IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජගත් සංවිධානය නැති වු අය හොයන්න උතුරට

අතුරුදන් වුවන්  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා  රජයේ  වැඩපිළිවෙළ පිළිබඳව සොයා බලා  වාර්තාවක්  ඉදිරිපත් කිරිමට  ශ්‍රි  ලංකාවට  පැමිණ සිටින එක්සත් ජාතින්ගේ  සංවිධානයේ නියෝජිත කණ්ඩායම අද (12) කිලිනොච්චියේ තොරතුරු ලබාගැනිමට  ගියේය. 

ඔවුහු පෙරදින මන්නාරමට  ගියහ. ඔවුන් ලබාගන්නා තොරතුරු එක්සත් ජාතින්ගේ සංවිධානය හා  ශ්‍රි ලංකා  රජය වෙත ලබාදිමට  නියමිතය.



අදහස් (0)

ජගත් සංවිධානය නැති වු අය හොයන්න උතුරට

දීපාල් නිරෝෂ් Thursday, 12 November 2015 02:43 PM

ගිටාය කමක් නැහැ. හැබැයි රජයේ විපක්ෂයේ ඒකාබද්ධ නියෝජිත කණ්ඩායමක් මෙයාලත් එක්ක යැවිය යුතුයි කියා සිතෙනවා. නැත්නම් ඉදිරිපත් කරන වාර්තා එකහෙළාම පිළිගන්න සිද්ධවෙයි. (නි)

:       0       0

ඉන්දික Thursday, 12 November 2015 09:10 AM

40,000 ට හරියටම ගාන හදයි! (ම)

:       0       0

සංජිව Thursday, 12 November 2015 09:18 AM

බලාගෙන යන කොට ගස් උඩ ගල් උඩ ඉදල නැතිවුණ අය හම්බවෙයි (ම)

:       0       0

සමන් දිසනයකේ Thursday, 12 November 2015 09:22 AM

රජෙක් නැති රටකට ගිය කලක් (ම)

:       0       0

සුසන්ත Thursday, 12 November 2015 10:02 AM

දැන් ඉතින් යුද්දෙන් මැරිච්ච කොටි හපුවෝයි, බෝට්ටුවෙන් රට පැනපු එව්වෝයි, පිටරට වල ඉන්න එව්වෝයි, ඔක්කොම එකතු කරලා 80,000- 100,000 වෙන්න ගාන හදල වාර්තාව දුන්නම ආණ්ඩුව දොහොත් මුදුන් දීල ඒක පිළිගනීවි. පිළි අරන් කියාවි කලින් ආණ්ඩුව තමයි එ්කට වගකියන්න ඕන අපි නං නෙවෙයි කියල. ඊට පස්සේ රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් වන්දි ගෙවන්නයි තියෙන්නේ ත්‍රස්තවාදීන්ට (බ)

:       0       0

දුමින්ද Thursday, 12 November 2015 10:35 AM

ලංකා රජයේ ජන සංගණන යාන්ත්‍රණයක් නැද්ද (බ)

:       0       0

නුවන් Thursday, 12 November 2015 10:53 AM

ඉන්න කෙනා හොදයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1075 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 67 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1138 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 190 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2032 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32277 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23827 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site