IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජංගම සේවයෙන් 900කට සහන

 වෙරෝනා නුවර ආගමික දේශපාලන හා සුබසාධන සංගම් දහයක  වෙරෝනා නුවර පැවති තානාපති ජංගම සේවය  සාර්ථව පැවැත්විණි. සෙනසුරාදා හා ඉරිදා දෙදින තුළ නවසියයකට ආසන්න පිරිසකට  තානාපති කාර්යාල සේවය ලබා දීමට හැකිවූ බව තානාපති බැනට් කුරේ මහතා එසැණටපැවසීය.

 ජංගම සේවය පැවැත්වීම සදහා පහසුකම් සැලසීමේ ප්‍රධාන භුමිකාව ඉටු කළ වෙරෝනා නුවර බිමල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තානාපති ජංගම සේවයට ස්වේච්ඡාවෙන් සේවය ලබා දුන් වෙරෝනා නුවර සැමට තමා ස්තුතිවන්ත වන බවයි. තානාපති බෙනට් කුරේ මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයේ කැපවීම මත නව සියයකට ආසන්න පිරිසකට තානාපති කාර්යාල සේවය ලබා දිමට හැකි වූ බවත් ඔහු කීවේය.

 

 



අදහස් (0)

ජංගම සේවයෙන් 900කට සහන

රවින්ද්‍ර පෙරේරා Tuesday, 18 March 2014 01:56 AM

යහපත් වැඩක් හැමෝම එකතු වෙලා වැඩ කරමු (දිල්)

:       0       0

සුනිල් වෙරෝනා Tuesday, 18 March 2014 03:20 AM

බිමල් මහතා ගේ යටි අරුමුණ මොකක් වුනත් මේ කල දේ නම් ඉතාම වටිනා දෙයක් ...කොච්චර හොද දෙයක් කලත් අපේ මිනිස්සුන්ට අහන්න වෙන්නේ නරකම තමා,.(අ)

:       0       0

ගාමිණි Monday, 17 March 2014 04:06 PM

ඔය භූමිකාව කළා ය කියන කෙනාගේ යටි අදහස් ද පල කරන්න කියන්න. (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 17 March 2014 05:39 PM

ගාමිණී මේක හොද වැඩක් ,යුරෝපයේ ඉන්න තානාපති වරුන්ගෙන් බෙනට් කුරේ මහතය පමණයි මේ වගේ වැඩක් කරන්නේ , එතකොට පක්ෂ , පාට ජාති ආගම ගැන බලන්නේ නැතුව උදවු කිරීම ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් වෙනවා .(දිල්)

:       0       0

සරත් Monday, 17 March 2014 06:10 PM

ගාමිණී ඔබ හරියටම හරි.(නධී)

:       0       0

හෙශානි Monday, 17 March 2014 06:55 PM

ඉතාමත් හොද අගය කල යුතු වැඩක් (දී)

:       0       0

ල්‍රසන්න Monday, 17 March 2014 07:37 PM

ඔබට යමක් වටහා ගැනීම ගැන සතුටු වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 175 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 512 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1371 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1641 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2139 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1091 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20352 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18194 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 301 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site