IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ජෝඩුවක් උපන් ඇඳුමෙන් කල්පිටි වැල්ලේ

බාල වයස්කාරියක හා ඇගේ පෙම්වතා කල්පිටිය මාම්පුරිය වෙරළේදී ත්‍රීරෝද රථයක් ඇතුළේ ඇඳුම් නැතිව සිටි අවස්ථා වීඩියෝ ගත කළ රියදුරා ද, එම ජෝඩුව ද ත්‍රිරෝද රථයෙන් පිට සිට ඔත්තු බැලූ බව කියන තරුණියක ද සැකපිට අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි.

ත්‍රීරෝද රථ රියදුරා ඉදිරිපස ආසනයේ සිට ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇත. පොලීසිය ඔත්තුව දී ඇත්තේ වෙරළට ගිය ප්‍රදේශවාසීන් පිරිසකි.

කල්පිටිය පොලිස් ස්ථානාධිපති නුවන් පෙරේරා මහතා පරීක්ෂණ  පවත්වයි.

 

 



අදහස් (0)

ජෝඩුවක් උපන් ඇඳුමෙන් කල්පිටි වැල්ලේ

ටාර්සන් Wednesday, 23 January 2013 11:08 AM

බාල වයස්කාරයන් නම් මෙහෙම වැඩ කරනවාද? බාල වයස්කාරයන් වෙන්නෙ අවුරුදු 12න් පහළ අය විය යුතුයි මගේ නම් හැගීම..! (නු)

:       0       0

ඉෂාන් Thursday, 24 January 2013 12:43 PM

වීඩියෝ එකත් දැම්මනම් තමයි හොඳ (ස)

:       0       0

ෆයිසාල් Monday, 28 January 2013 03:27 PM

මේවාට වගකිවයුතු සියල්‍ලන්ගෙන්ම ප්‍රශ්න කළ යුතුයි. (නි)

:       0       0

සනෝ Wednesday, 23 January 2013 04:27 PM

වැඩේ වැරදියි. ප්‍රශ්නේ සංකීර්ණයි. ත්‍රීවිල්කාරයාත් ඒකෙම ඉදිද්දී මෙහෙම කරන්න.. අනේ මන්දා.... (නි)

:       0       0

සනෝ Wednesday, 23 January 2013 04:29 PM

සමහරු ජීවිතේටම උපන් ඇදුමෙන් හිටියේ උපන් කාලෙලු අනේ මෙහෙමත්.. කටට එනවා හොද එව්වා.. (නි)

:       0       0

සිතාරා Wednesday, 23 January 2013 11:22 AM

බෞද්ධ රටක වෙන දේවල්ද මේ..! (නු)

:       0       0

හර්ෂ Wednesday, 23 January 2013 04:32 PM

ලෝකේ තාක්ෂණය නිසා දැන් දැන් ලංකාවෙත් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. තමන්ගේ විනය හදා ගත්තා නම් මේ වගේ ඒවා සිද්ධ වෙන්නේ නැහැනේ, මේ ධර්මද්වීපයේ.... (නි)

:       0       0

සිල්වා Wednesday, 23 January 2013 11:26 AM

ආසියාවේ ආශ්චර්‍යය. මටනම් මේවා තිත්තයි (ස)

:       0       0

ඉෂාන් Sunday, 27 January 2013 01:58 AM

මෙහෙම අයට තමයි අන්තිමට ජීනා මැඩම්ළගට යන්න වෙන්නේ. (නි)

:       0       0

අසිරු Wednesday, 23 January 2013 04:33 PM

උමතුවෙන් මත් වෙලා රාගයට ලොල් වෙලා මනස වීදෝ මුලා සුමුදු මල් පරවෙලා... (නි)

:       0       0

හේමන්ත Wednesday, 23 January 2013 11:30 AM

මොන බාල කමක්ද ?සත්තු මීට හොඳයි... (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 January 2013 10:35 PM

ටෙලි නාට්‍යයක ජවනිකාවක්ද දන්නේ නෑ . පටිගත කරපු ඒවා තිරගත කරන්න කලින් මණ්ඩලයට යොමුකරන්න වේවි (ස)

:       0       0

ප්‍රියා Wednesday, 23 January 2013 04:37 PM

උපන් ඇදුම කියන්නේ මොකක්ද? අදින්න කලින් හෝදන්න ඕනෑද? (නි)

:       0       0

හිල්මි Wednesday, 23 January 2013 04:46 PM

මම හිතුවෙ පිට රට දෙන්නෙක් කියලා..! (නු)

