IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජගත් පරිසර දිනය සැමරුමට ජනපතිත්

ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී අද (6) පෙරවරුවේ පැවැත්විණි.

‘‘බිලියන 7 ක ජනකායක් - එක මිහිමඩලක් - අරපරිස්සම් වෙමු‘‘  තේමාව යටතේ පරිසර රාජ්‍ය අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන් පාරසරික ජන සංසදය හා කොළඹ මහ නගර සභාව එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබු අතර ඒ නිම්ත්තෙන්  ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.

350 351  352 353 354 355

 



අදහස් (0)

ජගත් පරිසර දිනය සැමරුමට ජනපතිත්

ඉසුරන්දි Sunday, 07 June 2015 04:03 AM

ලංකා,,පාසල් ළමුන්ව සහභාගී කරගත යුතුයි මෙවැනි වැඩකටයුතුවලට. පාසල් ළමුන් පමණක් නෙමෙයි රටේ සියලුම පුරවැසියන් මේවට දායක කරගතයුතුයි..මේක මෙගා ෂෝ එකක් නෙමෙයිනේ.(ම)

:       0       0

චමල් Sunday, 07 June 2015 04:53 AM

චානක, ඇත්තටම මම අදහස් කළේ ජ්‍යොතිෂය විශ්වාස කිරීමක් නෙමෙයි. මෙතුමාගේ ආරක්ෂාව ගැන හිතලා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 07 June 2015 07:47 AM

පිවිතුරු යහපාලට, අනේ අපොයි මේ වගේ යහපත් වැඩ පේන්නෙම නැද්ද? අදහසක් දාන්නකෝ හොඳ කියලා (නි)

:       0       0

සුදෙල්මි Sunday, 07 June 2015 08:00 AM

පක්ෂ පාට නැතුව රටකට මෙවැනි නායකෙයක් ලැබෙන්නට මගේ රට පින් කරලා තිබුනත් මට ඔබතුමා නායකත්වය දෙන රටට සේවය කරන්නට බැරිවීම ගැන හරිම කණගාටුවක් තියෙනවා. (නි)

:       0       0

හසිත් Sunday, 07 June 2015 08:26 AM

කොහොමද එයා අදහස් ලියන්නේ? එයාගේ ලැප්ටොප් එක උස්සලා කියලා කතාවක් යන්නේ. පිටබැද්දර ජයා දන්නේ නැද්ද? (නි)

:       0       0

සරසි Sunday, 07 June 2015 08:30 AM

පිවිතුරුට මේ වගේ චාම් උත්සව පොෂ් මදි. මුළු පළාතම හොල්ලාගෙන කරන බොරු ෂෝක් වලට තමයි එයාගේ ප්‍රතිචාර ජයා මහත්තයා (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 06 June 2015 12:43 PM

අනේ මේ සරල මනුස්සයව අපි කොහොම හරි පරිස්සම් කරගමු. කාලෙකට අපිට මේ වගේ උතුම් නායකයෙක් නම් නොලැබෙන බව විස්වාසයි. ඔබ තුමාට තව තවත් අපේ මවු බිම වෙනුවෙන් වැඩ කිරීමට අවශ්‍ය සක්තිය දහිරිය, නිදුක් නිරෝගී සැප උතුම් තුනුරුවන් ගුණ බලෙන් ලැබේවා ! (නදී)

:       0       0

නඳුන් Saturday, 06 June 2015 01:06 PM

උතුම් නායකයෙක්(නදී)

:       0       0

චමල් Saturday, 06 June 2015 01:27 PM

මෙතුමාට සෙනසුරු එරෂ්ටකයක් තියෙනවලු ලබන ජනවාරියේ. ජෝතිෂ්‍ය කුමක් උනත් මෙතුමාව පරිස්සම් කර ගන්න ඕනේ. මෙතුමාට කරදරයක් උනොත් නීතියේ ලෙසට ඊළඟට කවුද ජනාදිපති?(නදී)

