IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජාතික නිදහස් පෙරමුණේ පස් දෙනෙක් මෛත්‍රීට

ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෝ කිහිප දෙනෙක් තිඹිරිගස්යාය පොදු අපේක්‍ෂක කාර්යාලයයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් එක්වූහ.

විමල් වීරවංශ මහතාගේ හිටපු ලේකම් කඩුවෙල  ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රී ප‍්‍රභාත් දර්ශන, ජාතික නිදහස් පෙරමුණේ දිස්ත‍්‍රික් ලේකම් හා කැකිරාව ආසන සංවිධායක ජනක දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී උයද කුමාර , දිගාමඩුල්ල දිස්ත‍්‍රීක් නායක අනුර මුණසිංහ,  බඩල්කුඹුර ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී චරිත ශ‍්‍රී චින්තක ඔවුහුය.



අදහස් (0)

ජාතික නිදහස් පෙරමුණේ පස් දෙනෙක් මෛත්‍රීට

දිලිප් Thursday, 01 January 2015 05:45 AM

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ පරද්දන්න කලින් පක්ෂයේ අයව පරිස්සම් කර ගන්න වෙයි වගේ. (හේ)

:       0       0

මහින්ද Thursday, 01 January 2015 05:57 AM

අන්තිමට විමල් වීරවංස මහත්තයත් යයි කියලා හිතෙනවා .(හේ)

:       0       0

ජගත් Thursday, 01 January 2015 06:28 AM

මේක බටහිර කුමන්ත්‍රණයක් වෙන්න බැරිද ? (බ)

:       0       0

සාලිය ප්‍රභාත් Thursday, 01 January 2015 06:30 AM

වීර සන්ගිලිගේ බොරු අහුවෙලා තවත් මිනිස්සු රැවටෙන්නේ නැති බව තේරුම් ගත යුතුයි (බ)

:       0       0

රන්ජිත්- ගල්ගමුව Thursday, 01 January 2015 06:31 AM

නව වෙනසක් සුබ නව වසරක් වේවා.(හේ)

:       0       0

අබේරත්න Friday, 02 January 2015 12:05 AM

හැමතැනම පනින කට්ටිය දැන්... (නි)

:       0       0

අනිෂ්ක Thursday, 01 January 2015 07:14 AM

කවුරු අාවත් ගියත් 9 වැනිදාට බලමු.(හේ)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 01 January 2015 07:34 AM

අන්තිමට මුසම්මිල් මහතාත් ඒවි. සුබ පැතුම්.(හේ)

:       0       0

නිරාන් Friday, 02 January 2015 02:45 AM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 01 January 2015 10:36 AM

අන්තිමට පංචායුදේ නූල විතරක් ඉතිරිවෙයිද මන්ද? (බ)

:       0       0

හමීඩ් රියාඩ් Friday, 02 January 2015 04:26 AM

ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසා තමයි විමල් මහත්තයට හැමදේම වෙන්නේ. (නදී)

:       0       0

විජේරත්න Thursday, 01 January 2015 12:58 PM

වීරවංස මහත්තයෝ ඔය තමුන්නාන්සේගේ ගොන් පාට් නිසා නෙවෙයි දෙමළ ඩයස්පෝරාවේ කුමන්ත්‍රණයක් නිසයි යන්නේ. අදිරාජ්‍ය වාදීන්ගේ වැඩ. බටහිර කුමන්ත්‍රණ. (හේ)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 01 January 2015 01:06 PM

මේ කට්ටියත් සිංගප්පුරු ගිහින් වෙන්න ඇති එන්න ඇත්තේ. එහෙ ගියාම මයිත්‍රී මහත්තයාගේ පැත්තට යන්න ඩොලර් දෙනවා කියනවනේ. එහෙම බැලුවම මට හිතුනේ අර වරෙන්තු පිට සිංගප්පුරු ගිය ගොයියත් ඒවි නේද කියල ? (නදී)

:       0       0

අබේරත්න Sunday, 04 January 2015 04:25 PM

අනේ අපේ ඡන්දයට ගිය කලක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 289 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 927 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1775 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6326 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1850 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site