IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජාතික කොඩිය ඡන්ද වැඩට

බස්නාහිර පළාත් සභාවේ කළුතර දිසාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්   තරඟ කරන අපේක්ෂකයකු ජාතික ධජය සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගන්නා බව කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්ට දන්වා ඇත.

එම අපේක්ෂකයා යන  වාහනයේ ජාතික ධජය අලවා ඇති බවත්, පොස්ටර හා කටවුට් සඳහා ද ජාතික ධජය යොදා ගෙන ඇති බවත් එම සංවිධානය කියයි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ වදින සන්ධානයේ තවත් අපේක්ෂකයකු ගරාජ් අංක සහිත වාහන යොදා ගන්නා බව ද,  එවැනි වාහන හයක් එම අංකය යටතේම හොරණ, මතුගම ආදී ප්‍රදේශවල ද ප්‍රචාරණ කටයුතු සිදු කරන බව ද  කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්ට කළ පැමිණිල්ලේ සඳහන් වේ.



අදහස් (0)

ජාතික කොඩිය ඡන්ද වැඩට

සත්‍යා Tuesday, 18 February 2014 03:48 PM

මේ ගොල්ලන්ට ජාතිය මතක් වෙන්නේ චන්ද ලංවෙනකොට. (දී)

:       0       0

බෝනි Tuesday, 18 February 2014 03:53 PM

ඔන්න ඔක්කොම විස්තර අල්ලනවනම්. (දී)

:       0       0

සුජීවා Tuesday, 18 February 2014 04:13 PM

මේවාට උත්තර දෙන්න ජනතාවට වෙලාවක් එනවා, මතකතියා ගන්න දේශපාලකයෝ සරුංගල් වගේ නුල තියෙන්නේ ජනතාවගේ අතේ නමුත් ජනතාව ඕක දන්නේ නැති එකයි වරද (දී)

:       0       0

අරුණ Wednesday, 19 February 2014 01:54 AM

අනේ මගේ රට (දී)

:       0       0

ශාන්ති Tuesday, 18 February 2014 04:20 PM

අල්ලන් නේ මොනවද? කරන්න තියෙන්නේ චන්දෙ නොදී එලවන එකයි. පුළුවන් නම් උතුරේ ගිහින් ඕව එල්ලන්නකෝ. ඔලුවෙන් එවයි ආපහු? මේ වාහන වලටම කොච්චර සල්ලි යන්න ඇතිද? මිනිසුන්ට වැඩක් කරන්න නෙමේ මේ මිනිස්සු එන්නේ, අහිංසකයන්ට ලොකුකම් පෙන්නන්න. තඩි කාර් වල යන කොට වැඳුම් පිදුම් ලබන්න.. දැන්වත් තේරුම් ගන්න. ඕනවට වැඩි බලය විනාසයට මුල. (දී)

:       0       0

සත්‍යා ' Wednesday, 19 February 2014 01:55 AM

මේ අය රට නැති කරනවා .(දී)

:       0       0

නාලන් Tuesday, 18 February 2014 04:27 PM

අපේ ජාතික කොඩිය මොනවටද නොගන්නේ? (දී)

:       0       0

සුනී Tuesday, 18 February 2014 04:40 PM

තුෂාර හරියටම හරි (දී)

:       0       0

තේජා Tuesday, 18 February 2014 04:44 PM

කොඩිය නයම විදිහට පාවිච්චි කරනාවනම් ප්‍රශ්නයක් නැහැ නේ (දී)

:       0       0

ගමා Tuesday, 18 February 2014 04:51 PM

මේකේ වරදක් මට නම් පෙනෙන්නේ නැහැ. මේක අපේ රටේ කොඩියයි. මේකට ජාතික කොඩිය කියන්න එපා. මේක ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය හුවා දක්වන ශ්‍රී ලංකාවේ කොඩියයි. එක පිළිගන්නට කොටි හිතවාදීන් සුදානම් නැති උනාට අපි එය පිළිගත යුතුයි. මගුල් ගෙදරට මේ කොඩිය හොඳ නම් චන්දෙට මොකද නරක? මම හිතන්නේ අපි අන්තවාදී විය යුතු නැහැ. ශ්‍රී ලංකා කොඩිය දාන්න ඕන කියල අපි දෙමල සංවිධානයට කියනවා නම් සිංහලයන්ට එය චන්දෙදි තහනම් කරන එක හරිද? (දී)

