IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ජගත් මහලේකම්ට ජානිපේ විරෝධය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන්ගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණ අද (01) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

ජානිපෙ නියෝජ්‍ය සභාපතිවරු වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර හා සබරගමු පළාත් සභා මන්ත්‍රී දීපාල් ගුණසේකර ඇතුළු පිරිසක් විරෝධතාවයට එක් වී සිටියහ.

DSC_1087 DSC_1101 DSC_1104 DSC_1106



අදහස් (0)

ජගත් මහලේකම්ට ජානිපේ විරෝධය

ගමගේ Thursday, 01 September 2016 09:02 PM

ඔන්න ජානිපෙ සැබෑ ඡන්දදායක සංඛ්‍යාව පේනවා නේද සූ ගාලා. මේකද මහින්ද මහත්තයා වටේ කැරකෙන එකේ රහස. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 01 September 2016 10:46 PM

සහතික ඇත්ත. මොහු නම් අපිට එපා. මෙයා තමයි අපිට විරුද්ධව නම් නැති සාක්කිත් බාරගත්තේ (නි)

:       0       0

රාධා Thursday, 01 September 2016 11:26 PM

කෝ අපේ ලොකු මහත්තතයා? සංදේශය බාරදෙන්න ගිහින්ද? (නි)

:       0       0

අමරබන්දු Friday, 02 September 2016 10:04 AM

ඔය ඉන්නේ සෙනඟ සූ ගාලා (නි)

:       0       0

රුවන් Friday, 02 September 2016 12:24 AM

සිංහලෙන් බෝඩ් අල්ලගෙන හිටියට එයාට ඕවා කියවන්න තේරෙනවද? (නි)

:       0       0

නිමල් ලලිත Friday, 02 September 2016 01:25 AM

ජානිපෙ පමණක් නොව සිංහලයාට, සිංහලයාගේ අනාගතයට ආදරය කරන හැම කෙනෙකුම බෑන් කී මූන්ට පමණක් නොව සිංහලයාට විනකරන හැම බලවේගයකටම විරුද්ධ වියයුතුය. (නි)

:       0       0

දුමින්ද Friday, 02 September 2016 02:01 AM

විරෝධයට පිළිතුර කුමක්වේද? (නි)

:       0       0

ලලිත් Friday, 02 September 2016 02:04 AM

මහලේකම්තුමා කොටුවේ දුම්රියපොළ පැත්තට එන්නේ නැහැ නේද? (නි)

:       0       0

ශ්‍රීනාත් Friday, 02 September 2016 02:14 AM

අම්මෝ! ඉන්න සෙනඟ කන්දරාව (නි)

:       0       0

උපාලි Friday, 02 September 2016 03:02 AM

රුවනට ඉංග්‍රීසි කියවන්න බැරිවුණාට ඔය ඉන්නේ ඉංග්‍රීසියෙන් ලියපු බෝර්ඩ් අතේ තියාගෙන. (නි)

:       0       0

හර්ෂ Friday, 02 September 2016 03:31 AM

කෝ මේ විමල් මහත්තයා? මේ පාර උපවාසයක් කරන්නේ නැද්ද? පුදුම සෙනඟක්නේ. මනාප ලක්ෂ තුනම ඇවිල්ලා..... (නි)

:       0       0

ප්‍රබාත් පසිෆික් දුපත් සිට Friday, 02 September 2016 03:25 AM

කෝ අර ඔය පක්ෂයේ සුඛෝපභෝගී නායකයා? සෑහෙන පිරිසක් ඉන්න බව පේනවා (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 02 September 2016 03:36 AM

කෝ ලොකු මහත්තයා මේකට ඇවිල්ලා නැහැනේ (නි)

:       0       0

රොකී Sunday, 04 September 2016 02:36 PM

අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලා නටන නාඩගං නිසා දැන් නම් අපටත් සැක හිතෙනවා හාමුදුරුවන් අතරේ බෞද්ධයින් ඉන්නවාද කියලා. (බ)

:       0       0

විජය Friday, 02 September 2016 05:14 AM

ලොක්ක හැංගිලා වගේ, එයාට තිබුනනේ පොඩි සද්දයක් දාල උපවාසයක් පටන්ගන්න, මිනිස්සුන්ට නොපෙනෙන්න කෑම ටිකක් කාලා, තවත් ලෝකය වෙනස් කරන්න හා මිනිස්සු රවටන්නේ නැතුව ඇත්ත ඇති හැටිය තේරුම් අරගෙන ඉන්න (බ)

:       0       0

රත්නායක Friday, 02 September 2016 05:26 AM

දැන් සංදේශ බාරදෙනවා හවසට සියලුම දෙනාම තේ බොනවා එකට වාඩිවෙලා විහිළු කර කර .මෙයාලා නියම අය (බ)

:       0       0

ගාමිණී Thursday, 01 September 2016 03:24 PM

ජයවේවා උද්ඝෝෂණයට! (නි)

:       0       0

අසේල Thursday, 01 September 2016 03:38 PM

ඔබලාගේ උත්සාහයට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

වීරවර්ධන Friday, 02 September 2016 06:24 AM

මෙය සැරේ මාරාන්තික උපවාසයක් කරන්නේ නැත්තේ මගේ හිතේ තැඹිලි වතුර දෙන්නේ කෙනෙක් නැති නිසාද. (හේ)

:       0       0

ගුණසිරි Thursday, 01 September 2016 04:44 PM

කුණු කසල පිරුණූ දේශපාලන අසුචි වළේ දඟකවන්නේ නැතුව, බැතිමතුන් සැදැහැයෙන් දෙන සිවුපසය වළදා, අෂ්ට පරිස්කාර පිළිගෙන, නරකද හාමුදුරුවනේ ගරුනම්බු ඇතුව මඟඵල නිරෝධය පිණිස වෙර දැරුවා නම්. (නි)

:       0       0

මාල් Thursday, 01 September 2016 05:24 PM

මොවුන්ගේ ලොක්කා කෝ? තවමත් රජ සැප. අනේ මෙහෙම තණ්හාවක් ! (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 01 September 2016 05:36 PM

අර මහා ලොකුවට කෑගහන ආණ්ඩු පෙරළන්න කතාකරන මහා ජනකායද මේ? දැන් තේරෙනවද මෙයාලා දිනුවේ කාගේ ඡන්ද වලින්ද කියලා. ඔය විකල්ප කණ්ඩායමට රිංගලා කරන්නේ මෙයාලා බොර දියේ මාලු බාන එක. (නි)

:       0       0

යොහාන් Thursday, 01 September 2016 07:43 PM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

ජෙරමි Thursday, 01 September 2016 08:25 PM

කෝ මේ අපේ විමල් ඇමතිතුමා? කොහෙට වුණාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 250 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 635 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 125 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 568 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 664 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1108 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site