අතුරුදන් වුවන් සම්බන්ධයෙන් සොයා බැලිමට මෙරටට පැමිණ සිටින එක්සත් ජාතින්ගේ විශේෂ කණ්ඩායම අද (17) කොළඹදී මැක්ස්වෙල් පරණගම කොමිසම හමුවිය.
පරණගම කොමිසම ජනාධිපතිට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු වාර්තා දෙකෙහි තොරතුරු විමසිමට ලක් කිරිම එහි අරමුණ විය.
කොමිසම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවන්හි පිටපත්ද ඔවුන්ගේ අධ්‍යයනය සඳහා ලබාදුන්බව කියති.
ලංකාවට පැමිණි එක්සත් ජාතින්ගේ විශේෂ කණ්ඩායම සමඟ කොමිසමේ සභාපති මැක්ස්වේල් පරණගම, කොමසාරිස් සුරංගනා වෛද්‍යරත්න,ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස, මනෝහාරි රාමනාදන් , ඩබ්ලිව්.ඩී.කේ. රත්නායක, එච්. සුමනපාල යන මහත්ම මහත්මීන් එම හමුවට සහභාගී වූහ.
මේ කණ්ඩායම පසුගිය සතියේ යාපනය, මන්නාරම හා කිලිනෝච්චියට ද ගියේය.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජගත් කණ්ඩායම පරණගම කොමිසම හමුවෙයි
කිරන් Tuesday, 17 November 2015 06:17 PM
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
රත්න Tuesday, 17 November 2015 08:49 AM
88 89 වසර වල ඉඳන් හෙව්වා නම් හොඳයි නේද?
බණ්ඩාර Tuesday, 17 November 2015 10:11 AM
සමීර පරණගම නැද්ද ? (බ)
ඉසුරන්දි Wednesday, 18 November 2015 06:55 AM
මොනා වුනත් ජාත්‍යන්තරය සමග සුහදව හා සහයෝගයෙන් වැඩකටයුතු කිරීමෙන් පහුගිය වකවානුවේ රටට වුන කලුපැල්ලම මකාගැනීමට මෙය හොදම අවස්ථාවක් වේවි. (බ)