IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


'ජිකෝ' කරාටේ ශූරතාවලිය 27 වෙන්නප්පුවේ

හාට් කප් 2 ජිකෝ  විවෘත කරාටේ  ශූරතාවලිය  වෙන්නප්පුව ශ‍්‍රීමත් ඇල්බට් ඇෆ්  පීරිස් ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී  මේ මස 27 වෙනි දින පෙරවරු 8.00 ට ආරම්භ වීමට නියමිතය. 

කාතා සහ කුම්තේ තරග ඉසව්  ජ්‍යෙෂ්ඨ,  කණිෂ්ඨ සහ කණ්ඩායම් අංශවලින්  පැවැත්වෙන අතර මෙවර තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා යුධ හමුදාව, ශ‍්‍රී ලංකා නාවික හමුදාව,  ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු කරාටේ සංගම් රැසක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරග වදිති.
සමස්ත ශූරතාවලිය සඳහා ශූරතා කුසලානය, අනුශූරතා කුසලානය දක්ෂතම ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව සඳහා ඉතාලියෙන් පිරිනමන ලද ඉතා වටිනා කුසලාන හිමිවන අතර රන්, රිදී ලෝකඩ පදක්කම්ද සියළු ඉසව් සඳහා පිරනමයි.
ඉතාලියේ ජිකෝ කරාටේ ජාත්‍යන්තර සංගමය සහ ජිකෝ ශ‍්‍රී ලංකා ශාඛාව මෙම තරගාවලිය සංවිධානය කර ඇත.
 



අදහස් (0)

'ජිකෝ' කරාටේ ශූරතාවලිය 27 වෙන්නප්පුවේ

නීල් Wednesday, 24 April 2013 10:35 PM

අම්මපා ලංකාවේ හිටියා නම් බලන්න එනවා. ජයවේවා! මමත් හරි කැමති ක්‍රීඩාවක්. (නි)

:       0       0

ලක්ෂමන් Wednesday, 24 April 2013 11:20 PM

අපෙන් සුබ පැතුම් .(නදී)

:       0       0

රොෂානී Wednesday, 24 April 2013 11:29 PM

වෙන්නපුව කියන්නේ ජාතික හා ජාත්‍යන්තර කරාටේ ක්‍රීඩකයෝ සිටින නගරයක් . මමත් කරාටේ ක්‍රීඩාවට ගොඩක් කැමති .හොද රෙකෝඩ් ටිකක් තියන්න අපේ ශ්‍රී ලංකාවේ දරුවන්ට හොද අවස්තාවක් වේවා!(නදී)

:       0       0

පැරකුම් Wednesday, 24 April 2013 11:45 PM

27 පසු පොටෝ බලන්නත් ඕනෑ, දිනන අයගේ හොදේ. (නි)

:       0       0

අජිත් Wednesday, 24 April 2013 11:52 PM

පෙනුමට නම් හොද බවක් පේනවා. අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

අමල් Wednesday, 24 April 2013 11:55 PM

පොටෝ වල තියෙන කුසලානය ක්‍රීඩකයන්ටද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 25 April 2013 01:57 AM

අම්මේ තාත්තේ පුළුවන් තරම් ඔබේ දරුවන්ට 'ජිකෝ' ගස්සවන්න එතකොට පේරාදෙණිය මොරටුව වැනි විශ්ව විද්‍යාල වලට ගොස් ඔබේ දරුවන්ට ලොව ජය ගන්න පුළුවන් වෙයි. දැනට ලංකාවට අඩුවෙලා තිබුනේ මෙය විතරයි.(නදී)

:       0       0

පෙ රේරා Thursday, 25 April 2013 05:39 AM

කවදත් අතහිත දෙන වෙන්නප්පුවේ සිටින ඉතාලි ශ්‍රමිකයන්ට අපෙගේ ස්තුතිය ......(නදී)

:       0       0

දයා Thursday, 25 April 2013 01:50 PM

ඒ විතරක් නෙමෙයි, සියළුම දේශප්‍රේමීන් තමන්ගේ දරුවන්ට මේ ක්‍රීඩාව පුහුනු කළොත් හොදයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 643 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 809 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 498 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 997 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1824 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 439 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 910 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site