ලෝකයේ මහා කලාකරු වශයෙන් හඳුන්වන ඉතාලි ලියනාර්ඩෝ ඩා වින්චි විසින් කරන ලද සිතුවම් නවයක් ලංඩනයේ ජාතික කලාගාරයේ දී 2012 පෙබවාරි 5 වැනි දා තෙක් ප‍්‍රදර්ශන කැරෙයි. ප‍්‍රදර්ශනය සඳහා මෙම සිතුවම් ගෙන ඒමට මත්තෙන් යුරෝ කෝටි 180කට හෙවත් රුපියල් කෝටි 27900 කට රක්ෂණය කර ඇත. 1452 අපේ‍්‍රල් 15 වැනි දා ඉතාලියේ පිරෙන්සි නගරයේ වින්සි නැමැති කුඩා ග‍්‍රාමයේ උපත ලැබූ ලියනාර්ඩෝ ඉංජිනේරුවකු, මූර්ති ශිලිපියකු හා සිතුවම් කරුවකු වශයෙන් ලෝකයට නොයෙක් නිර්මාණ දායාද කෙළේය. ඉංජිනේරුවකු වශයෙන් ඔහු විසින් නිර්මාණය කැරුණු ගුවන් යානා හා ජල විදුලි බලාගාර වැනි සිතුවම් වසර ගණනාවක් ඉදිරිය බලා කළ නිර්මාණ සේ සැළැකේ. මොනාලිසා අවසන් භෝජන සංග‍්‍රහය වැන සිතුවම්වලින් ඔහු ලෝකය මවිත කෙළේය. වසර 76 ක් ජිවත් වූ ඔහු 1512 මැයි දෙවැනි දා ප‍්‍රංශයේ දී මිය ගියේය.
මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ
පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ
දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
සබරගමුව පළාතෙත් කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හොරණ මූලික රෝහලේ සායනවලට සහභාගි වන රෝගීන්ට උපදේශන ලබා දෙන අතරවාරයේදී එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය ලබා දෙන ලෙස පැවසූ බව කියන හෙද නිලධාරියකු තාවකාලිකව
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ජගත් සිත්තරාගේ දුර්ලභ සිතුවම් ප‍්‍රදර්ශනයක්
සුමේද Saturday, 19 November 2011 10:12 AM
දක්ෂ දුර්ලභ සිත්තරුන් ඇගයීම හා වර්ථමාන සමාජය උදෙසා මේවන් දේ අප සදා අගයමු.