IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘ජාතික ආණ්ඩුවට විරුද්ධයි‘ වෙල්ගම කියයි

ජාතික ආණ්ඩු සංකල්පයට තමා විරුද්ධ බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කියයි.

කොළඹ පදනම් ආයතනයේ අද (5) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ රැස්වීමේදී ජාතික ආණ්ඩු සංකල්පයට පක්ෂයේ ඒකමතික කැමැත්ත හිමිවු අතර වෙල්ගම මහතා පමණක් ඊට විරුද්ධ විය.  ජනපති මෛත්‍රිපාලි සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.

එහිදී පක්ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කරන ආකාරය, පක්ෂයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එජාප රජය හා සම්බන්ධවී අමාත්‍ය ධූර ලබාගැනීම සම්බන්ධවත් සාකච්ඡා කළ බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා කීවේය.

හෙට (6) මහනුවරදී පැවැත්වෙන රැලිය සම්බන්ධයෙන් අනුර ප්‍රියදර්ශන මහතාගෙන් මාධ්‍යවේදීන් විමසුවද ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අද සාකච්ඡා නොකළ බවයි.

_DSC0206 _DSC0207 _DSC0212 _DSC0218 _DSC0227

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 

වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

‘ජාතික ආණ්ඩුවට විරුද්ධයි‘ වෙල්ගම කියයි

ප්‍රෂාද Thursday, 05 March 2015 06:36 PM

ඔබට අපේ ප්‍රණාමය පඹය හදන්නේ කොටා එක්ක පක්ෂය නැති කරන්න (අ)

:       0       0

දයා Thursday, 05 March 2015 06:59 PM

කුමාර මහත්තොයෝ ඔබ නියමයි , අනික් අය වගේ හොරිකඩයෙක් වෙන්න එපා , ඒ අය එකතුවෙලා බඩ ගොස්තර වාදය දියණු කරගන්න විදියක් බලනවා (අ)

:       0       0

වයිකෝ Thursday, 05 March 2015 07:38 PM

ජාතික ආණ්ඩුව හොරුන්ටද හොදයි

:       0       0

සම්පත් ධර්මප්‍රිය Thursday, 05 March 2015 09:47 PM

මම උපන් දා ඉඳනා ශ්‍රි ලංකා කාරයෙක් අයියෝ මම මේ වගේ නපුන්සකයින්ට ද කඩේ ගියේ (අ)

:       0       0

ඩෙන්සිල් Thursday, 05 March 2015 10:42 PM

එක ගෙදෙර කනවට විරුද්දද?. (අ)

:       0       0

පරාක්‍රම Friday, 06 March 2015 12:45 AM

කුමාර මහත්තයෝ, ඔබ නියමයි! (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 06 March 2015 01:28 AM

රට ජාතිය අංක එකට! එකට එකතුවෙන්න බැරි මෙයාලට ඊළඟ ඡන්දෙදි පිළිතුරු ලැබෙයි. කැමති නම් අද ඉඳලම වැඩේ පටන්ගන්නත් පුළුවන් මහනුවර ගිහින් (නි)

:       0       0

දුමින්ද Friday, 06 March 2015 01:32 AM

ජාතික ආණ්ඩුවක් යනු කුමක්දැයි සිතාගත නොහැක (නි)

:       0       0

මනෝජ් Friday, 06 March 2015 01:33 AM

සියලුදෙනාම එකමුතුවී වැඩකරන කාලය පැමිණ ඇත. (නි)

:       0       0

රන්ජිත් Friday, 06 March 2015 01:35 AM

නියම ජාතික ලාංකීය නායකයන් විදියට කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න. සියල්ලන් වැඩ කරන්නේ තමන්ගේ වාසියට (නි)

:       0       0

බටගල Friday, 06 March 2015 01:43 AM

මට හිතාගන්න බැහැ අපේ රටට වෙන්න යන්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

ධනංජය Friday, 06 March 2015 01:47 AM

ඔබතුමා තනිවම හරි සටන්කළ එක ගැන අපි ආඩම්බර වෙනවා (නි)

