IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතා ප්‍රශ්න වලට පාර්ලිමේන්තුවෙන් කිසිම විසඳුමක් නොලැබෙන බැවින් මේ සතියේ  විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රට ගොඩනගන හැටි ගැන වහාම පාර්ලිමේන්තුවට සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබෙන බවද අනුර දිසානායක මහතා කීය.



අදහස් (8)

ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

කිරි පුතා Tuesday, 21 June 2022 11:27 AM

ඒක හොඳයි. අඩුම ගානේ කෑමවේලට යන ගාන හරි ඉතිරි වෙයිනෙ. නැතිව ඉතින් හැම එකටම පච පච ගානවා මිසක් කිසිඳු වැදගත් දෙයක්, වැදගත් යෝජනාවක් තියෙන කොටසක්යෑ...

:       0       0

මැක්ස් Tuesday, 21 June 2022 12:54 PM

විවේචනය පමණක් ඉගෙන ගත්තාම ඔහොම තමයි... ප්‍රශ්නවලින් පැනයෑම හැර වෙන විකල්ප නෑ...!

:       1       6

HANUMANTHA Tuesday, 21 June 2022 01:19 PM

වසල කුලකයට නෑකම් කියන අපේ ඇත්තන් මෙන්න..

:       0       9

gamunu Tuesday, 21 June 2022 01:43 PM

ජනතා ප්‍රශ්න වලට විසඳුමක් පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක්ව සොයගත යුතුවේ. ජාතික ජන බලවේගයේ හෝ සමගි ජනබලවේගය හෝ වේවා රටේ පුරවැසියන් නියෝජනය කරන්නා වූ පාර්ලිමේන්තුවේ සිටින මෙවැනි රූකඩ, බොළඳ කටමැත දොඩවන දේශපාලකයින් ගෙදර ගියද ජනතාවට කිසිඳු ප්‍රශ්නයක් නොමැත..

:       0       11

gobbaya Tuesday, 21 June 2022 01:58 PM

අපරාදේ කියලාවත් කරගන්න බැරි දෙයක්... රටට මහා විශාල පාඩුවක්. මේ අය පාර්ලිමේන්තුවේ නැති එක..! ගරු කථානායක තුමාගෙන් අහන්න කැමතියි, වර්ජනය කරන දවස්වල මෙයාලගේ පඩි කපනවද කියලා... ?

:       1       13

kasun Tuesday, 21 June 2022 03:35 PM

අනේ වර්ජනය නෙමෙයි, නෑවිදින්ම ඉන්නවා නම් හොඳයි. රටෙන්ම යනවා නම් වඩාත් හොඳයි...!

:       0       8

bayiya Tuesday, 21 June 2022 03:53 PM

අපරාදෙ, ඉතුරු ටික දෙනත් පාර්ලිමේන්තුවේ සදහටම වර්ජනේ කළා නම් යාන්තම් එක ප්‍රශ්නයක් විසඳනවා...!

:       1       3

Bamunuarachchi Wednesday, 22 June 2022 08:45 AM

ඉතින් අපිට මොකෝ. නෑවිත්ම ඉන්නවකෝ. අපේ දිගින්ද හරහින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 522 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 186 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 621 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 54 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 447 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2110 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site