IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


'ජැකි' සහ 'සනී' අතර තරගයක්

2016-08-07-ent-04

"රෙඩ්ෆ්" වෙබ් අඩවිය විසින් සංවිධානය කළ සරාගිතම අයිටම් බොලිවුඩ් නිළිය තේරීමේ තරගයේදී මේ වන විට ඉදිරියට පැමිණීමට සනී ලියොන් හා ශ්‍රී ලංකා රූපරාජිනී ජැකලින් ෆර්නැන්ඩස් සමත්ව ඇත. ප්‍රකාෂිත අන්තර්ජාල පාඨක ඡන්ද අතරින් සියයට 20ක ප්‍රමාණයක් හිමිව ඇත්තේ සනී ලියොන්ට වන අතර, සියයට 19ක ප්‍රමාණයක් ජැකලින්ට ලැබී ඇත.

මෙම තරගයට එක්ව ඇති අනෙකුත් සරාගිතම අයිටම් බොලිවුඩ් නිළියන් අතර පරිනීති චොප්රා, අනුස්කා ෂර්මා, දිපීකා පදුකෝන්, අයිශ්වර්යා රායි, කරීනා කපූර් ඛාන්, මලේයිකා අරෝරා ඛාන්, ලීසා හේඩින්, ආලියා භාට්, සෝනම් කපූර්, සොනක්ෂි සින්හා, කත්‍රිනා කයිෆ්, ප්‍රියංකා චොප්රා, බිෂාපා බාසුද සිටියි. කෙසේ වෙතත්, මේ වනවිට ලැබී ඇති පාඨක ඡන්ද අතරින් සෝනම් හා අනුෂ්කා දෙදෙනාට කිසිදු ඡන්දයක් ලැබී නොමැතිවීමද විශේෂත්වයකි. සනී හා ජැකලින්ට පසුව සියයට 13ක ඡන්ද ප්‍රතිශතයක් කත්‍රිනාටද, සියයට 10ක ඡන්ද ප්‍රතිශතයක් අයිශ්වර්යාටද ලැබී ඇත.

සනී "හේට් ස්ටෝරි" තුන්වැනි චිත්‍රපටයේ ඇතුළත් "පින්ක් ලිෆ්ස්" ගීතයද, ජැකලින් "ඩිෂුම්" චිත්‍රපටයේ "බිට් ෆි බුට්" ගීතය තුළිනුත් මෙම තරගයට ඇතුළත්ව සිටිති.

 

2016-08-07-ent-06
2016-08-07-ent-05

 

Which actress has the sexiest?

Jacqueline Fernandez 

19% 

Parineeti Chopra 

2% 

Anushka Sharma 

0% 

Deepika Padukone 

5% 

Aishwarya Rai Bachchan 

10% 

Kareena Kapoor Khan 

6% 

Malaika Arora Khan 

3% 

Lisa Haydon 

5% 

Sunny Leone 

20% 

Alia Bhatt 

1% 

Sonam Kapoor 

0% 

Katrina Kaif 

13% 

Sonakshi Sinha 

2% 

Priyanka Chopra 

5% 

Bipasha Basu 

4%

 



අදහස් (0)

'ජැකි' සහ 'සනී' අතර තරගයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 264 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 414 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 306 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1178 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1074 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 5651 4

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39177 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site