:       0       0

සාපින් Sunday, 07 June 2015 10:31 AM

පරිසරය සුරකින තේමාව යටතේ ගස් වවනවාට අපි කැමතියි. වවන ගස් බුරුත තේක්ක වගේ ඒවා නම් වඩා හොඳයි. (නි)

:       0       0

ලංකා Saturday, 06 June 2015 02:27 PM

තමන්ගේ උත්සව වලට ළමුන් සහභාගි කරනොගන්නා 'උතුම් නායකයෙක්! (නදී)

:       0       0

මිතිලා ජයසුමන Sunday, 07 June 2015 10:52 AM

ගස් කැපීම ගැන නීති තිබුණත් කපන එකේ සීමාවකුත් නැති නිසා අපි මහන්සියෙන් ගස් වවමු. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 06 June 2015 05:18 PM

පරිසර විනාශයට සම්පුර්ණ වගකිවයුත්තේ දේශපාලකයෝයි.එහෙම කියන්න වෙන්නේ අපේ රක්ෂිත ඉඩම් වල තිබෙන වටිනා ගස් ඔවුන්ගේ බල පරාක්‍රමයෙන් කපාගෙන යනවා.බොරු නම් පොලිස් වාර්තා අරගෙන බලන්න, වනයේ තිබෙන ගස් ටික අනවසරයෙන් කපාගෙන ගොස් තිබෙන්නේ ඔවුන්ද සාමාන්‍ය ජනයාද කියා.රටේ ඕනෑම දුෂණ ක්‍රියාවක් කිරීමට ඔවුන්ට බලය ආභරණයක් වෙලා.නීතිය අතට ගන්න ක්‍රමය වැළැක්වුවහොත් එයින්ම රටේ යහපාලනය ස්ථාපිත වෙනවා (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 06 June 2015 05:52 PM

චමල්,අපි මොකටද ගල් යුගයට යන්නේ/ බුදුන්ගේ දේශනාවේ අප්‍රමාදීව කටයුතු කරන්න කියා කියනකොටම මේ ජෝතිෂ්‍ය ,රාහු කාලය ,ඒරාෂ්ටකයන් එහෙම පිටින්ම ලොප්වෙලා යනවා.අවුරුදු 4000 කට පමණ පෙර විද්‍යාව නොතිබූ කාලයේ මිනිසා ඔය ජ්‍යොතිෂ වල එල්ඹගෙන සිටියා.නමුත් බුදුන් පහළ වුණාට පසුව ආත්ම විශ්වාසය තමාගේ ආරක්ෂාව විනා ජ්‍යොතිශයන්ගෙන් ලබන පිහිටක් නොමැති බව අවධාරණය කළා. කෙසේවෙතත් සත්වයකු ඉපදුන දා සිට මියයන මොහොත දක්වාම සැපයට වඩා ඔහුට දායාද වී තිබෙන්නේ දුක්විඳීමේ සිද්ධාන්තයයි. (නි)

:       0       0

මජිඩ් Saturday, 06 June 2015 10:31 PM

ජනාධිපතිතුමනි, ඔබතුමාට අල්ලාහ් දෙවියන්ගේ පිහිට පතමි.ඔබට ජයෙන් ජයවේවා! (නි)

:       0       0

ශ්‍රීලාල් Saturday, 06 June 2015 10:36 PM

ළමයින්ව හඳුනාගන්න බැයිද ලංකා? (නි)

:       0       0

ප්‍රකාශ් Sunday, 07 June 2015 11:43 AM

කෙරුවාව තමන්ගේ ගෙදරින් තමයි පටන් ගන්න වෙන්නේ.(නදී)

:       0       0

උමේශ් Saturday, 06 June 2015 11:32 PM

මේ නිහතමානී සරල නායකයාට තෙරුවන් සරණයි. දරුවෙක් දිහා කරුණාවෙන් බැලුවත් ඒ දරුවාට හරියනවා. (නි)

:       0       0

නිවන්තක Sunday, 07 June 2015 12:16 AM

ඔබ රටට වාසනාවන්! (නි)

