එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ දේශපාලන නිලධාරියෙකු වන ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද අළුයම දිවයිනට පැමිණියේය.
ඔහු සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කිව් 469 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.
ජෙෆ්රි මහතාගේ ප‍්‍රථම ශ්‍රී‍්‍ර ලංකා සංචාරය මෙයයි.
මෙරට රජයේ නියෝජිතයන් සමඟ කරුණු කිහිපයක් පිළිබද ඔහු සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ජගත් ලේකම් දූතයා එයි
ප්‍රනාන්දු Saturday, 28 February 2015 11:13 PM
මෙම සුද්දන් ඉදිරියේ කොන්ද කෙළින් තබා අප කටයුතු කළයුතුයි (නි)
සත්‍යපාල Sunday, 01 March 2015 07:35 AM
"අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියල කෑගැහුවලු" කියන පැරණි පැරැන්නෝ කියුවේ කට කහනවටනම් නොවෙයි. (බ)
සිල්වා Saturday, 28 February 2015 07:37 AM
ඉද්රියේදී ලොකු වෙනසක් රට තුළ සිදුවේවි ! බිදවැටි තිබුණු විදේශ ප්‍රතිපත්ති නැවත ගොඩ නැගීම ලේසි කාර්යක් නොවෙයි. (බ)