ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ජාතික ආධුනික බොක්සිං තරගාවලියේ (2011) දක්ෂතම කී‍්‍රඩකයා ලෙස පොලිස් කී‍්‍රඩා සමාජයේ ධනංජය වීරසිංහ ද, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස පොලිස් කී‍්‍රඩා සමාජයේම ක්‍රීඩිකා සමන්ති ප්‍රියංකා ගුනෙත්ති ද සම්මාන ලැබුහ. පාසල් බොක්සිං තරගවලින් සමුගත් හා ජාතික මට්ටමේ තරගවලට ඉදිරිපත් නොවු ක්‍රීඩක කී‍්‍රඩිකාවෝ 175 දෙනෙක් මෙම තරගාවලියට සහභාගිවුහ. කිලෝග්‍රෑම් 56 බැන්ටම් බර පංතියෙන් තරග කරන වීරසිංහ අවසන් තරගයේදී යුද හමුදාවේ ජී. කේ. ගුණරත්න පරදවා ජය ලැබීය. ලයිට් වෙල්ටර් බර පංතියේ අවසන් තරගයේදී තියුණු සටනකින් පසුව පරාජය වු යුද හමුදා කී‍්‍රඩක කේ.ටී.රමේෂ් දක්ෂතම පරාජිතයා විය. කිලෝග්‍රෑම් 54 බැන්ටම් බර පංතිය නියෝජනය කරන එස්. ප්‍රියංකා අවසන් තරගයේදී ඞී. එම්. අබේවර්ධන පරදවා ලකුණු 22/16 ක ජයක් ලබා ගත්තාය. ප්‍රියංකාට හොඳ තරගයක් ලබා දුන් ලීනියා ක්ලොතින් බොක්සිං සමාජයේ අබේවර්ධන දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස එහිදී තේරී පත්වුවාය. අවසන් තරග ප්‍රතිඵල: පිරිමි
ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතික ආධුනික බොක්සිං තරගාවලිය - 2011