(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ඉන්ධන බෙදාහැරීම ජංගම ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් එම පිරවුම්හල් හැකි ඉක්මණින් රට පුරා ව්‍යාප්ත කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මෙම ජංගම පිරවුම්හල්වලින් ත්‍රීරෝද රථ සහ විදුලි ජනන යන්ත්‍රවලට (ජෙනරේටර්) ඉන්ධන ලබාදීමට නියමිත අතර ජංගම පිරවුම්හල ක්‍රීඩාංගණවලට ගෙනවිත් ත්රිරෝදරථවලට පෙට්‍රල් ලබාදීමට නියමිතය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජංගම ඉන්ධන පිරවුම්හල් එයි
ravin Sunday, 17 July 2022 03:40 PM
තවත් ගැහිල්ලක පෙරනිමිති..
Denis Sunday, 17 July 2022 04:16 PM
ඉස්සෙල්ලා තියෙන ෂෙඩ්වලින් තෙල් දීලා ඉන්න. දැන් ඔය ඉන්ධන බෙදන රථ ලංකාවේ දැනට තියෙනවාද? නැත්තන් ඒකත් කොමිස් ගහන්න පිටරටකින් ගේන ඒවාද?
Niwanthaka Sunday, 17 July 2022 04:25 PM
ලංකාවේ තෙල් පෝලිම් හැදුනේ ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථාන හිඟ කමකින්ද? නැත්නම් තෙල් නැතිකමද? අනේ මෙහෙමත් හොර ගැහිලි මෝඩ ඇමතිලා ඉන්න රටක්...
Asanka Sunday, 17 July 2022 05:21 PM
ඒකෙනුත් ත්‍රිරෝද රථවලට තෙල් දුන්නාම වාහන හිමියන් වන අපට ඇති සෙතේ මොකක්ද? දැනටත් ත්‍රිවිල් මාෆියාව ශෙඩ් අල්ලන් ඉන්නේ..., අපිට තෙල් ගහන්න බෑ, චණ්ඩි එක්ක හැප්පෙන්න බෑ. අඩුගානේ මේවායින්වත් සාමාන්‍ය ජනතාවට ඉන්ධන ලබාදෙන්න.
Perera Monday, 18 July 2022 12:18 AM
මග රැකළා බවුසරේ පිටින්ම හොරකන් කරන් යාවි...