:       0       0

චමිල් Friday, 06 March 2015 01:55 AM

ඒකමතික තීන්දුවකට එක්කෙනෙක් විරුද්ධ වෙන්නේ කොහොමද? (නි)

:       0       0

සුනිල් Friday, 06 March 2015 02:26 AM

විරුද්ධ වෙන්න විරුද්ධ පක්ෂයක් නැතිකිරීම නම් අති භයානකයි. (නි)

:       0       0

නදීකා Friday, 06 March 2015 02:35 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් එක එක වර්ගයේ අයගෙන් පිරිලා. (නි)

:       0       0

රෝයි Friday, 06 March 2015 02:46 AM

ඉතිහාසයේ විධායකය ඉදිරියේ තම පක්ෂයේ අය මෙහෙම ක්‍රියාකර නැහැ. (නි)

:       0       0

පිවිතුරු Friday, 06 March 2015 02:49 AM

තවත් එක් නිර්භීත පිරිමියෙක්! (නි)

:       0       0

කරුණාදාස Friday, 06 March 2015 03:15 AM

පිවිතුරුට නම් එහෙම පේනවා ඇති. (නි)

:       0       0

චානක.ලොස් ඇන්ජලිස් Friday, 06 March 2015 03:19 AM

දැන් අපිට පෙනෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ජනතා ප්‍රශ්න විසඳන්න කියලා එන දේශපාලකයන්ගේ ප්‍රශ්න විසඳාගන්න කරන අරගලයකුයි. (නි)

:       0       0

ෆසීල් Friday, 06 March 2015 03:24 AM

ඔයාලගේ මුහුණු වලින්ම පේනවා ඔයාලා ඉන්න තත්ත්වය. දැන් තේරෙනවා නේද? (නි)

:       0       0

දිල්හානි Friday, 06 March 2015 03:28 AM

තනියෙන් බදාගන්න හදන, සාමුහික හැගිමෙන් වැඩ කරන්න බැරි, රටට හෙන ගැහුවත් කමක් නැහැ කියන හිතන අය තමයි ජාතික ආන්ඩුවකට විරුද්ධ වෙන්නේ. මේ අය ගැන ජනතාව ඡන්දෙදි තිරණයක් ගත යුතුයි.(දිල්)

:       0       0

කෙවින් Friday, 06 March 2015 03:31 AM

සමහරු දේශපාලනය කළා. තවත් සමහරු රජවරුන්ගේ කුණු සේදුවා විතරයි කරපු දේශපාලනයක් නැහැ.. ඒවගේ අයට ජාතික ආණ්ඩු, යහ පාලනය පෙන්නන්න බැහැ. කාගෙ හරි ඇගේ එල්ලිලා මිසක් නැවත බලයට එන්න බැරි බව දන්න නිසා හොද දේවල් වලට විරුද්ධ වෙලා කුකලෙන් අදිනවා.(දිල්)

:       0       0

ශාන්ත Friday, 06 March 2015 03:45 AM

මේ රටට දැන් ඕනේ ජාතික ආණ්ඩුවක්. සැවොම එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවමු (දිල්)

:       0       0

රුවන් Friday, 06 March 2015 03:57 AM

ඔබ වැනි එක සිංහයෙක්වත් ඉන්නන එක ලොකු දෙයක් (දිල්)

:       0       0

ඉන්දික Friday, 06 March 2015 04:00 AM

ප්‍රත්පත්ති ගරුක සැබෑ මිනිසෙක්. පක්ෂය කඩන් ගිහිල්ල පාවා දුන්න අයට වඩා.(දිල්)

:       0       0

ජානක Friday, 06 March 2015 04:38 AM

අපි හොඳටම දන්නවා, ඔබ තුමා නිදාගෙන හිටපු සිංහයෙක් කියලා.නැගිට්ටවගත්තොත් කාට කාටත් අමාරු වේවි.(දිල්)