:       0       0

කාලිංග Wednesday, 30 January 2013 12:31 PM

මේවා නවත්වන්න නම් නිරුවත් ඇමති කෙනෙක්වත් පත්කරන්න වේවි. (නි)

:       0       0

සනත් Wednesday, 23 January 2013 11:48 AM

වීඩියෝ එක දාන්නයි තිබුණේ (ස)

:       0       0

සුජීව Wednesday, 23 January 2013 11:49 AM

නිතුන්, නීතියට අනුව දඬුවම් නොකර සිටින්නේ දෙදෙනාම අවුරුදු 11 ට අඩුනම් පමණයි. (ස)

:       0       0

චාමි Friday, 25 January 2013 03:52 PM

ලංකාව රත්තරන් වුණත් ඒකේ ඉන්නේ සර්ව පිත්තල මිනිස්සු. (නි)

:       0       0

උද්ධික Sunday, 27 January 2013 06:44 AM

අපේ රටේ ලිංගික අධ්‍යාපනය මදි. අවුරුදු 12 සිට එය ලබාදිය යුතුයි. (නි)

:       0       0

ඩයස් Wednesday, 23 January 2013 05:06 PM

මේවාගේ බාලවයස් දරුවන් ඉලක්ක කරමින් කරන කාම චිත්‍රපට වලට වෑඩි ඉල්ලුමක් තිබෙනවා. මෙතන යම් ව්‍යාපාරක ජාවාරමක් හෝ අසභ්‍ය දර්ශන පෙන්වා තෙවන පාර්ශයකින් ලාබ ප්‍රයෝජන ගැනීමක් සිදුවීමට පුලුවන්. රියදුරු මහතාගෙන් ප්‍රශ්න කිරීමෙන් පොලිසිය එය සොයාගනී. ලංකාදීපයට ස්තුතියි කලින් පුවත් ලෝකයට දෙනවට. (නි)

:       0       0

හරමානිස් Wednesday, 30 January 2013 12:56 PM

මේවා තරුණ වයසේ අවශ්‍යතා. මේවා නවත්තන්න ගියාම තමා අසහනය ඇතිවෙන්නේ. තරුණ ජෝඩු වලට නිදහසේ ඕන තැනක ගිහින් ඉන්න නිදහස තිබිය යුතුයි. පොලිසි වලින් කරන්නෝන මේවා නොවෙයි, අපරදකරුවන් අල්ලන එකයි. (ස)

:       0       0

ගාමිණි Wednesday, 23 January 2013 05:10 PM

මම මුලින් හිතුවේ මාලු ජෝඩුවක් කියලා. (නි)

:       0       0

ෂිරාන් Monday, 28 January 2013 10:44 PM

ත්‍රී රෝද රථ හිමියන්ට නීති මාලාවක් සකස් කළොත් හොදයි. (නි)

:       0       0

නිලන්ත Sunday, 27 January 2013 09:14 AM

බාල අය කරන්නේ ඉතින් බාල වැඩමනේ. (නි)

:       0       0

බස්නායක Thursday, 24 January 2013 02:58 PM

ලංකාව රත්තරං රටක්.. එක නිසාද මේ..! (නු)

:       0       0

ලසන්ත Monday, 28 January 2013 11:35 PM

කොල්ලෙකුට කෙල්ලකුට නිදහසේ ඉන්න බැරි රටක් මේක.. (නු)

:       0       0

ලංකා Wednesday, 30 January 2013 01:27 PM

තවම පොඩි එවුවොනේ. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 January 2013 12:47 PM

බාල වයසින් තමයි මේවා පටන් ගන්නේ (ස)

:       0       0

රිෂාන් Wednesday, 23 January 2013 05:52 PM

ඒ අයට කාමර වලට යන්න සල්ලි මදිවෙන්න ඇති. (නි)

:       0       0

රෝමා Wednesday, 23 January 2013 01:03 PM

පොඩි එවුන් එහෙම ඉන්න එන වැරදිද? (නි)

:       0       0

එඩ්වඩ් ඩොමිණිකෝන් Monday, 28 January 2013 05:07 PM

සංචාරක ව්‍යාපාරය දියුණු කළාට මදි. සභ්‍යත්වයත් රැක ගන්න ඕනෑ. අහන දකින දේවල් අත්දකින්න යනවා. එහෙමයි කියලම සමාවක් දෙන්න බැහැ. පසු ප්‍රයෝජණයට තමයි කොල්ලා මේක වීඩියෝ කරන්න කියන්න ඇත්තේ. විකුණලා ගණනක් හොයා ගෙන කෙල්ලවත් අල්ලේ නටවන්නත් පුළුවන් නේ. උපරීම දඬුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

