IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජංගම දුරකතනයෙන් මොළේ පිළිකා

ජංගම දුරකතනයෙන් මොළේ පිළිකා ඇතිවිය හැකි බව ඉතාලියේ නඩු තීන්දුවකින් කියැවේ. ඉතාලි ව්‍යාපාරික ඉනොසෙන්ටේ මාර්කෝලිනි (60) දිනකට පැය බැගින් වසර 12ක් ජංගම දුරකතනය පාවිච්චි කළේය. හිසේ හා නිකටේ වේදනාවක් හට ගැනීමෙන් පසු ඔහුගේ හිසේ ති‍්‍රශාඛ ස්නායුවේ පිළිකාවක් හටගෙන ඇතැයි වෛද්‍යවරු සොයා ගත්හ. ජංගම දුරකතනය වැඩිපුර පාවිච්චි කිරීමෙන් අනියම් අවදානමක් ඇතැයි ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය කියයි. බි‍්‍රතාන්‍ය විද්‍යාඥයින් කියනුයේ ජංගම දුරකතනය පිළිකා කාරකයකියි කීමට තරම් සාක්කි නැති බවයි. ව්‍යාපාරික මාර්කෝලිනී කියනුයේ මේ අනතුරේ තරම මහජනයා දැනගත යුතු බවයි. තම දරුවන්ගේ ජීවිත අනතුරකට ලක්වන බව ඔවුන් දැනගත යුතු බවයි. ජංගම හා රැහැන් රහිත  දුරකතනවලින් නිකුත් වන විද්‍යුත් චුම්බක කිරණවලින් මොළේ සෛල වලට හානි සිදුවී පිළිකා ඇතිවීම පහසුවෙතියි පරිසර හා ජාන විපර්යාස හා පිළිකා පිළිබඳ විශාරදයකු වන මහාචාර්ය ඇන්ජලෝ ජිනෝ ලූවිස් හා  ස්නායු ශල්‍ය වෛද්‍ය ගියුසෙප් ග‍්‍රායෝ නඩුවේ සාක්කි දෙමින් කීහ. කිරණවලට ලක්වීමෙන් වසර 15 යන තුරු පිළිකා මතු නොවන බවත් එහෙයින් පස්අවුරුදු අධ්‍යයනකින්  ඒ බව දැනගත නොහැකි බවත්  ඔවුහු කියති.



අදහස් (0)

ජංගම දුරකතනයෙන් මොළේ පිළිකා

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 20 October 2012 01:37 AM

අවධානම් දෙයකින් ඈත්වීම හෝ ඊට වෙනත් විකල්ප තෝරා ගැනීම කළයූතු නමූත් ජංගම දුරකතන පාවිච්චි කළත් නොකළත් දැන් තිබෙන නවීණ තාක්ෂනය නිසා විද්‍යුත් චුම්බක කිරණවලින් කොහොමත් මිනිස් සිරුරට අහිත කරයි..!! (ස)

:       0       0

චතූ Friday, 19 October 2012 05:10 PM

අම්මෝ අපෙ ගෙවල් පැත්තෙ අක්ක කෙනෙක් ඉන්නවා පාරෙ යන - එන හැම වෙලේම ඒයාගෙ ෆෝන් එක කනේ හටපු ගමන් ඒක එයා කටෙත් තියාගන්නවා එයට මොකක් හරි කරදරයක් වෙයිද? (අ)

:       0       0

පනාගොඩ Friday, 19 October 2012 05:34 PM

ටෙලිෆෝන් වලින් ලෝකේ ගිනි තියන එක මීට වඩා භයානකයි (ස)

:       0       0

ලලිත් Friday, 19 October 2012 05:54 PM

අදින් පස්සේ නම් ජංගම දුරකථන පාවිච්චි කරන්නේ නෑ (ස)

:       0       0

සදුන් Saturday, 20 October 2012 01:37 PM

ලොකු දෙයක් ...කොහොමත් ඕක දැන් සිම්පල් ප්ලෑන් එකක් (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 October 2012 01:38 PM

ජනග්‍රහණය පාලනය කිරීමය ස්වභාව ධර්මය ගත් සාධාරණ තීන්දුවක් (ස)

:       0       0

මුතු Saturday, 20 October 2012 12:02 AM

මිනිසාගේ තාක්ෂණික දියුණුවේ රහස කෙසේ වෙතත් නවතම සොයා ගැනීම් මිනිසාගේ සෞඛ්‍යයට බොහෝ දුරට බලපෑමි ඇතිකරවන්නට පුලුවන.(ස)

:       0       0

නදී Saturday, 20 October 2012 02:21 PM

තාක්ෂණික දියුණුව මිනිසාට හානි කරයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 312 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 1418 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1943 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 444 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1683 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 553 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39646 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25786 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site