IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


ජාජබ මැයි රැළිය 4කට බෙදේ

(ආරියරත්න  රණබාහු)

ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ජාතික ජන බලවේගය  සිය මැයිදින රැළි මැයි 1වැනිදා උතුර, උතුරු මැද, දකුණ, සහ බස්නාහිර යන පළාත්වල ප්‍රධාන නගරයන්හිදී  පැවැත්විමට තීරණය කර ඇත

ඒ අනුව යාපනය අනුරාධපුරය මාතර සහ කොළඹදී එම රැළි පැවැත්විමට නියමිත බව පක්ෂයේ   ප්‍රකාශකයෙක් පැවසීය.

එම රැළි පැවැත්වෙන ස්ථාන පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බවද හෙතෙම කීය.



අදහස් (7)

ජාජබ මැයි රැළිය 4කට බෙදේ

Kumara Monday, 22 April 2024 04:09 PM

මාලිමාවට ජය නියතයි...

:       35       92

විජිත් Monday, 22 April 2024 04:26 PM

ජාතික ජනබලවේගයට ජයවේවා !!! මාලිමාවට ජයවේවා !!!

:       34       82

අරවින්ද මොනරවිල Monday, 22 April 2024 05:08 PM

ජන පීඩකයන්ගේ පාලනය යටතේ පවත්වන අවසන් මැයි රැළියයි මේ, ඊළඟ මැයි රැළිය පවත්වනුවේ ජනතාවාදී ආණ්ඩුවක පාලනය යටතේය...!

:       18       69

sarath Monday, 22 April 2024 07:09 PM

අම්මලා, පුතාලා, අක්කලා, මල්ලිලා, අප්පච්චි, සීයලා, ආච්චිලා ඔක්කොම ආයෙ ලයික් දාලා... පුංචි අම්මා නෑ වගේ...

:       0       1

ශ්‍රී මාල් Tuesday, 23 April 2024 08:04 AM

හතරට බෙදිලා නෙවෙයි. සෙනග වැඩි නිසා තැන් හතරක කරන්නේ. මාතර, කොළඹ, අනුරාධපුර, යාපනය.

:       0       7

Asanga samantha Tuesday, 23 April 2024 10:17 AM

ජාජබ මෙදා සැරේ දුවන්න තැන් හොයන්න වෙනවා.

:       5       2

NAMAL Tuesday, 23 April 2024 11:35 AM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !!

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
2024 දෙසැම්බර් මස 27 268 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් ක


පළාත් රැසකට අද වැස්ස
2024 දෙසැම්බර් මස 27 56 0

උතුරු, උතුරු - මැද නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි


වාහන පරීක්ෂාවට ගිය පී.සී. ලොරියට යටවී මරුට
2024 දෙසැම්බර් මස 27 201 0

හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව මංසන්ධියේ වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් සැරයන්වරයකු වාහනයක ගැටී මරුමුවට පත් වී පොලිස් කොස්තාපල්වර


ඉන්දියාවේ හිටපු අගමැති මං මෝහන් සිං අභාවප්‍රාත් වේ
2024 දෙසැම්බර් මස 27 1254 0

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්


මින්නේරියේදී වාහනයක පිළිස්සුණු අයගේ තොරතුරු ටිකක් හමුවේ
2024 දෙසැම්බර් මස 27 2518 0

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වය


පුද්ගලික බසයට යටවී යතුරුපැදිකරු මරුට
2024 දෙසැම්බර් මස 26 611 0

කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 135 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 118 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 85 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site