කවීන්ද්‍ර Wednesday, 23 January 2013 06:07 PM

ලොකු අයට කරන්න හොද නම් පොඩි අය කරහම මොකද කියලා හිතන්න ඇති. (නි)

:       0       0

පිටගල Wednesday, 23 January 2013 01:03 PM

මේවද උගත් අපි බලාපොරොත්තු වෙන ආශ්චර්‍යය ? (ස)

:       0       0

නිමල් Saturday, 26 January 2013 05:28 AM

වරද දෙමව්පියන්ගේ. දරුවන්ට කන්න දෙන එක විතරක් කරලා අනෙක් දේ ගැන නොසැළකිලිමත් වීම. අනිවාර්යයෙන්ම අවුල් පවුලක ළමයෙක්. (නි)

:       0       0

සුමුදු Wednesday, 23 January 2013 06:19 PM

බාල වයස්කාරයන්ට මේ විදියට ඉන්න දුන්න ත්‍රීරෝද රියදුරු මේවාට වග කියන්න ඕන..! (නු)

:       0       0

සම්පත් Wednesday, 23 January 2013 01:09 PM

මෙයාලා වයසින් බාල වුණත් වැඩ නම් ලොකුයි. (නි)

:       0       0

නිතාරා Wednesday, 23 January 2013 01:09 PM

ළමයි කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා හොයලා නොබැලුවොත් ඔයිට වඩා දේත් වෙනවා (ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 January 2013 06:03 PM

වැඩිහිටියන් කාටුන් චිත්‍රපට රූපවාහිනයෙන් බලද්දී දැන් කාලේ හැදෙන කුඩා දරු දැරියන් බලන්නේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ දේවල්. ඒවායේ ප්‍රතිඵල දැන් දැන් සමාජය තුළ සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් හරහා අපේ සමාජයට අත්විඳීමට සිදුවෙලා තියෙන බව පැහැදිලිව පේන්න තියෙනවා. මේවාට පුද්ගලිකව විසඳුම් සැපයීම මෙන්ම මෙවැනි සංසිද්ධි සමාජයේ එක්තරා පැතිකඩක් නිරූපණය වන්නක් ලෙස සළකා එවැනි සිදුවීම් හරහා මේ සමාජයේ වර්තමානයේ සිදුවෙමින් පවතින දෑ පිළිබඳව නිර්ණායක සපයාගත හැකිය. ඉන් අනතුරුව මෙවැනි දේ යළී සිදුනොවීමට අවශ්‍ය ආකල්පමය වෙනස සමාජයට ඇති කිරීමට අවශ්‍ය පසුබිම ඒ හරහා ලබාගත හැකිය. (නි)

:       0       0

සරත් Wednesday, 23 January 2013 01:12 PM

ඉගෙන ගන්න කාලේ ඔය වගේ දේවල් කරහම තව ඉස්සරහට මොනවද කරන්නේ (ස)

:       0       0

මුතු Wednesday, 23 January 2013 01:17 PM

මේවාට සෞදි නීතිය තමයි අවශ්‍යය. (ස)

:       0       0

ශේන් Wednesday, 23 January 2013 01:31 PM

බාල වයසේ නම් කො‍හොමද ඇදුම් නැතුව ඉන්න එක නීතිවිරෝධී වෙන්නේ? (නි)

:       0       0

දෙනුවන් Thursday, 24 January 2013 07:56 AM

මටත් ඒ වීඩියෝ එක බලන්න තිබුණනම් හොඳයි (ස)

:       0       0

ශානි Wednesday, 23 January 2013 01:36 PM

බාල වයසේ අය උපන් ඇදුමෙන් සිටීම නීති විරෝධියිද ? (ස)

:       0       0

ප්‍රේමකුමාර Wednesday, 23 January 2013 01:42 PM

ඉපදිලා අවුරුදු ගාණකට පස්සෙත් උපන් ඇදුමම අදින්න පුලුවන් වෙච්ච එකනේ පුදුමේ. (නි)

:       0       0

රාජු Wednesday, 23 January 2013 01:46 PM

ඕකට කියන්නේ මිනිස් අයිතිවාසිකම් කියලා. (ස)

:       0       0

රන්ජන් විජේසේකර Wednesday, 23 January 2013 06:48 PM

ආනේ පවු. දුකේ බැරුවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 23 January 2013 01:48 PM

