IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජෝඩුවක් පාරට කුණු දාලා : ගැමියන්ගෙන් ඉල්ලන් කාලා

අකුරණ දුනුවිල මාර්ගය  අසලට වාහනයකින් පැමිණ කසල මලු බැහැර කළ බව කියන යුවළක්  අද (2) ප්‍රදේශවාසීන් විසින් අල්ලා වත්තේගම පොලීසියට භාර දෙනු ලැබූහ.

අකුරණ ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ මාර්ග දෙපස  කසල බැහැර කිරීම තහනම් කර ඇති අතර ඇතැම් පිරිස් දිගින් දිගටම බල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග දෙපසට වාහනවලින් පැමිණ කසල බැහැර කරතියි ගම්වැසියෝ කියති.

වත්තේගම පොලිසියේ උප පොලිස් පරීක්ෂක මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ ඔවුන් ගෙනැවිත් දැමු බව කියන කසල නැවත ඔවුන්ටම රැගෙන යාමට සලස්වා  ඔවුන් දෙදෙනාට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද පියවර ගෙන තිබේ. 



අදහස් (0)

ජෝඩුවක් පාරට කුණු දාලා : ගැමියන්ගෙන් ඉල්ලන් කාලා

ජයරත්න Tuesday, 02 August 2016 09:32 AM

මෙම ගැටලුවේ දෙපැත්තක් අති බව කවුරුත් තේරුම් ගත යුතුයි. මාර්ග දෙපස කසල බැහැර කිරීම වැරදි ක්‍රියාවක් තමයි. නමුත් ක්‍රමවත්ව කසල බැහැර කිරීමට ස්ථාන නොමැතිනම් එහිදී මිනිසුන් අසරණ භාවයට පත් වෙනවා. නගර සීමාවෙන් පිට පර්චස් හත අටක ඉඩමක ගෙයක් සාදාගෙන ජීවත්වන මිනිසුන් හට ඇත්තටම කසල බැහැර කිරීමට ස්ථාන නැහැ.(හේ)

:       0       0

ජයසේකර Tuesday, 02 August 2016 09:47 AM

මේ දේ අනුමත කරන්න බෑ. මේ අයට දඩුවම් දෙන්න.(හේ)

:       0       0

චමිල Tuesday, 02 August 2016 09:47 AM

දඬුවම් දෙන ගමන් කුණු ප්‍රශ්නයටත් විසදුමක් දෙන්න ඕන. කොහොම වුනත් පාරේ තැන තැන දාලා යන එකනම් අනුමත කරන්නම බැහැ (හේ)

:       0       0

අනුරාධ Tuesday, 02 August 2016 07:06 AM

හොඳ පාඩමක් උගන්නල තියෙන්නේ,මේ වැඩේ රටේ ගොඩක් තැන් වල වෙනවා. තවත් අය තමන් ගෙදර හදන සුරතල් බල්ලන්ව කැත කරන්න උදේට පාරට එක්කන් එනවා. මේ දේවල් වලට දඬුවම් දෙන්න ඕනේ (බ)

:       0       0

තබුක් සිල්වා Tuesday, 02 August 2016 08:33 AM

ගම වටේ අවිද්දන්න තිබුණේ කුණුමල්ලත් ඔලුවේ තියලා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 85 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 145 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 346 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 364 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 525 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 558 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39125 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site