අන්තර්ජාතික චෙස් තරඟාවලියක් ලබන ඔක්තෝබර් 03 වැනිදා සිට 7 වැනිදා දක්වා ගම්පහ යක්කල ලින්රෝස් හෝටලයේදී පැවැත්වේ. මෙම තරගාවලිය ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සහයෝගයෙන් බුද්ධි චෙස් පාසල මඟින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබයි. තරගාවලිය සඳහා ඉන්දියාව, ජර්මනිය, මාලදිවයින, ඇතුළු රටවල් රැසක ජාත්‍යන්තර ලකුණුලාභී කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් සහභාගිවීමට නියමිතය. විවෘත මට්ටමේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සහභාගිවන්නවුන්ට සහතිකයක් පිරිනැමේ. ජයග‍්‍රාහක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග සමග වටිනා ත්‍යාග පිරිනැමෙන අතර විවෘත මට්ටමේ පැවැත්වෙන තරගාවලියේදී වයස අවුරුදු 6, 8, 10, 12 සහ 15 න් පහළ වයස් කාණ්ඩ සඳහා බාලක බලිකා වශයෙන් මුදල් ත්‍යාග පිරිනැමෙන බව තරගාවලියේ සංවිධායිකා බුද්ධි පනාගොඩ මෙනෙවිය පැවසුවාය. පසුගිය වසරේදී මෙරට පැවති මෙම තරගාවලියට රටවල් රැසක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 250 ක් පමණ සහභාගිවී තිබේ. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර සඳහා 0719295352 යන දුරකථනයෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් ලබාගත හැකිය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජගත් චෙස් තරගාවලියක් යක්කලදී
චන්ද්‍ර Monday, 24 September 2012 12:53 PM
සුභාපතන්ව