පොඩි ළමයි නොමග යන්නේ නිවෙස් වල ‍වැඩිහිටියන්ගේ හැසිරීම ආදර්ශයට ගෙනයැයි මම අසා තිබෙනවා. (නි)

:       0       0

විසුර Wednesday, 23 January 2013 07:02 PM

දෙවන තුන්වන පාර්ශව නැත්නම් වැඩේ වැරැද්දක් දකින්නත් බැහැ. (නි)

:       0       0

හේරත් Wednesday, 23 January 2013 07:14 PM

අපිය බැරිද ඒ වීඩියෝ එක බලන්න? (නි)

:       0       0

ඉෂාර Thursday, 24 January 2013 09:04 AM

අමරට (පළමු අදහස් කරුට) පුදුමයිලු. හිහ් හිහ්. එක්කෝ පොඩි ළමයෙක්. නැත්තන් පාඩම් පොතට සීමා වුන කෙනෙක් (ස)

:       0       0

සමන් Saturday, 26 January 2013 08:08 PM

ඔය ඔක්කොම වෙන්නේ වීඩියෝ කළ හැකි දුරකථන නිසා..!(නු)

:       0       0

අශෝක Wednesday, 23 January 2013 02:33 PM

අපි නම් ඇදුම් නැතුව හිටියේ පුංචි කාලේ. (නි)

:       0       0

චන්ද්‍රරත්න නලියනගේ Tuesday, 29 January 2013 12:45 PM

මේවාට අපි හැමෝම වගකියන්න ඕන දැන් දරුවන්ට ළමා කාලයක් නෑ...ඒ කියන්නෙ දැන් තරුණයන් වියපත් උනහම කරන්න දෙයක් නෑ කියන එකයි...කල්පනා කරල බලමු .(ස)

:       0       0

නීල් Thursday, 24 January 2013 04:50 PM

ඒ වීඩියෝ එක දාන්නකෝ යූ-ටියුබ් වලට. (නි)

:       0       0

ෂාමි Wednesday, 23 January 2013 02:46 PM

උපන් ඇදුමේ පාට මොකක්ද? (නි)

:       0       0

අස්ලාන් Monday, 28 January 2013 08:46 AM

ඉතා වටිනා වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)

:       0       0

ජයන්ත Wednesday, 23 January 2013 02:54 PM

නව යොවුන් වියේදි නොකිවවිවට කාගේ කාගේ අතිනුත් මෙවැනි වැරදි සිදුවෙනවා, ඒනිසා බාලවයස් අයව යහමගට යවන්න අවශ්‍ය කටයුතු කරන්න වැඩිහිටියන්නට දඩුවම් දෙන්න (ස)

:       0       0

නිසාර් Wednesday, 23 January 2013 03:01 PM

බාලවයස්කාර නංගි කෙනෙක්ද? දිගට හරහට ප්‍රශ්න කළා නම් ඇත්ත දැනගන්න තිබුණා. (නි)

:       0       0

රුවන් Saturday, 26 January 2013 10:43 AM

ඇත්තටම ආසියාවේ ආශ්චර්යයද මේ..!(නු)

:       0       0

සසංක Monday, 28 January 2013 09:41 AM

අනේ මෙහෙමත් දෙවල්..... විඩියෝ 1 නෑනේ... (ස)

:       0       0

ප්‍රදීප් Monday, 28 January 2013 09:47 AM

කටක් ඇරලා කියන්න පුලුවන්ද (දී)

:       0       0

ගමගෙ Sunday, 27 January 2013 01:56 PM

සදාචාරය රකින්න අවශ්‍යයි (දී)

:       0       0

අමර Wednesday, 23 January 2013 10:25 AM

අහෝ රටට ගිය කල . පුදුමයි ඒත් ඇත්තයි (ස)

:       0       0

විසල් Wednesday, 30 January 2013 04:13 PM

ඔය එකක් විතරයි (ස)

:       0       0

ෆාරු Wednesday, 23 January 2013 03:45 PM

සෞදි නීති.....හී....හී (ස)

:       0       0

ප්‍රසන්න Sunday, 27 January 2013 02:23 PM

අද ලංකාවෙ ගැහැණු ලමයි මේ වගේ හැසිරෙන්නෙ දෙමාපියන්ගේ වරද නිසා.. අවසානයේ වැඩ වැරදුනාම රජයට සහ පොලිසියට වගකීම පවරන්න තමයි උත්සාහ කරන්නේ..!(නු)

