IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ජගත් මහ ලේකම් ලංකාවට

තෙදින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේක්ම් බැන් කී මූන් මහතා අගෝස්තු 31 වැනි දා දිවයිනට පැමිණීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන , අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ,විපක්ෂ නායක ආර්.සම්පන්දන් යන මහත්වරුන් ඇතුළු රජයේ හා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් හමුවීමට නියමිතය.



අදහස් (0)

ජගත් මහ ලේකම් ලංකාවට

රමණි Saturday, 27 August 2016 03:14 AM

මහාදේව, කැබිතිගොල්ලෑව, අරන්තලාව කියන්නේ තහනම් වචනනේ. ඒ තියා පිටකොටුවේ සහ මහා බැංකුවේ බෝම්බ පුපුරවලා මිනීමරපු දේවලුත් දැන් අමතකයිනෙ. (නි)

:       0       0

මුතූ Saturday, 27 August 2016 03:30 AM

අපේ රට අමතක කරන්නම බැහැ වගේ (නි)

:       0       0

මුදලිගේ Saturday, 27 August 2016 03:30 AM

මෙයාලා මේ එන්නේ අපිට ආදරේකට නම් වෙන්න බැහැ (නි)

:       0       0

මුණසිංහ Saturday, 27 August 2016 03:24 AM

ඇවිත් ගියාට පස්සේ තේරෙයි ආවේ මොකටද කියලා (නි)

:       0       0

පීරිස් Saturday, 27 August 2016 05:38 AM

බෑන් කී මූන් විශ්‍රාම යන්න කලින් අපිව බලලා කියලා, උතුරට ඕනෑකරන ඒවා ඉල්ලලා දීලා, ටටා කියලා යන්න එනවා ඇති. (නි)

:       0       0

සුසන්ත Friday, 26 August 2016 10:56 AM

අනිවාර්යෙන්ම උතුරු රටේ නායකයින් හමුවෙන්න උතුරටත් යයිනේ. ඇයි එයාලගේ නම් මේ ලිස්ට් එකේ නැත්තේ? (ම)

:       0       0

අශාන් Friday, 26 August 2016 11:39 AM

මෙයාලට අපේ දුකසැප නොබලා ඉන්නම බැහැ වගේ (නි)

:       0       0

දසුන් Friday, 26 August 2016 12:33 PM

අනේ අම්මෝ! අර ඕස්ට්‍රේලියාවේ පොලිසියෙන් අපි ගැන හොයන එක ගැන විතරක් අහන්න එපා. (නි)

:       0       0

කීර්ති Friday, 26 August 2016 01:30 PM

මේ උතුමන් ඇමරිකාවට සහ බටහිර රටවලට කඩේ යනවා. අපි වගේ පොඩි රටවලට තර්ජනය කරනවා. (රේ)

:       0       0

සමරසිංහ Friday, 26 August 2016 01:31 PM

ඇවිත් යාපනේ ගිහින් ලංකාවට විරුද්ධව මොනවා හරි කියන්න හදනවා ඇති (රේ)

:       0       0

මහාදේව Friday, 26 August 2016 01:39 PM

අපි යෝජනා කරනවා අපේ ජනාධිපති තුමාට, මෙතුමාව \'කැබිතිගොල්ලාවටයි\' \'අරන්තලාවටයි\' වත් අඩුගානේ එක්කයන්න කියල. මෙතුමා උතුරටත් යනබව දැනගන්න ලැබුන. (රේ)

:       0       0

ගාමිණී Friday, 26 August 2016 01:33 PM

අලුත් ව්‍යවස්ථාවක් කියල ලංකාවේ ඒකීය භාවයට හානි කරන්නද දන්නේ නැහැ. (රේ)

:       0       0

එරන්ද Friday, 26 August 2016 01:37 PM

මෙයාට කියලවත් රජයට කියමුද පළාත් පාලන සභා චන්දය පවත්වන්න කියලා. දෙමළ සන්දානය එතුමා තුලින් වැඩ කරගන්නවා. (රේ)

:       0       0

දේව Friday, 26 August 2016 01:49 PM

මෙතුමා අපේ රටටත් සමහරවිට කැමති ඇති. ඒත් හරියටම තත්ත්වය දන්නෙ නැහැ

:       0       0

හෆීල් Friday, 26 August 2016 08:25 PM

ඔන්න අපේ දේශප්‍රේමීන්ට මාරාන්තික උපවාසයක නිරතවෙන්න හොඳ අවස්ථාවක් (නි)

:       0       0

සිරි Friday, 26 August 2016 08:41 PM

මෙයාව මහ ඉහළින් පිළිගනීද මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 108 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 62 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 634 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 365 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1863 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 702 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site