IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ජගත් බොදු සමුළුවක් බරණැස් නුවර

ලොව බෞද්ධ සිද්ධස්ථාන අතර සංචාරක කර්මාන්ත ප‍්‍රවර්ධනය සඳහා වන අන්තර්ජාතික බෞද්ධ සමුළුවක් ඉන්දියාවේ බරණැස් හෙවත් වාරණාසි නුවර ලබන 28 වැනිදා ඇරඹීමට නියමිතය. රටවල් 28 ක නියෝජිතයන් 350 දෙනකු ඊට සහභාගී වීමට නියමිතය. උත්තර ප‍්‍රදේශ් මහා ඇමැති අකිලේශ් යාදෙව් සමුළුව විවෘත කිරීමට නියමිතය



අදහස් (0)

ජගත් බොදු සමුළුවක් බරණැස් නුවර

විකී Tuesday, 25 September 2012 05:36 PM

අර්ශඩ් කියනකල් හිටියේ එහෙම කරන්න(නු)

:       0       0

නන්දන් Tuesday, 25 September 2012 05:58 PM

සංගායනවාක්

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 25 September 2012 03:04 PM

ඉර හද පොළොව පවතින තුරු මේ ලෝකේ සදහම් සිසිල පවතීවා තුන් ලෝකේ හොද කටයුතු කරනු දැහැමිව නැත සෝකේ සුන්දර නිවනටත් පෙර යනු දෙව් ලෝකේ. (ස)

:       0       0

වරුණ Tuesday, 25 September 2012 03:16 PM

ඔන්න අපේ කට්ටියට තව ගමනක්..(ස)

:       0       0

හේමන්ත Wednesday, 26 September 2012 04:03 PM

ඉතා හොද වැඩක්

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 25 September 2012 03:36 PM

යටගිය දවස බරණැස් නුවර....(ස)

:       0       0

හිරාන් Tuesday, 25 September 2012 06:49 PM

වටිනා වැඩක් තමයි

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 03:52 PM

ජගත් ඉන්දියාවේ ගියාද? (ස)

:       0       0

ජයකොඩි Wednesday, 26 September 2012 09:29 AM

හොද වැඩක්

:       0       0

වසන්ත Tuesday, 25 September 2012 03:51 PM

අනේ මන්දා මේ වැඩ? (නි)

:       0       0

අබු-අර්ශද් Tuesday, 25 September 2012 03:59 PM

දැන් ඉතින් බෞද්ධායට තියෙන්නේ වෙහෙර විහාර සංචාරක තැන්කරලා, වෙන ආගමක් වැලඳ ගන්න තමයි.(ස)

:       0       0

කෙනත් Tuesday, 25 September 2012 10:20 PM

අබු අර්ශඩ් , කරුණාකර ඔබ ඔය අදහන ආගමේ නාමයෙන් තමන්ට අයිති නැති, තමන්ට නොතේරෙන, නොදන්නා දේවල් වලට කට නොදා , ඔය කරන උද්ඝෝෂණ, ගිනිතැබීම්, ත්‍රස්තවාදීකම් ඔහොම්මම කර කර ඉදලා, නාකි වුණහම මැරිලා යන තැනකට යන්න හොදේ. සුභ ගමන්! ඔය ඔක්කොටම අහවල් තැන වෙනමම තැනක් වෙන්කරලා තියෙනවා. ඒකට ගිය දාට මම මේ කිවුව එක සිහිකරගන්න හොදේ . (නි)

:       0       0

ශාහ්නාහ් සින්නතුල්ලාහ් Tuesday, 25 September 2012 10:27 PM

අබු, කරුණාකර මේ බෞද්ධ අයගේ දේවල් වලට ප්‍රතිචාර නොදා, තමන්ගේ ආගම හරියට අදහන්න. අපේ අය මේ දවස්වල පාරවල් ගානේ, අපේම රෙදි ගලවනවා පේනවා නේද? ලැජ්ජයි මට නම් . තව ටිකක් බලලා මම හිතන් ඉන්නේ අපේ පවුල පිටින්ම බුද්ධාගම ඉගෙන ගන්න. මට ඒක හොදයි කියලා හිතෙනවා දැන්. අඩුම ගණනේ කාන්තා නිදහස පවා ඒකෙන් ලැබෙනවා, බුද්ධියට කතාකරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 795 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1649 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 912 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 308 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1417 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 994 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39787 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site