ශ්‍රී ලංකාවෙ ජාතික පුෂ්පය වන මානෙල් මලේ වර්ණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටථව විසඳීම සඳහා පරිසර අමාත්‍ය අනුර ප්රියදර්ශණ යාපා මහතා මත විශේෂ කමිටුවක් පත් කැර ඇත. ජාතික පුෂ්පයේ වර්ණ දෙකක් තිබෙන බව මෑතක දී සොයා ගැනීමෙන් පසුව සැබෑ ජාතික පුෂ්පය තද නිල් පැහැයට හුරු මානෙල් පුෂ්පය ද නැත්නම් ලා නිල් පැහැයට හුරු මානෙල් පුෂ්පයද යන්න සොයා බැලිම කමිටුවට පැවරී තිබේ. අමාත්‍යාංශ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා කමිටුවේ සභාපතිවරයාය .
අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප
දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය
සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්රචාරක කටයුතු සිදුවන බව වාර්ත
ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ජාතික පුෂ්පයේ හරිපාට බලයි
ඩී.තිලක් සූරිය ආරච්චි Wednesday, 17 October 2012 09:35 AM
ජාතික සංකේතයක් නම් එය ඒක දේශික එකක් වීමත් එකී ජාතියට අනන්‍යය වූ බවක් තිබිය යුතුය.ඒ අනුව ලා නිල් පැහැති නිල් මහනෙල් මල ජාතික පුෂ්පය වීම අපේ කමට සාධාරණය. (ස)