:       0       0

චන්දන රණසිංහ Friday, 06 March 2015 04:42 AM

හොරු සමග තනිවම සටන් කළ ඔබ හරි බව ඔය මිනිස්සු නොදන්නවා නෙමේ ඔහොම යං ඔබට ජය !(දිල්)

:       0       0

තුෂාර Friday, 06 March 2015 04:53 AM

සමගියෙන් වැඩ කරන්න කැමති නැද්ද ඔබතුමා. ඒක රටට හොඳ නැද්ද? (නි)

:       0       0

ගැමුණු Friday, 06 March 2015 05:01 AM

සමහරු ශ්‍රී ලංකා එක පාවාදෙන්නද හදන්නේ? ඒ මොන දෙයක් බලාපොරොත්තුවෙන්ද? ආයේ අවුරුදු විසිපහකටවත් ගොඩයන්න බැහැ ඔහොම ගියොත්. (නි)

:       0       0

ගැමුණු Friday, 06 March 2015 05:11 AM

මම සමහරු කියලා කිවුවේ වෙල්ගම මහතාට නොවේ (නි)

:       0       0

නාමල් Friday, 06 March 2015 05:11 AM

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පුරවැසියෙක් වන අතර, ඡන්ද අයිතිය ඇත. ඇප තැබීමට මුදල් ඇත්නම් ඡන්දය ඉල්ලීමට අයිතිය ඇත. එසේනම් මහින්ද රාජපක්ෂට ආයේ ඡන්දය ඉල්ලන්න එපා යැයි යමෙක් කියයි නම් එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංගණය කිරීමක් සහ තර්ජනය කිරීමක් ලෙසද සැළකිය යුතුය (නි)

:       0       0

ෂෙහාන් Friday, 06 March 2015 05:20 AM

දැන් සිදුවන්නට යන දෙය අපිට ඉතා පැහැදිලිය. (නි)

:       0       0

සේනාධීර Friday, 06 March 2015 05:21 AM

ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. ඒක එතුමාගේ අයිතිය. ඒත් ඇයි කියන එකයි ප්‍රශ්නය. අවුරුදු 10 ක් විධායක ජනපති වෙලා ඉඳලා ඇයි පහළට වැටෙන්නේ. (නි)

:       0       0

ලසිත Friday, 06 March 2015 05:32 AM

ඡන්දය දෙන ජනත‍ාව තිරණය කරයි මොන ආණ්ඩුවකටද කැමති කියන එක. සමගියෙන් රට හදනවට තමයි බහුතර ජනතාව කැමති. බෙදිලා හිටියා හොදටම ඇති. කාටත් ඕනෙ රට හදන්න නම් ඇයි මේ පොර කන්නේ?(දිල්)

:       0       0

රොෂාන් Friday, 06 March 2015 06:07 AM

දැන් ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවයි ..එතකොට ලංකාවේ වැරදි කලේ මහින්ද මහත්තය විතරයි..?කුඩු ගෙනාවේ ,එතනෝල් ගෙනාවේ ,කොමිස් ගැහුවේ ,ඔක්කොම කලේ මහින්ද.?මේ ඔක්කොම සුද්දවන්තයෝ ...රටකට ගිය කලක් .. (දිල්)

:       0       0

සාමා Friday, 06 March 2015 06:07 AM

මුළු කලුතර දිස්ත්‍රිකකයේම නිල් ජන්ද මෙතුමාටයි ඉතින් මොකටද බය වෙන්නේ  (දිල්)

:       0       0

පද්මිණි Friday, 06 March 2015 06:11 AM

අවුරුදු 20 ක් පසුගිය රජයෙත්, වසර10 ක් විධායක ජනාධිපති වශයෙනුත් ඉඳලා ගෙදර යන්ටත් පෙර නැවත බලය ඉල්ලන්නේ මොන තරම් බලලෝභී කෙනෙක්ද? පක්ෂය තමන්ගේ පරවේනියක් නෙවේ. පසුපෙළ නායකයින්ට ඉඩ දිය යුතු නැද්ද? (දිල්)

