IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ජාතික පවුරෙන් රංගේ බණ්ඩාර වයඹට

ලබන වයඹ පළාත් සභා ඡන්දයට  අනිවාර්යයෙන්ම ජාතික පවුරෙන් තරග කරන බව  එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා කියයි.

විදේශගතව සිට දිවයිනට පැමිණ ඔහු පැවසුයේ තමාට එරෙහිව විනය පරීක්ෂණයක්ද පක්ෂයෙන් නියම කැර ඇති බවයි.

‘මම රනිල් වික්‍රමසිංහගෙන් සමාව ඉල්ලා සකච්ඡාවකට වෙලාවක් ඉල්ලා ලිපියක් යැවු බවට ප්‍රචාරයක් පවතිනවා.රනිල්ගෙන් සමාව ඉල්ලා ලිපියක් යැවීමේ අවශ්‍යතාවක් මට නෑ . එක්සත් ජාතික පක්ෂ මෙතරම් පිරීහිමට ලක් කළේ රනිල් වික්‍රමසිංහයි ඒ නිසා සමාව ඉල්ලා සිටිය යුත්තේ ඔහුයි.’



අදහස් (0)

ජාතික පවුරෙන් රංගේ බණ්ඩාර වයඹට

අරවින්ද Sunday, 21 July 2013 11:40 PM

රංගේ හොද මිනිහෙක් (දී)

:       0       0

සකලබුජන් Sunday, 21 July 2013 11:48 PM

අය්යෝ ...මොකද මේ තදවෙලා? (දී)

:       0       0

රංග Sunday, 21 July 2013 04:47 PM

මේක යම් සම්මත තත්ත්වයකට පත් කරගත යුතුයි නේද? (දී)

:       0       0

ජස්මී Monday, 22 July 2013 12:10 AM

රංගේ මහත්යා ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කරුණ කර තට්ටු මාරු ක‍රන්න එපා (අ)

:       0       0

ඇසළ Sunday, 21 July 2013 04:59 PM

අන්තිමට අල්ලපු අත්තත් නැහැ පයගහපු අත්තත් නැහැ වගේ නොවන්නට වගබලා ගත යුතු බව මතක් කරමි (දී)

:       0       0

ඩයස් Sunday, 21 July 2013 05:14 PM

සජිත් මහතාණනි, නායකතුමාට කතා කර මෙවන් සිද්ධීන් සමතයකට පත් කරනවා නම් අපි සතුටුයි. හැබැයි සාමාජිකයනුත් ටිකක් සාමකාමිව කටයුතු කළ යුතුයි නේද? (දී)

:       0       0

තිලක් Sunday, 21 July 2013 05:29 PM

මගේ අදහස අනුව නම් වැඩිය නාහෙට අහන්නේ නැති අය දැන් ඉන්නේ. ඒ නිසා යන ගමන පරිස්සමින් යන්න (දී)

:       0       0

Sahehar Dawood Sunday, 21 July 2013 05:44 PM

මන්ත්‍රීතුමා අමාරුවේ වටෙන්න එපා (අ)

:       0       0

උපුල් Sunday, 21 July 2013 05:51 PM

නායක තුමනි රංගේ බණ්ඩාරගෙයි, අබේසිංහගේ ප්‍රශ්නත් අඬගහල විසදන්න්ද කෝ. මේ පාර පරිසමින් කටුතු කරමු. තම ඡන්දද්දයකයින්ට ගරු කිරීමට පුරුදු වමු. නායකතුමනි කෙසේ හෝ මෙයත් සම්තක් පත් කර ගමු. ඔබ තුමාට එට කොට ජයවේවා (අ)

:       0       0

ග්‍රේට් Sunday, 21 July 2013 05:50 PM

ඇත්තටම රනිල් වගේ ජාතික නායකයෙක් එක්ක හැප්පෙන්න යන්න මෙයාට ශක්තියක් තියනවද? මුලින්ම තමන් කව්ද කියල තේරුම් ගන්න ඕනේ (අ)

:       0       0

මනෝජ් Sunday, 21 July 2013 06:21 PM

මෙතුමාට හොද ඡන්ද පදනමක් තිබෙනවා (නි)

