වහනවාලු.ජැක්සන් මලේ නිධානයක් කඩන්න ගිහින් බහිරවයා ගහලා කියලා හැමෝම කියනවා . ශ්‍රී ලංකාවේ සිටින අග්‍රගන්‍ය නිධන් කඩන්නා සජිත් ප්‍රේමදාස බවත් කවුද නොදන්නේ ? එදා ජැක්සන්ට බහිරවයා ගහපු දවසේ සජිත්ගෙන් උපදෙස් අරගෙන 50% ගානේ බෙදාගමුයි කියලා කොන්ත්‍රාත් එකක් ගහලා බහිරවයාව දනගස්වන මන්තරේ සජිත්ගෙන් අරගත්තානම් ජැකා අදත් ජිවතුන් අතර. නමුත් ..බහිරවයා දනගස්වන සජිත් දැන් හොරෙන් හොරෙන් රනිල් ළඟ දනගහනවා කියලත් සමහරු කියනවා. # මාලිමාවට චන්ද කෝටියයි ..!!!

:       5       7

Jayarathna Monday, 19 August 2024 12:59 PM

විජිත් උඹට ඡන්ද කෝටියක් කොයින්ද බන් . සාමාන්‍යයෙන් එකෙකුට තියෙන්නෙ එක ඡන්දයක් පමණයි .1971 හා 1988-89 කාලයේ ජෙප්පො මරපු ජනතාව ජීවත්වෙලා හිටියනම් සමහර විට උඹ කියන ගණන් මාලිමාවට ලැබෙන්න තිබුනා. පසුගිය කාලයේ මහින්ද ජයසිංහලා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කල බව දෙමාපියන් අමතක කරලා නැහැ

:       8       0

Sk Monday, 19 August 2024 06:57 AM

තවත් රගපෑමක්

:       0       1

De silva Monday, 19 August 2024 10:15 AM

සජිත්ට තිබෙන චන්ද ටිකත් නැති වෙනවා

:       0       12

Gunendra Monday, 19 August 2024 10:26 AM

මෙතුමිය ප්‍රවීන කලා ශිල්පීනියක් වගේම මගේ ප්‍රියතම රංගනවේදිනියක්, ඒ වගේම අවුරුදු හැට ගනනක මිත්තනියක්, මේක ද සජබ තරුණ දේශපාලනය, අවසන් නිගමනය ගම්පහ ට තවත් පබා කෙනෙක්.

:       1       11

පිටිගල මිලානෝ Monday, 19 August 2024 11:08 AM

අලියා ඇති වෙලා නැහැ වගේ…. බලාගෙන ආයෙත් කොහෙන් හරි මතුවෙයි….

:       0       5

Kazi Shajahan Monday, 19 August 2024 12:02 PM

ජැකා මැරිලා බොඩි එකේ උණුසුමත් යන්න කලින් ,කරන වැඩේ හොදයිද කුමාරියෝ ?

:       0       10

Nagii Monday, 19 August 2024 01:19 PM

මෙකිට පිස්සු .හම්බකර ගන්න තමා අරමුණ. ජනතාව සේවය නොවේ.... මුන්ට චන්දය දෙන්න අවශ්‍ය නෑ.... රට ඉවරයි කුණු කල්ලි.....

:       0       5

Prabha Monday, 19 August 2024 02:57 PM

නෑ මොලය එක්ක තියන තරහා හින්දා වෙන්න ඇති

:       0       4

සෙනෙවිරත්න Monday, 19 August 2024 05:02 PM

මොකද ශාක්‍ය වංශයට නෑකම් කියන අය ඈත් කළේ?

:       0       0

විපරමා Monday, 19 August 2024 07:16 PM

හොර පෙරකදෝරුවා නිසා දුවගේ පළමු කසාදේ කැඩුණා කියලා රාවයක් තිබුණා. ජැක්සන් රෝහල් ගත වුණු වෙලේ මහින්දව හොයාලා බැලුවා.. සාටකේ එල්ලිලා සෑහෙන්න හරි හම්බ කරගත්තු බව නම් දන්නෝ හොඳාකාරවම දනිති...!

:       0       1

shantha Tuesday, 20 August 2024 02:09 AM

හොඳට ගැලපෙන ජෝඩුව...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 697 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි
2024 නොවැම්බර් මස 28 926 0

අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්ක


ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 28 269 0

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස


අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි
2024 නොවැම්බර් මස 28 843 0

අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ


හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 727 1

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 587 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site