:       0       0

සත්‍යයා Wednesday, 19 February 2014 05:47 AM

සමහර අදහස් ලියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් කියන ව වගේ. සිංහ ධජයේ අර්ථය නොදන්නා සිඟාලයෝ ඕකෙන් අමුඩ මහගෙන ඇන්දත් මේ පණ්ඩිතයෝ කියයි ඒක මේ රටේ මිනිසුන්ගේ අයිතියක් කියල. ජාතික කොඩිය සංකේතවත් කරන්නේ ලංකාවේ වසන සියලුම ජනතාවන් ගේ සමගිය, ආරක්ෂාව හා අයිතීන් තහවුරු කරන දේශයේ අභිමානයයි. එවැනි පුළුල් අර්ථයක් ඇති ජාතික කොඩිය දෙසපාලුවන්ගේ නිරුවත වසා ගන්න තැත් කරන විට ඊට සළු වඩන්න ඉදිරිපත්වෙන "නිළමෙලා" ඉන්න රටේ කොඩියට පමණක් නොවේ ජාතියට ත් අනාගතයක් නැහැ. (අ)

:       0       0

ටෝනි Wednesday, 19 February 2014 09:35 AM

සත්‍යයා . ඔයාගේ කොමෙන්ට් දිහා බලනකොට වෙනස් ආරකින් ලියන නිසා මම ඒවාට කැමතියි. කවුරුත් හිතන්නේ නැති සයිඩ් එකක් තමයි ඔයා බලන්නේ. ඒක හරි අපුරුයි මචන්. මම අපේ රටේ කොඩියට හරි කැමතියි. ඒක මිස්යුස් කරනවට මම කැමති නැහැ. (අ)

:       0       0

කුමා Tuesday, 18 February 2014 06:58 PM

මේ කාටවත් චන්දෙ දෙන්න එපා (දී)

:       0       0

නිමල් Tuesday, 18 February 2014 06:59 PM

මේ අයට දඩුවම් දෙන්න බැරිද? (දී)

:       0       0

උපලිරන්ජිත් Tuesday, 18 February 2014 07:11 PM

මේ අය ඔක්කොම ගජමන්ලා ,සුදුස්සාට දෙන්න කල්පනාවට (දී)

:       0       0

අසංග Wednesday, 19 February 2014 10:50 AM

මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නොවෙයි....පෙබරවාරි 4 නිදහස් දිනයේ සෞදි අරාබියේ ජෙධා නගරයේ කෞන්සල් ජෙනරාල් කාර්යාලයේ නිදහස සමරුවේ ජාතික ධජය කෙක් එකක් ඇටියට සදා කපා කොට දමා. ඒකද නිදහස් සැමරුම. මේවට වග කිව යුත්තන් දැඩි නීති පනවන්න ඕනා. (අ)

:       0       0

හේමන්ත Tuesday, 18 February 2014 08:33 PM

ඡන්ද කාලෙට කොඩිය යොදාගැනීම තහනම්. බිග් මැච් වල්ඩ් කප් වලට කොඩිය කර වටෙයි ඉණ වටෙයි සිංහයාගේ ඔලුව පහලට කරලා හොලවන්නයි කම්මුලේ අලවගන්නයි හොඳයි. ඡන්දෙන් දිනුවට පස්සේ අපේ කොඩිය පෙරටු කරගෙන යන්නත් හොඳයි. දෙමළ කණ්ඩායම අපේ කොඩිය විසිකරනකොට එකත් හොඳයි. නමුත් ඡන්දෙට ඒ සෙල්ලං බැහැ. කොයි පක්ෂෙට උනත් ලංකාවේ තුළ අපේ රටේ සිංහ කොඩිය එසවීමට බාධාවක් තිබීම වැරදිය. (අ)

:       0       0

අකලංක Tuesday, 18 February 2014 03:33 PM

ජාතිය විකුණාගෙන කන කට්ටියට චන්දෙ දෙන්න එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5077 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 325 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 216 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 983 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1521 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3256 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16071 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site