:       0       0

ලලිත් Monday, 22 July 2013 05:40 AM

දැන් ඔය පක්ෂ වල ප්‍රතිපත්ති ජනතාවගේ නැතිනම් සාමාජිකයන්ගේ කැමැත්තට අනුව අනුමත වූ ඒවාද? නැතිනම් ඡන්ද වලට ඉදිරිපත් වෙන්නට යන්නේ සාමාජිකයින් නම් කළ නියෝජිතයෝද?  එහෙමත් නැතිනම් ජනතාවට තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදිව කතිරය ගහන එක විතරද?(නදී)

:       0       0

කපිල Sunday, 21 July 2013 06:37 PM

රංගේ බණ්ඩාර කියන්නේ හොද මහත්මයෙක් (නි)

:       0       0

ලුම්බිණි Monday, 22 July 2013 06:14 AM

මෙයා කවුද කියල කවුරුත් දන්නවා. (අ)

:       0       0

ඉබ්රහීම් Sunday, 21 July 2013 07:33 PM

රංගේ බණ්ඩාර කියන්නේ බය නැති මහත්මයෙක්. නමුත් හොඳම දේ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න එක. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 21 July 2013 07:50 PM

පළමුවෙන් තමාගේ පවුර හරියට හදා ගන්න (අ)

:       0       0

බන්දුල Monday, 22 July 2013 07:38 AM

මොන විදිහේ ජාතික තලයේ දේශපාලකයෙකුටවත් මේ පවතින ඡන්ද ක්‍රමයේදී ප්‍රධාන පක්ෂ දෙකින් එකකින් ඉදිරිපත් නොවුනොත් ඉදිරියට එන්න අමාරුයි. පක්ෂයට මුලින් ඡන්දෙ ගහලා ඉන්පස්සෙයි පුද්ගලයා කවුද කියලා බලන්නේ. පක්ෂයේ ඡන්ද වලින් තමන්ගේ ජනප්‍රියත්වය වැඩි වෙනවා මිස තමන්ගේ ජනප්‍රියත්වයෙන් පක්ෂයේ ඡන්ද ගොඩ වැඩි කරන්න බැහැ (නි)

:       0       0

සමන් Sunday, 21 July 2013 07:55 PM

අනිවාර්යයෙන්ම ඔබ සම්බන්ධ තීන්දුව ඇත්තේ ජනතාව අතයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 22 July 2013 08:05 AM

අනේ මම නම් දන්නේ නැහැ මෙයා ගැන, ඉතින් මොනවා ලියන්නද කියලා කල්පනා කලේ.(නදී)

:       0       0

නිමල් Monday, 22 July 2013 08:27 AM

එන්න එන්නම පාට පාට වලට බෙදන දේශපාලන පක්ෂ වැඩි වෙනවා (නි)

:       0       0

අනුර-නාවලපිටිය Monday, 22 July 2013 08:29 AM

ඔය පවුරු හරියන්නේ නැහැ, මට හිතෙන විදියට නම්. නායකතුමා දයාසිරි මහත්තයට වගේ කතා කරලා රංගේ මන්ත්‍රිතුමාටත් එන්න කියලා මේවා විසදලා දාන්න. (නි)

:       0       0

සොලමන් Monday, 22 July 2013 03:34 PM

කොහොමත් ඔය ගත්ත තීරණය හොදයි (නි)

:       0       0

තුෂ් Sunday, 21 July 2013 08:44 PM

රංගේ බණ්ඩාර කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි හොදින් දන්නවා (නි)

:       0       0

රෝහණ Monday, 22 July 2013 08:52 AM

ඔය හැමදේම වෙන්නේ ඇයි කියලා අපි දන්නවා. අනේ දැන්වත් කරුණාකරලා තේරුම් ගන්නකෝ (නි)

:       0       0

සඳුනි Sunday, 21 July 2013 09:43 PM

මම එ.ජා පෙ ට ඡන්දයක් වත් දීල නැහැ.නමුත් රටේ ප්‍රධාන විපක්ෂයේ දිගින් දිගටම ආරවුල් පැවතීම ඉතා කනගාටු දායකයි. (අ)

:       0       0

ගැමුණු Monday, 22 July 2013 10:43 AM

නායකතුමා, පක්ෂයේ සාමාජිකයන් ගැන හොදින් හොයාබැලිය යුතුයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2331 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1527 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2314 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3212 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site