IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජංගම හලෝ සෙබළාට මරු කැඳවයි

යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ නාවික කඳවුරට වැදුණු අකුණකින් සෙබළෙකු මියගිය බව ඩෙල්ෆට් පොලීසිය පවසයි. පාදුක්කේ පදිංචි මෙම සෙබළා අකුණු ගසද්දී තම ජංගම දුරකථනයෙන් කතා කරමින් සිටි බවත් තුවාල ලැබූ ඔහු යාපන රෝහලට ඇතුළු කළ නමුත් ජීවිතය බේරාගැනීමට නොහැකිවූ බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.



අදහස් (0)

ජංගම හලෝ සෙබළාට මරු කැඳවයි

ජනක Wednesday, 17 October 2012 09:03 AM

වැස්ස පායනතුරු දුරකතන තහනම් කරමු (නි)

:       0       0

නිෂා‍ඩ් Wednesday, 17 October 2012 09:08 AM

මෙච්චර දැනුවත් කරලත් ඵලක් නැහැනේ (නි)

:       0       0

රණසිංහ Wednesday, 17 October 2012 03:53 PM

නියම විදියට පරිහරණය කරන්න.(නදී)

:       0       0

සජී Wednesday, 17 October 2012 09:25 AM

අනේ අපොයි මේ මිනිස්සුන්ට කොච්චර කිවුවත් වැඩක් නැහැ (නි)

:       0       0

මොහමඩ් Wednesday, 17 October 2012 09:30 AM

ජංගම දුරකථන මගින් අකුණු ආකර්ශනය කර ගන්නා බවට විද්‍යාත්මක පදනමක් තිබේද? (නි)

:       0       0

හිල්මි Wednesday, 17 October 2012 05:05 PM

දෙවියන්ගෙන් ලැබෙන දඩුවම්.(නදී)

:       0       0

චමීර Wednesday, 17 October 2012 05:30 PM

ආරක්ෂාව ගැන හිතන්න. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 17 October 2012 10:10 AM

අනේ පවු! වටිනා ජිවිතයක් නිකන් නැති වුණා! (නි)

:       0       0

රසිකා Wednesday, 17 October 2012 10:21 AM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්... (නි)

:       0       0

ශානි Wednesday, 17 October 2012 07:08 PM

ඔයාට තේරෙන්නේ නැද්ද මේ ප්‍රශ්නේ.?(නදී)

:       0       0

සුමිත් Wednesday, 17 October 2012 11:32 AM

හමුදාවේ අයට‍ කොහොමත් තමන්ගේ ජීවිත ගැන එතරම් හැගීමක් නැහැ (නි)

:       0       0

සුමිත් Wednesday, 17 October 2012 11:37 AM

තමන් වැරැද්දක් කළොත් ඒක පිළිගන්න ඕනෑ (නි)

:       0       0

දිනේෂ් Wednesday, 17 October 2012 08:11 PM

හැමදේකදිම කල්පනාවෙන් වැඩකරන්න පුරුදු වෙන්න.(නදී)

:       0       0

ජනක Wednesday, 17 October 2012 11:58 AM

මම දන්න විදිහට ජංගම දුරකතනය පාවිච්චි කිරිම අකුණු වදින්න හේතුවක් නෙවෙයි. (ස)

:       0       0

චතුල Wednesday, 17 October 2012 12:59 PM

බලවත් ශෝකය! (නි)

:       0       0

හේරත් Wednesday, 17 October 2012 07:39 AM

අන්තර් මෝසම් කාලයත් සමග අකුණු වර්ධනය වී ඇති බැවින් ඒ අවස්තාවන්හිදී විදුලි උපකරණ භාවිතය අවම කරන්න (ස)

:       0       0

වීරසේන Wednesday, 17 October 2012 07:43 AM

පරෙස්සම පිළිබදව සිතන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 17 October 2012 07:44 AM

අකුණු ගසද්දි ආරක්ෂිත පියවර අනුගමනය නොකිරිමේ පල විපාක (ස)

:       0       0

ප්‍රියංජලී Wednesday, 17 October 2012 08:11 AM

කාලගුණ විද්‍යාඥයන්ගේ අදහස් ගැන අවධානය යොමුකර සිටිම වැදගත්. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 17 October 2012 08:19 AM

ජංගම හලෝ දැන් හෙණ ගෙඩියක් වූවා වටිනම දුවෝ බර ගණනක් බිලි වූවා අන් හැම දෙනම පාඩමකට ගමු මේවා නැත පිලිසරන තමනට තම මිස දේවා (ස)

:       0       0

චානක Wednesday, 17 October 2012 08:26 AM

කාලගුණ විද්‍යාවට අනුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ වියලි කාලගුණ තත්වයක් අද බලාපොරොත්තු විය හැක...හිහ් හි..... (ස)

:       0       0

වරුණ Wednesday, 17 October 2012 08:29 AM

1.කල්පනා 2. පරිස්සම (ස)

:       0       0

දර්ශන් Wednesday, 17 October 2012 08:40 AM

අනිත් සිදුවීම් වලින් පාඩම් ඉගෙන නොගන්නේ මෝඩයන්ය , (ස)

:       0       0

පියල් Wednesday, 17 October 2012 08:41 AM

ජංගම දුරකතන තමයි අකුනු ගහන කොට කතාකරන්න තියෙන ආරක්ෂාකාරී ක්‍රමය. හැබැයි එළි මහනේ කතාකරන්න එපා.(නදී) j

:       0       0

ලාමක Wednesday, 17 October 2012 08:42 AM

ජංගම දුරකථන ආයතනවලට විරුද්දව නඩු දමන්න ඕන (ස)

:       0       0

යොහාන් Wednesday, 17 October 2012 03:06 PM

එතකොට අනෙක් පැත්තේ කතා කර කර හිටපු කෙනාට මොකද වුණේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1575 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2526 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2849 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 644 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2233 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 693 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39664 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25794 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site