:       0       0

නිසාම් Wednesday, 23 January 2013 10:30 AM

අපේ රටට හොඳ නළු නිළියෝ, ඡායාරූප ශිල්පියෝ , අධ්‍යක්ෂකවරු ඉන්නවනේ , ඔය තියෙන්නේ හොඳ චිත්‍රපටයක් (ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 January 2013 11:39 AM

බෞද්ධ රටකට ගිය කලක්. අනේ අනිච්චං! (නි)

:       0       0

චතුර Monday, 28 January 2013 10:14 AM

මම මොනාද කියන්නේ මේකට .....................(ස)

:       0       0

නිතුන් Wednesday, 23 January 2013 10:31 AM

දෙන්නම බාල වයස්කාරනම් ප්‍රශ්නයක් නෑනේද ? මම දන්නේ නෑති නිසා අහන්නේ (ස)

:       0       0

අමිල Wednesday, 23 January 2013 09:30 PM

රටේ සංස්කෘතිය සභ්‍යත්වය විනාශ වෙද්දි මෙහෙම තමයි.ඕව ඉතාම පොඩි දේවල් විතරයි.රට හදන්න ඉන්න වගකිවයුත්තොම මහා බලයකින් රට විනාසයට ඇදගෙන යනකොට වැඩි දෙයක් නෙමෙයි කොහොමද ළමයෙක්වත් හදාගන්නෙ.(ස)

:       0       0

නීලා Tuesday, 29 January 2013 07:48 AM

අද කාලේ අවුරුදු 18 ට අඩු හැමෝම වැඩිහිටියොනේ (ස)

:       0       0

ජයතිස්ස Wednesday, 23 January 2013 10:35 AM

මේ වගේ දේවල් වලට නිසි දඩුවම් දේන්න (ස)

:       0       0

මධූ Wednesday, 23 January 2013 03:57 PM

ඒ වෙලාවේ වෙන්න ඇති උපන්නේ..ඒකයි උපන් ඇදුමෙන් (ස)

:       0       0

ෂෙරිෆ් Wednesday, 23 January 2013 09:37 PM

සත්වයා සහ මානවයා අතර වෙනස මෙයයි. (නි)

:       0       0

සුසන්ත Wednesday, 23 January 2013 04:00 PM

අපරාදේ.... (ස)

:       0       0

ෂිරාස් Wednesday, 23 January 2013 10:37 AM

බාල වයස්කාර නිසා වෙන්න ඇති උපන් ඇදුමෙන් ඉන්න ඇත්තේ ?(ස)

:       0       0

ෂිරාස් Wednesday, 23 January 2013 10:40 AM

උපන් ඇදුමෙන් මොන පාටිද ?(ස)

:       0       0

ෂිරාස් Wednesday, 23 January 2013 10:39 AM

"බාල වයස්කාරිය " කියලා තියෙන්නේ " වැඩිහිටියන්ට පමණයි " වැඩක් (ස)

:       0       0

බන්දුල Wednesday, 30 January 2013 11:49 AM

විවාහ වෙන්න කලින් පොඩ්ඩක් පුරුදු පුහුණු වෙන්න හිතෙන්න ඇති. (නි)

:       0       0

එම්.වී.එස් ද කොස්තා Tuesday, 29 January 2013 02:12 PM

ඇත්තටම මේ වගේ දේවල් ඇහුවාම දැනෙන්නේ පුදුමාකාර කළකිරීමක්.. මේ අපේ රටද කියලා සැකයි.. අපි පිටරටවලදි දකින මේ වගේ දේවල් වදල අපේ රට ගැන කතා කරන්නේ පුදුම තරමේ ආදරයෙන්... ඔන්න අපේ රටේ තත්ත්වය..!(නු)

:       0       0

ලලිත් Wednesday, 23 January 2013 10:52 AM

මේ වගේ අපරාධ නවත්වන්න තියෙන නීති ප්‍රමාණවත් මදි නේද ? වයස අඩුයි කියලා අතහරින්න එපා දඩුවම් දෙන්න (ස)

:       0       0

කල්පනා Wednesday, 23 January 2013 04:15 PM

සමාජයේ බහුලව සිදුවන මෙවැනි සිදූවීම් වලට වගකිව යුත්තේ කවුදැයි ඔබ ඔබගෙන්ම අසන්න. (නි)

:       0       0

මධූෂා Wednesday, 30 January 2013 11:58 AM

වැල්ලේ කිවුවට වැල්ලේ නෙමෙයිනේ ඉදලා තියෙන්නේ. ත්‍රී විල් එකකනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 4173 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 390 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1557 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3026 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 3001 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39010 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site