IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජංගි හොරා ගෝනි දෙකක්ම පුරවලා

සේදූ නොසේදූ කාන්තා යට ඇඳුම් ගෝනි දෙකක් සමග බණ්ඩාරවල පදිංචිකරුවකු බව කියන පුද්ගලයකු මුල්ලේරියාවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වයරින් බාස් කෙනකු ලෙස පෙනී සිටි මොහු ගෙවල් 14ක යට ඇඳුම් එකතු කර ඇතැයි ද මහරගම, මල්වාන, පිළියන්දල, වැලිවිට ඇතුළු ප්‍රදේශවල නිවෙස්වලින් සොරාගත් රුපියල් ලක්ෂ 10ක වටිනා භාණ්ඩ මොහු විවිධ පුද්ගලයන්ට විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.



අදහස් (0)

ජංගි හොරා ගෝනි දෙකක්ම පුරවලා

රොකී Friday, 12 August 2016 02:12 AM

අර දකුණු පළාතෙන් කලකට පෙර අහුවුණ දේශපාලුවා වගේ මොහුත් මේවා යම් යම් මතක සටහන් වශයෙන් ළඟ තබාගත්තා වෙන්න පුළුවන් (නි)

:       0       0

ටෙෂාන් Friday, 12 August 2016 02:44 AM

කාලෙකට පස්සේ හිනායන ප්‍රවෘත්තියක්...(නි)

:       0       0

බණ්ඩාර Thursday, 11 August 2016 12:20 PM

සේදූ ඒවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් මොහු නොසේදු යට ඇඳුම් කොහෙන්ද හොයාගත්තේ? (නි)

:       0       0

චන්න බුවනක Thursday, 11 August 2016 09:28 AM

මුල්ලේරියා රෝහලටම ඇතුළු කරමු ලෙඩා. (බ)

:       0       0

පීරිස් Thursday, 11 August 2016 09:32 AM

මේනියා කාරයෙක් ද කොහෙද. අංගොඩ ඉස්පිරිතාලෙට දාන්න ඕනේ (බ)

:       0       0

ජයන්ත Friday, 12 August 2016 05:40 AM

මේ පුද්ගලයාව වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කරන්න.(හේ)

:       0       0

සමන් Thursday, 11 August 2016 09:36 AM

පොලිස් කණ්ඩායමක් ගිහින් වටලන්න ඇති මේ මනුස්සය හිටිය තැන දැන් ඉතින් කට්ටිය බෙදා ගනී ටික ටික , ඉතුරු ටික රාජසන්තක කරන්න තියෙන්නේ. (බ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 August 2016 09:42 AM

යුරෝපයේ සමහර ගැහැනුන් තම නොසේදු යට ඇඳුම් අන්තර්ජාලයේ ගැනුම්කරුවන්ට විකුනනවා. (බ)

:       0       0

බෙනට් Thursday, 11 August 2016 12:29 PM

නොසේදු ජංගි ගොඩක් හොරකම් කරලා තියෙනවා නම් මෙයා කින්ග් කෙනෙක් වෙන්න ඕන . නොසේදු ඒවා නම් තෑගි වලට හම්බු වෙච්ච ඒවා වෙන්නත් ඉඩ තියෙනවා .(බ)

:       0       0

දනුෂ්ක Friday, 12 August 2016 06:09 AM

මෙයාලත් මොනවා හරි හොරකන් කරන්න එපාය (හේ)

:       0       0

දනුෂ්ක Friday, 12 August 2016 06:13 AM

වයරින් බාස් කෙනෙක් නිසා අකුණු සන්නායකයක් හදන්න එකතු කරන්න ඇති (හේ)

:       0       0

දිමුත් Thursday, 11 August 2016 12:36 PM

මේ නම් මානසික ලෙඩ්ඩු.(හේ)

:       0       0

ජි නන්දන Thursday, 11 August 2016 01:10 PM

මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත්ත නම් ඉතින් සමාව දෙන්න තිබුනනේ (හේ)

:       0       0

රොෂේන් Thursday, 11 August 2016 01:17 PM

මේවා සේදු ඒවා නොසේදු එ්වා කියලා වෙන් කරලා හදුනා ගත්තේ කවුද කියන එක තම මට තියන ප්‍රශ්නේ. (හේ)

:       0       0

ඉන්දු Thursday, 11 August 2016 09:54 AM

සේදු ඇඳුම් ගැන නම් පුදුමයක් නැහැ, එත් කොහෙන්ද මෙය නොසේදු ඒවා හොයාගත්තේ කියන එක මට ප්‍රශ්නයක්.. කොහොම වුනත් මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි..(හේ)

:       0       0

පිටිගල Friday, 12 August 2016 07:20 AM

අනේ ඒ මනුස්සයට අනුකම්පා කොට මානසික ප්‍රතිකාර ලබා දෙන්න. (ම)

:       0       0

ජෙරම් Thursday, 11 August 2016 07:57 PM

අයියෝ මෙහෙමත් මානසික ලෙඩ්ඩු? (නි)

:       0       0

බෙනට් Thursday, 11 August 2016 02:17 PM

මානසික ලෙඩ්ඩු.(හේ)

:       0       0

ලක්සිරි Thursday, 11 August 2016 02:17 PM

මෙයට විශේෂ තෑග්ගක් දෙන්න එපායැ මේවා ළඟ තියාගෙන හිටියට.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 179 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 492 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 291 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 202 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 950 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 812 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site