:       0       0

ෂෙහාන් Friday, 06 March 2015 06:17 AM

දැන් සිදුවන්නට යන දෙය ඉතා පැහැදිළියි . ජාතික ආණ්ඩුවක් යටතේ ශ්‍රීලනීප මන්ත්‍රී වරුන්ට රනිල් යටතේ වැඩ කිරීමට සිදුවනු ඇත (දිල්)

:       0       0

රූපවතී Friday, 06 March 2015 06:26 AM

යුද්දෙට නැති ජාතික ආණ්ඩු දැන් මොකටද? එක පාරක් අගමැති වෙලා, ඊට පස්සේ පැරදිලා, දෙපාරක් ජනාධිපති ඉල්ලලා පැරදිලා, දැන් අගමෑති කමට ඉල්ලන්න රනිල් මහත්තයට හොඳ නම්, මහින්ද මහත්තයට මොකද නරක? (දිල්)

:       0       0

සංජීව තුෂාර ගමගේ Friday, 06 March 2015 06:55 AM

මගේ හැගීම ජාතික ආණ්ඩුව ගොඩාක් වටිනවා මේ අවස්ථාවේ. (ර)

:       0       0

අනුර Friday, 06 March 2015 06:57 AM

කුමාර වෙල්ගම මහතා ගුණ ගරුක මහතෙක්. (ර)

:       0       0

රේණු Friday, 06 March 2015 07:05 AM

මහින්ද මහතාගේ සාඨකයේ සැගවී එතුමාට හොර නාමය ගෙන ඒමට කටයුතු කළ අය අද ජාතික ආණ්ඩුවට මුවාවෙන්න හදනවා. රට අගාධයට වැටුනු වෙලාවෙි යොදා නොගත් ජාතික ආණ්ඩුව සොරැන්ට සැගවිමට යොදා ගන්නයි සුදානම යුද්දෙට නැති කඩුවෙන් දැන් කොස් කොටන්නයි ලැස්තිවෙන්නේ (බ)

:       0       0

ප්‍රසාද් Friday, 06 March 2015 07:13 AM

මේ රටට මොනවද වෙන්න යන්නේ කියලා කියන අය තමන්ටම වැඩකරගන්න අය. මේ ගොල්ල බොරු ආදරයක් පෙන්නන්නේ. ජනතාවට බොරු කියල තමන්ගේ බඩ වැඩි කර ගන්නේ. (බ)

:       0       0

සමන්ති Thursday, 05 March 2015 03:56 PM

තනියම කෑම ඇඟට ගුණයි වගේ. පුරුද්දෙන් කියන්නේ (බ)

:       0       0

විජයබාහු Thursday, 05 March 2015 04:14 PM

තනතුරු ගන්න නම් සමහරු ඕනෑ කෙනෙක් පාවාදෙයි (නි)

:       0       0

මතුගම Thursday, 05 March 2015 05:01 PM

මේ පෙන්වන්නේ කාගේ අරගලය වුවත් අපි එදෙස බලාසිටිමු (නි)

:       0       0

රන්ජිත් Thursday, 05 March 2015 05:11 PM

අපිත් විරුද්ධයි (නි)

:       0       0

සමන් දන්තනාරායන Thursday, 05 March 2015 05:33 PM

ජයවේවා... ජයවේවා... ජයවේවා! ඔහොම යමු. (නි)

:       0       0

රිචි බාලසුරිය Thursday, 05 March 2015 05:50 PM

වෙල්ගම කියන්නේ පරණ නායකයකගේ ඉත්තෙක් නිසා , මේකට මේ අයට ජනතාව පිළිතුරු දෙවි (අ)

:       0       0

රවීන් Thursday, 05 March 2015 06:12 PM

අපි ඡන්දෙ දුන්නේ එජාපය එකත් එක්ක සංවාසේ යෙදෙන්න නෙමෙයි. මේ මන්ත්‍රීවරුන් ඔක්කොම එක දැනගන්න ඕනෑ. අමතක නම් ඊළඟ ඡන්දෙකදී මතක්කරල දෙන්නම්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1465 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 258 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4351 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 472 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 619 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2154 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38255 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25199 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site