IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ජාතික ආර්ථිකය කැඩුවේ පොරොන්දු දේශපාලනය

(අංජුල මහික වීරරත්න)

පොරොන්දු දේශපාලනය හේතුවෙන් ජාතියේ ආර්ථිකය කඩා වැටී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මැතිවරණ සඳහා සූදානම් වන විට රට ගොඩනැගීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කරන ලෙස  සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය.

 ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

කොළඹ රේගු මූලස්ථානයේ දී මෙම සැමරුම් උත්සවය පැවත්විණි.



අදහස් (14)

ජාතික ආර්ථිකය කැඩුවේ පොරොන්දු දේශපාලනය

Nimal Friday, 26 January 2024 01:26 PM

එතකොට මහබැංකුව කැඩුවේ...?

:       14       46

දිමුත් Friday, 26 January 2024 01:29 PM

ඒ කිව්වේ මහත්තයෝ නිකං බ්‍රේස්ලට්, චුයින්ගම්, වයිෆයි වගේ ඒවාද...?

:       10       42

Anu Friday, 26 January 2024 01:40 PM

එතකොට මල්ලිලාට බෙල් බොටම්, නංගිලාට බ්‍රේස්ලට් දෙනවා කිව්වේ මොන දේශපාලනෙන්ද?

:       10       41

SAMFriday, 26 January 2024 06:41 PM

රින - ආර්ථිකය වෙනස්කර ආර්ථික වරදානයක් ඇතිකර මල්ලිලාට බෙල් බොටම්, නංගිලාට බ්‍රේස්ලට් මිලදී ගතහැකි ආර්ථිකයක් රටේ ඇතිකරන බව කිවත් චන්ද්‍රිකා ජනාධිපතිණිය මැතිවරණයක් කැඳවා නැවත දූෂකයින් සමග ආණ්ඩු කිරීම නිසා එම අවස්ථාව රටේ පුරවැසියන් විසින්ම අහිමි කර ගත්තේය. එම නිසා මල්ලිලාට බෙල් බොටම්, නංගිලාට බ්‍රේස්ලට් ගැනීම පිළිබඳ ප්‍රශ්නය චන්ද්‍රිකා සහ මහින්දගෙන් ඇසුවේ නම් පිළිතුරක් ලැබෙනු ඇත...

:       8       2

Hafeel Friday, 26 January 2024 01:57 PM

ඔයා කියන එම පොරොන්දු දේශපාලනයට දැන් වසර 76ක් වෙනවා. ඒකෙන් වසර 47ක්ම ඔයාත් මෙම පොරොන්දු දේශපාලනයේ අදටත් නිරත වෙලා ඉන්නේ. හොඳම උදාරණය තමයි ඔයාගේ කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් කර්මාන්ත ශාලාව. ඒකත් පට්ට පල් බොරුවක්. ජවිපෙ කවදාවත් බොරු පොරොන්දු දීලා නැහැ. පහුගිය ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ ගෝඨාභයත්, සජබ සජිතුත් කිව්වේ ගොවීන්ට නොමිලේ පොහොර දෙනවා කියලා. නමුත් ජවිපෙ නම් කිව්වේ නොමිලේ දෙන්න තරම් රටේ ආර්ථික යහපත් තත්වයකින් නොවේ කියලත්, බලයට ඇවිත් භාණ්ඩාගාරයේ තත්වය බලන්න... නැතුව බොරු පොරොන්දු දෙන්න බැහැ කියලා...

:       8       31

Bamunuarachchi Sunday, 28 January 2024 05:14 AM

ජේවීපී බොරු පොරොන්දු දීලා නැහැයි මේ හම්බ හාදයෙක් කියනවා. ජෙප්පන්ට පොරොන්දු වෙන්න පුළුවන් ඒවා ඉෂ්ට කරන්න පුළුවන් පොරොන්දුද? හලෝ Knowing the path and walking path කියන්නේ දෙකක්. දේශපාලකයෝ දෙන හැම පොරොන්දුවම ඉෂ්ට කරන්න බැහැ කියලා දන්න මිනිස්සු රැවටෙන්නේ නැහැ. ජෝන් කොතලාවල අගමැති වෙලා යාපනේ ගිහිල්ලා පොරොන්දු උනේ සිංහල හා දෙමළ බාශා රජයේ බාශා කරනවා කියලා... නමුත් එයා කලේ සිංහල භාෂාව පමණක් රජයේ භාෂාව විය යුතු බව ඔවුන්ගෙන් පක්ෂ ප්‍රතිපත්තිවල ඇතුළත් කිරීමයි. මහින්ද කිව්වා 13 දෙනවා අන්තිමට 0 ව... ජෙප්පෝ කියන දේවල් කරන්න බැහැ. හැබැයි චෙගුවේරා කල්ලිය හෙවත්ජෙප්පන්ට බලය ගියොත් රට කියුබාවක් වෙනවා... ඒක ෂුවර්.

:       0       1

ravi Friday, 26 January 2024 02:00 PM

අදටත් ඔහු ඒ දේම කරනවා... ඒකනේ ලක්ෂ 6ක් වූ සමෘද්ධි ගණන ලක්ෂ 20ක් කළේ...!

:       7       35

pakeer Friday, 26 January 2024 02:34 PM

ඇඳුම් අඳින්නේ මොකටද කියලා බැලුවේ... මෙහෙම ලැජ්ජා නැති කතා කියන්න පුළුවන් පිස්සන්ට විතරයි. මේවට අහුවෙන අය තාමත් මෙහෙ ඉන්නවා.

:       7       20

indika Friday, 26 January 2024 03:29 PM

අමු කැවිලාද? 77 ඉඳලා පාර්ලිමේන්තුවේ. අවුරුදු 25ක් විතරම ආණ්ඩුවේ...!

:       5       18

සල්ලි Friday, 26 January 2024 04:02 PM

එතකොට හොරකම් කරපුවා. රජයේ වාහනවල වෙඩින් යාම. නීතිත් හදාගෙන ඒවාට, ඕවා මහ බලුවැඩ...

:       4       16

Prabha Friday, 26 January 2024 04:32 PM

මේ අයද ජනාධිපති වුණේ... හොරු හිරේ යවන්නේ නෑ කියන පොරොන්දුවටනේ... ඒකත් පොරොන්දු දේශපාලනේ තමයි.

:       5       11

ජහමනයා Friday, 26 January 2024 05:18 PM

අපි තමයි බොලාට පොරොන්දු වුණේ...!

:       2       5

Perera Saturday, 27 January 2024 12:57 AM

ඔව්, ඔව් අර චුයින්ගම්, බ්‍රේස්ලට් දෙනවා. 2048 ලංකාව දියුණු රටක් කරනවා වගේ පොරොන්දු නේ...!

:       0       0

Rata Perata Saturday, 27 January 2024 10:56 AM

කයිවාරු ගහන්න ඉස්සරවෙලා ජනතා ඡන්දයකින් පත්වෙලා එනවා හලෝ... පිනා චාන්ස් එකක් අරගෙන තව කයියත් ගහනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 49 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 854 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2735 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2161 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 2681 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1358 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1034 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site