:       0       0

සත්‍යයා Sunday, 07 June 2015 12:26 AM

පරිසරය රැකීමේදී ගහකොළ වගේම, සතා සිව්පාවුන් හා මිනිසාද ඊට අයත් වෙනවා.පක්ෂ භේදයකින් තොරව ඔබතුමා වැඩ කරන එක හොඳයි. ඔබතුමා පරිසරය රැක්කොත් " හතරවරම් දෙවිවරු (මිනිසුන් සමග එක්ව) ඔබතුමාව රැකගන්නවා. ඒත් ආරක්ෂාව නම් අඩුකර ගන්න එපා. (නි)

:       0       0

කමල් Sunday, 07 June 2015 12:34 AM

මේ වගේ නිහතමානී නායකයෙකු පයගහන පොළොව වාසනාවන්තයි. (නි)

:       0       0

ගිහාන් Sunday, 07 June 2015 12:39 AM

කොච්චර වෙනසක්ද? මීට කලින් පාරේ යන මිනිස්සුන්ට සිද්ධ වුණේ කරේ තිබුන ලේන්සුව අතට අරගෙන කාණුවට බහින්න. ඔබතුමාට තෙරුවන් සරණයි. (නි)

:       0       0

හසිත් Sunday, 07 June 2015 12:52 AM

මැතිතුමනි ප්‍රවේශමින්. (නි)යන එන තැන ඔබතුමාගේ ආරක්ෂාව ගැන අවතක්සේරු කරන්න නම් එපා.

:       0       0

සත්‍යයා Sunday, 07 June 2015 01:01 AM

ඔබතුමාගේ නමට ගැළපෙන්න ජීවත්වෙන්න නම් දේශපාලනයට නෑවිත් ඉන්න තිබුනා. නමුත් ඔබතුමා දේශපාලනයට පැමිණ ඉහළටම නැග්ගා. ගිය ආණ්ඩුව කළ වැරදි නිවැරදි කරන්න කටයුතු කිරීමේදී පමණක් වැරදි කළ අය නීතිය ඉදිරියට පමුණුවන්න. ඔබතුමා නොසැළී ඉදිරියට යන්නේ නම්, අපේ සහයෝගය නොමසුරුව ලැබෙනවා. (නි)

:       0       0

රන්ජිත් Sunday, 07 June 2015 01:02 AM

ඔබගේ නායකත්වය රටට හොඳ අනාගතයක් (නි)

:       0       0

ඩොනල්ඩ් Sunday, 07 June 2015 01:35 AM

ඔබතුමාට තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා! (නි)

:       0       0

සුරනි Sunday, 07 June 2015 02:55 AM

මෙතුමාගේ මේ නිහතමානී දිවි පෙවෙතට මැතිනියගෙන්ද අනගි සහයක් ලැබෙනවා වියයුතුයි. ඇඳුම් පැළඳුම් කොච්චර චාම්ද? ඔබ දෙපළටම තෙරුවන් සරණයි! (නි)

:       0       0

තිලක් Sunday, 07 June 2015 02:56 AM

ඔබතුමාට තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹීමට සියලු වාසනාවන් උදාවේවා! (නි)

:       0       0

නුවන් Sunday, 07 June 2015 03:32 AM

පරිසරය කියන්නේ ගහකොළ සතා සිවුපාවා විතරද? එතකොට අපි? මිනිස්සු විසින් ගොඩනඟපු දේ. ඒවා පරිසරය නොවෙයිද ? නිකමට හිතන්න ලංකාවේ ගම් නියම්ගම් පුරා පැතිර තිබෙන වැවු මිනිසුන් විසින් හැදූ දේවල්. ඒවායේ ප්‍රයෝජන මිනිස්සු විතරක් නෙමෙයි සතුන් ගහකොළ පවා ලබනවා. අලුතෙන් හිතන්න කාලය ඇවිත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 282 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 208 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1461 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 376 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 813 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 527 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site